සක්විතිගේ සීඩී ටික ඔක්කෝම මම අහලා තියෙනවා. ඒකේ ගතයුතු දේවල් සෑහෙන්න තියෙනවා.. මට ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ ඕවා ගන්නවත් ක්ලාස් යන්නවත්අපේ නෑදෑ කෙනෙක් ගෙනත් ඕක විසි කරලා දාලා තියෙද්දි ඉල්ලගෙන ඇවිත් හීරිලා තිබ්බ සීඩී ටික ටූත් පේස්ට් දාලා මැදලා අහලා පොතක ලිව්වා.
![]()
මම ඒකෙ අන්තිමට යන සිංදුව විතරයි හරියට ඇහුවෙ



අපේ නෑදෑ කෙනෙක් ගෙනත් ඕක විසි කරලා දාලා තියෙද්දි ඉල්ලගෙන ඇවිත් හීරිලා තිබ්බ සීඩී ටික ටූත් පේස්ට් දාලා මැදලා අහලා පොතක ලිව්වා. 






