rajitha.wijayaratne, මීවනපලානේ හිමි කාමය වරදවා හැසිරී..

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
rajitha.wijayaratne, මීවනපලානේ හිමි කාමය වරදවා හැසිරී..

මීවනපලානේ පචෝරිස් හිමිගේ ධර්මයට අනුව
rajitha.wijayaratne, මීවනපලානේ පචෝරිස් හිමි කාමය වරදවා හැසිරී අසුවීම

--

ගෙන ඒම



පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

--

...

1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

...


මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම
http://www.trekmentor.com/si/content/book/1027


මීවනපලානේ පචෝරිස් හිමි ස්වකීය ධර්මයට අනුව කාමය වරදවා හැසිරී අසුවීම
http://www.elakiri.com/forum/showthread.php?t=1829777


මීවනපලානේ පචෝරිස් හිමිගේ ධර්මයට අනුව rajitha.wijayaratne කාමය වරදවා හැසිරී අසුවීම ( * සිතියමට උඩින් රතු අකුරින් මුසා දෙසීමක් දක්වා ඇත )

ඔයාට අවුරුදු 10 ක් තිස්සේ කියන දේවල් තේරිලා නැතිනම් මට පෙනෙන්නේ නැහැ මේ ජවයේ ඒක තේරෙන ලකුණු තියෙනවා කියලා. නමුත් තව පාරක් කියන්නම්.

තැන් 4 ප්‍රධාන වශයෙන් දීලා තියෙන්නේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට දැකලා චිත්ත ප්‍රසාදයක් ලබා ගැනීම නොවේ. ඒ තැන් 4 නම් කරේ යම් කෙනෙක් සෝවාන් පල ලැබීමට උපයෝගී වන බුද්ද ශක්තියට අනුගත වීමටයි. ඒ තැන් බුදු හාමුදුරුවෝ පෙන්නුවේ යම් කිසි භූගොලිය සාදක මත. ඒ භූගෝලීය සාදක මේවා.

-> ස්ථාන 4 අතර දුර එක සමානයි. බුදු හාමුදුරුවෝ තැන් දෙන්නේ අහඹුවෙන් නොවේනේ. (පහත දක්වලා තියෙන සිතියම බලන්න)

chaththaro_tanani.jpg


-> මේ සක්වල පහල වන සෑම බුදු වරයෙක්ම් පහළ වෙන්නේ ජම්බු දීපේ පමණයි. ඇයි ඒක එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ජම්බු දීපේ මාර්ග පල ලැබීමට යම් කිසි ආකාරයකට ඉවහල්වන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මේතැන පෙන්නලා තියෙන්න පුලුවන්.





මේ සක්වල පටන් ගත් දා සිට සෑම බුදු වරයෙක්ටම මාරග පල දෙන ශක්තිය තියෙන්නේ ඔතන නම් ඇයි අපේ අය ඉන්දියාවට යන්නේ මාර්ග පල ගන්න?

එතකොට ඔයාට වැරදුන තැන මොකක්ද? ඔයා හිතන් ඉන්නවා බුදු හමුදුවෝ ඕනේ දෙයක් කිය්පුදෙන්. මම යනවා මගේ ශ්‍රද්ධාව පෙන්නන්න ඉන්දියාවට කියලා. ඒ දෘෂ්ටිය අතිශයින් වැරදි අපාය මාර්ග සකස් කරන මිත්‍යා දෘෂ්ටියක්නේ. ඔයාට ඇයි මේ තරම් අමාරු ඕක තේරුම් ගන්න?




--

ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

--

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1826504

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825691

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825092

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824922

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824688

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark