♂♀☢∞∰❉ SCIENCE-PHILOSOPHY THREAD HUB

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    4uupluK.jpg

    විද්‍යා හා ගණිත දර්ශනවාදය හා ආශ්‍රිත දැනුම බෙදාගැනීම - ත්‍රෙඩ් හබ්​
    එළකිරිය තුළ විවිධාකාරයේ දැනුමෙන් සන්නද්ධ සාමාජිකයන්ගේ හරයාත්මක සාකච්ඡාවන්
    මතු කියවන්නන්ගේ පිපාසය සඳහා මෙම නූල වෙන්කොට තබන අතර
    එළකිරියේ විවිධ කාලවලදී විවිධාකාරයේ සියුම් මාතෘකා හරහා වූ
    මානව හා ජෛව විද්‍යාත්මක ඉතිහාසය හා අනාගතය පිළිබඳ සාකච්ඡා, විද්‍යාත්මක දර්ශනවාදය පිළිබඳව,
    ගණිතමය සංකල්ප හා භාවිතය පිළිබඳව ආදීවූ විද්‍යාත්මක සාකච්ඡා නූල් වල සබැඳියන් මෙහි ඇතුලත් වේ​



    අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය

    අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය

    නෙප්චුන් සොයා ගැනීම

    මොකක්ද මේ ක්වන්ටම් විද්‍යාව (Quantum Mechanics) කියන්නේ?


    F=Gm1m2/r2


    ⌦⌦MATHEMATICS⌫⌫


    සයින් කොස් ටෑන් (MORE MATHEMATICS)


    කලනයෙදි තියෙන්නෙ චේන් රූල් එක.. දාම නීතිය

    TRIGONOMETRY



    කලින් කලට නූල යාවත්කාලීන කරනු ලැබේ.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෝම් පේජ් එකේ ත්‍රෙඩ් ටයිටල් එක පේන්නේ නෑ ඕවා දාල :P


    එතකොට තමා හුඟක් අය ක්ලික් කරන්නේ.....
    ඇවිල්ලා ඕන කෙනා සබ්ස්ක්‍රයිබ් කරනවා :D
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,759
    2,612
    113
    Kadawatha, Sri Lanka

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හොද වැඩක්, ඉගෙන ගන්න දරැවෙකු⁣ට ප්රයෝජනවත් වෙයි..!
    7+