අලුත් වෙබ් අඩව් ගැන 06

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අලුත් වෙබ් අඩව් ගැන 06

    අලුත් වෙබ් අඩව් ගැන thread එක හැම මාසේම මුල් දවස් වලම දැම්මත් මේ මාසේ නම් ටිකක් දාන්න පරක්කු වුනා.එකට මුලින්ම සමාවෙන්න....මේ දවස් වල ඉංග්‍රිසි චිත්‍රපට සිංහල උපසිරැසි දාන වැඩ වලට ටිකක් වැඩියෙන් මහන්සි වෙන නිසයි මේ Thread එක දාන්න ටිකක් පරක්කු උනේ...

    new_animation.gif
    1.Friends Reunited
    new_animation.gif


    මෙය facebook,bebo,Myspace වැනි social network සේවයකි.එහේත් මෙහි විශේෂත්වය වන්නේ මිතුරන් ඇසුරැ කිරිම පමණක් නොව මගහැරි ගිය මිතුරන් සොයා ගැනිමට උචිත සේවාවක් සැපයිමයි

    picture.php



    new_animation.gif
    2.ceevee
    new_animation.gif


    රැකියා සදහා තමන්ගේ බයෝඩේටා සටහන් පහසුවෙන් ඉදිරිපත් කල හැකි සේවාවක් මේම වෙබ් අඩවියෙන් සපයයි.නොයෙක් ආකාරයේ ටෙම් පේලේට් භාවිතා කර තමන්ගේ තොරතුරු ඇතුලත් කර මනරම් CV එකක් සදා ගත හැකිය.ඉන් පසු එවා පරිගනකයේ සේව් කිරිමටද හැකිය...


    picture.php



    new_animation.gif
    3.surveymonkey
    new_animation.gif


    තමන් කැමති ආකාරයේ සමික්ෂනයක් මේහෙය විමට මෙම වෙබ් අඩවියෙන් ඉඩ සැලසේ.එහි ඇති විවිධ මාදිලියේ සර්වේ ෂිට් වලින් අවශ්‍ය ඒවා තොරා ගෙන තමන්ගේ වෙබ් අඩවියට එක් කොට තැබිය හැකිය.

    picture.php




    මේ මම දාපු අලුත් වෙබ්අඩව් Thread
    අලුත් වෙබ් අඩව් ගැන
    අලුත් වෙබ් අඩව් ගැන 02
    අලුත් වෙබ් අඩව් ගැන 03
    අලුත් වෙබ් අඩව් ගැන 04
    අලුත් වෙබ් අඩව් ගැන 05


    තොරතුරු ලබා ගැනිමේ මුලාශය - විජය පරිගනක සගරාවෙනි
     
    Last edited:

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    Thanks For Sharing :)
    විජය පරිගනක එකෙත් මේ 3ම දාලා තියෙනවා මම දැක්කා :P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Thanks For Sharing :)
    විජය පරිගනක එකෙත් මේ 3ම දාලා තියෙනවා මම දැක්කා :P

    ඔව් එකෙන් තමයි ගත්තේ........හැබයි මේ විදියට thread එක දාන්න නම් මම මහන්සි උනේ නෑ කියන්න නම් බෑ නේ? අනික දන්න හරි දැකපු දෙයක් හැමෝටම කියලා දෙන එක වරදක් නෙමෙයිනේ :dull:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    එල එල
    CV එක හදන්න පුළුවන් සයිට් එකනං ගොඩක් වටිනවා
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට :)
    රෙප් දෙන්න බැලුනේ
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ඔව් එකෙන් තමයි ගත්තේ........හැබයි මේ විදියට thread එක දාන්න නම් මම මහන්සි උනේ නෑ කියන්න නම් බෑ නේ? අනික දන්න හරි දැකපු දෙයක් හැමෝටම කියලා දෙන එක වරදක් නෙමෙයිනේ :dull:
    වරදක් කිවේ නැ සහෝ
    source එක දැම්මනම් හොදයි ඉතින්... :)
    Keep Doing
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එල එල
    CV එක හදන්න පුළුවන් සයිට් එකනං ගොඩක් වටිනවා
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට :)
    රෙප් දෙන්න බැලුනේ

    හැමොටම වැදගත් වුනානම් එකයි මගේ සතුට :):)