මීන ලග්න හිමියන්ගේ ගතිගුණ.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මීන ලග්න හිමියන්ගේ ගතිගුණ.

    මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
    මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    වෘෂභ
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    සිංහ
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට


    කන්‍යා
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    තුලා
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    වෘෂ්චික
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට


    ධනු
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    මකර ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    මීන ලග්න හිමියන්ගේ ගතිගුණ
    pisces-20080627030822.jpg

    බාල කාලයේ ලස්සන පැහැපැත් ශරීරය වේ.උණුවෙන සිතක් ඇති සෘජු කෙනෙක් වෙරි.අන්‍යන්ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි.අමුතු අදහස් වලට සහ අලුත් දේවල් වලට හැරෙන චරිතයක් වේ.ප්‍රීතියට,රස ආහාරයට රසාස්වාදයෙන් කල් ඇරීමට කැමති වේ.ලෞකික අතින් දියුණුව හෙමින් වන අතර ලෝකෝත්තර ධර්මයටම ගරු කරන්නෙක් වෙයි.කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදීමට සමත් චරිත වේ.
    ඉතාම කරුනාවන්ත වන අතර දුගියෙකුට යමක් දීමේදී "උඹට මක් වෙලාද?රක්ශාවක් කරන්නට බැරිද?" කියා කිසී කලක නොවිමසයි.සමාව දීම මීන ලග්න හිමියාගේ ප්‍රධාන ලක්ෂණයයි.හතුරෙකුටවත් ද්වේශ නොකරයි.මහජන සේවයට ඇති ආශාවත් තෑගි බෝග පිළිනොගැනීමත් යන කරුණු උඩ මෙලොව දියුණු වන්නේ කලාතුරිකිනි.බොහෝ විට ආත්ම පූජාවත් අධික ත්‍යාගවන්ත බවත් නිසා තමා දිලින්දකුද විය හැක.මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාශය කිසිදා නොඹිදේ.කොතරම් කරුණාවන්ත වීද සතකු වුවද දුක් විඳිනවා බලන් සිටිය නොහැක.බොහෝ විට අනුන්ට උදව් කරයි.හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මීන ලග්න හිමියා කැමති නොවේ.තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන ලෙස නොකරයි.ඒවා තමාගේ සිතේ ප්‍රීතිය භුක්තිය උදෙසාම වේ

    දුර්වලකම් ලෙස අදික ස්නේහවන්තභාවය,තමාම විනාශවන අධික අනුකම්පාව හා අන්‍යන්ගේ වචන පොරොන්දු විශ්වාශය කරන උසස් අයගේ ගුණ ධර්මයෝ වෙති.මතු දෙව්ලොව යන්නෝ වෙති.
    රෝග ලෙස වළලුකරේ සිට පහලට කකුල් වල රෝග ,ලේ අඩුකමින් ඇතිවන රෝග,ඉදිමුම වයස් ගත ව්න විට ඇස් රෝග ආදිය වේ.


    පෞද්ගලිකව පවුසි වැඩියෙන්ම කැමති ලග්න රාශියක් වේ.:rolleyes:
    වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:



     
    • Like
    Reactions: badcJamiga and rab

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාශය කිසිදා නොඹිදේ....:no::no:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මමත් මීන තමය්.. වෑඩක් නෑහෑ අපි හෑමොටම උදව් කරනවා.. ඒත් අපිට හුල0. ඔය කියල තියන දේවල් ඈත්තය්.:(:(:(:(:(
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මමත් මීන තමය්.. වෑඩක් නෑහෑ අපි හෑමොටම උදව් කරනවා.. ඒත් අපිට හුල0.