2012හේ අලුත් HONDA CBR1000RR පහර
ඔන්න මම අද කියන්න යන්නේ CBR1000RR බයික් එක ගැන. දැන් උබලා අහන්න එපා CT100 එකත් 140000ක් වෙච්ච මරාලන්තේ මොන CBRද කියලා.. දුක තමා රන්ජනී කිව්වලු
එහෙන ගේමට බහිමු
මුගේ අලුතින් අලුත්ම අන්ග රාශියක් වගේම නවීන තාක්ශනික අන්ගද ඔබලයි එන්නේ
විශේශයෙන්ම හැසිරවීම හා පෆෝර්මන්ස් අතින් 1000 කාන්ඩයේ ඉස්සරහටම ගන්න මේවා උදව් වෙලා තියෙනවා.. ඒ අතර කැපීපෙනෙන අන්ග විදිහට
patented Rear-Free Balance,
Big Fork and Shock Piston new wheels.
new aggressive aerodynamic bodywork aids flow and high speed handling
new LCD instrumentation-including lap timer,
five shifts level indicator
ඒ වගෙම මෝල ඉතින් 999cc liquid-cooled engine- inline four-cylinder මෝලක් තමා වෙනදා වගේම..
වැඩේ කියන්නේ සැහැල්ලු බව පවත්වාගන්න සම්පූර්නම චැසිය ඇලුමිනියම් වලින් ස්පාර් යුගලයකින් සමන්විතවෙන විදිහටයි හදලා තියෙන්නේ
කලින් මොඩල් එකත් එක්ක ගත්තහම මේකේ ඇන්ජිමට මහාලොකු වෙනස්කම් කරලනම් නෑ.. ඒත් මචන් සස්පෙන්ශන් සිස්ටම් එකනම් සම්පූර්න වෙනස් කරලා පෆේමන්ස් හා බැලන්සින් ඒ හරහා වැඩි කරන්න නියම ගේමක් දීලා තියෙනවා. අපි හුගක් වෙලාවට ඉන්දියන් බයික් වල දකින්නේ උන් අප්ග්‍රේඩ් කරන්නේ මෝල විතරයි. සස්පෙන්ශන්, බ්‍රේක්, චැසි වලට කුඩම්මගේ සැලකිල්ලනේ.. බලපන් පල්සරේ, අපාචියේ, CBZ එකේ තාම එන්නේ මුලින්ම ආපු චැසිය.. උපරිම දේ ඩබල් ඩිස්ක් කරපු එක විතරයි.ඒ කලත් චැසිය, ස්විම් ආම් එක ඩබල් ඩිස්ක් වල උපරිම පෆෝමන්ස් එන්න වෙනස් කරලවත් නෑ අඩුමගානේ ස්වින් ආම් එක 1980 තාක්ශනයක් වෙච්ච කෝබ්රා එකේ කොපියක් විදිහටවත් වෙනසක් කලේ නෑ. ඉතින් මම හිතනවා මෝලම පස්සේ පන්නනවට වඩා 2012 මාදිලියේ කරපු වෙනස්කම් හුගක් හොදයි කියලා. අපි ෆොටෝ ටිකක් බලලම කතාකරමු
මූ මිල කරලා තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් 13800කට.
බෝර් එක 76mm x 55.1mm
ඒ වගෙම 132.3:1 ක සම්පීඩන අනුපාතයකුත් තියෙනවා
ඒ වගෙම මේ සීරීස් එක පුරාන දකින්න ලැබුනු සිලින්ඩරයකට වෑල් 4රේ තාක්ශනයත්යොදාගෙන තියෙනවා සින්හලෙන්ම කිව්වොත් - DOHC
Induction: Dual Stage Fuel Injection (DSFI)
ඒ වගෙම සන්කීර්න ඉග්නීශියන් පද්දතියකුත් ඔබලා තියෙනවා. කොටින්ම කිව්වොත් Computer-controlled digital transistorized with 3-D mapping. මම දන්න විදිහටනම් 3-D මැපින් ටෙක්නොලොජි එක බයික් එකකට ඉස්සෙල්ලම දැම්මේ ඒප්‍රිලා සමාගම
ගියර් පෙට්ටිය වෙනදා වගෙම ගියර් 6ක පද්දතියක්
පැද්දිල්ල හා සැප - ඒ කිව්වේ සස්පෙන්ශන්
Front: 43mm inverted Big Piston Fork with spring preload, rebound and compression damping adjustability
Rear: Unit Pro-Link Balance-Free Rear Shock with spring preload, rebound and compression damping adjustability
මේ තමා සස්පෙන්ශන් වලට කරපු වෙනස්කම්. 2012 මාදිලියේ ප්‍රදාන අරමුනත් මේක තමා
තිරින්ග... ඒ කිව්වේ බ්‍රේක්
පසුපස - ඩබල් ඩිස්ක් සිලින්ඩර් 4රේ කැලිපරේ( ඇඩෙනවා නේ??) ,, ඒ වගෙම 320mm ඩිස්ක් එක
ඉදිරිය - 220mm තනි ඩිස්ක් එකක් තියෙන්නේ
Tires
Front: 120/70ZR-17 radial
Rear: 190/50ZR-17 radial
Wheelbase: 55.5 inches
Rake (Caster Angle): 23° 3′
Trail: 96.0mm (3.8 inches)
Seat Height: 32.3 inches
Fuel Capacity: 4.7 gallons, including 1.06-gallon reserve
Estimated Fuel Economy: TBD
රතු කලු පර්ල් වයිට්/නිල්/රතු කියන පාටවල් වලින් භාන්ඩේ ගන්න පුලුවන්
CBR කවදත් කොල්ලන්ගේ ඔලුව පිස්සු වට්ටපු සීරීස් එකක්.. එදත් අදත් ඒක එහෙමමයි..ඒ වගෙම මූ යුරෝපියන් මාර්කට් එක හොල්ලපු භාන්ඩයක්.. අපිට නැත්ත ඇස්ටින් මාර්ටින් අයියවත් අපේ සල්ලි වලින් මේකක් ලන්කාවට ගේනකන් ඉවසන් බලන් ඉමු මචන්...
මෙන්න මගේ පරන ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
ආතල් එකක් ගත්තනම් කොටපු මහන්සියට repදීලා බම්ප් පාරක් දාලා පලයල්ලා මචන්

Last edited: