<<< ඔබ එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ? >>>
මචන්ලා මේක ගොඩ දවසක් හිතිලා
එලකිරියට කස්ටිය එනවා යනවා..
සමහර අය ගොඩක් මහන්සි වෙලා හොද නුලක් දානවා එත් එක හැමෝටම බලන්න වෙන්නේ නැ.බොහෝ විට මග ඇරෙනවා ...ඉතින් මම මේ නුලෙන් බලාපොරොත්තු වෙන්නේ.
<<< ඔයා එලකිරියට දුන්නු හොදම ,වැඩිම ජනතා ප්‍රතිචාර දිනාගත් නුල් 2ක මොනවද ? >>>
අන්න එවා මේකේ දාන්න link එකත් සමග පුංචි හැදින්විමකුත් එක්ක.(මොකක් ගැනද කිව්වත් ඇති)
... මහන්සියට පුලුවන් විදිහට සලකගමු
ඔබට ජය !!!
මචන්ලා මේක ගොඩ දවසක් හිතිලා
එලකිරියට කස්ටිය එනවා යනවා..
සමහර අය ගොඩක් මහන්සි වෙලා හොද නුලක් දානවා එත් එක හැමෝටම බලන්න වෙන්නේ නැ.බොහෝ විට මග ඇරෙනවා ...ඉතින් මම මේ නුලෙන් බලාපොරොත්තු වෙන්නේ.<<< ඔයා එලකිරියට දුන්නු හොදම ,වැඩිම ජනතා ප්‍රතිචාර දිනාගත් නුල් 2ක මොනවද ? >>>
අන්න එවා මේකේ දාන්න link එකත් සමග පුංචි හැදින්විමකුත් එක්ක.(මොකක් ගැනද කිව්වත් ඇති)
... මහන්සියට පුලුවන් විදිහට සලකගමු ඔබට ජය !!!

Last edited:
හිස් බඩම් ඔහොම කරන එක හරිද ආ


ඇත්තටම මේක හොද නූලක් වෙයි..