Part 3 සෙන්පෝක කථාවස්තුව
….මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු මූ වනාහි අවඞක පුරුෂයෙක්ල.මූට මහදිවුලෙන් ගම්වරයකුත්,නොයෙකුත් ප්‍රසාද දීමනාත් දීපියනු යහපතැයි සිතූහ.එකල්හි ඌරුවංශයා මුසුප්පු වන්නට වියැ.මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඌරුවංශයා විචාරන්නාහු තෙපි මුසුප්පු වන්නටැ කාරණා කිමැයි අසාපීහ.
මහරජ,කොටැපියයුතු කථාවෙක් ඇත.ඉදින් මුඹ වහන්සේ හා මා හා පමණක් දන්නා පරිද්දෙන් බෙණෙනු රිසියෙමැයි කීහ.
රජ්ජුරුවෝ ඌ තුමූ සිරියහන් ගබඩාවට කැඳවාපියා කොළ,නරපණුව ඉදින් තොපගේ මන්ත්‍රණය කරවයි විධාන කැරවූහ.
මෙවිට ඌරුවංශයා,සියතින්ම තම බඩපළාපියා අතුණු එළියට අදින එකකු පරිද්දෙන්ද,ස්වකීය මෑණියන්දෑ රහසිගතවැ අන් පුරුෂයකු හා රමණය කොටැ සංක්ෂෝහගතවනු දැක එළුසන්දී අත්පිඩි තලන නීචයකු පරිද්දෙන්ද,තම අඳබාල බව පතළ කෙරෙමින්,රජ්ජුරුවන් හා සෙන්පෝකයා බිඳුවාපියන කෙළතොලු බස් තෙපැළූහ.
“මහරජ,තෙළ සෙන්පෝකයා වනාහි රාජද්‍රෝහියෙක.ඌ තුමූ සෝලිය අවසන්වැ තිබියදීත් තව තවත් සෙනෙවිරත් ධූරයේ රැඳෙනුයේ මඳකුත් ඉතකමකට නොවේ.මූ වනාහි හුදෙක් කිරුබාහරයා මරාපී නමුත් දැන් තෙමේම මුඹවහන්සේ මරාපියා රජකම් කරවන්නට මාන බලයි.නිසැකවම මූ වේදේහයාගෙන්ද අත්ලස් ගත්තාහුය.නිසි කලැ බලා ඌ මරාපියන තෙක් වැඩියක් බැබැළීමක් නැති තනතුරක් දෙවාපීම යහපතැයි“රජ්ජුරුවෝ ගිවිස්සූහ.
මැදමුලනී බ්‍රහ්මදත්ත වනාහි තෙමේමත් අඳබාලයහ.පුරුෂ විෂය මඳකුදු නැත්තාහ.එබැවින් කිසිදු විචාරීමැකින් තොරවැම ඌරුවංශයාගේ බස් අදහාගත්තාහු යයි දතයුතුය……
Thanks a lot for original writer.
Original :- http://palaamalla.wordpress.com/2010/02/15/සෙන්පෝක-කථාවස්තුව-3-කොටස/
Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862
Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864
Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865
Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869
Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870
Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873
Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875
Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
සෙන්පෝක කථාවස්තුව-3 කොටස

Last edited: