සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )

    (මුල් ගීය-සදපානේ ගමන් යන්න)

    සදපානේ පැනලා යන්න....
    මහ රෑ වැට ලගට එන්න....:love:
    කිව්ව ඔයා කොහේ ගිහින් දෝ.....
    පිනි බාලා ලෙඩින් ඉන්න...
    මට පීනස හදාගන්න......
    එළි වෙනකං මෙතන ඉන්නදෝ...:oo::baffled:

    වසර පුරා වෙහෙස වෙලා...
    පොඩියට ගේ කෑල්ල හදා ගත්තෙ මා...
    ‍දෙමව්පියෝ... බෑ කියලා.....
    තරවටු කරන නිසා පැනලා යං කියා.....:cool:

    සදපානේ පැනලා යන්න....

    වැට අයිනේ.. දගලද්දී.....
    රතු පාටින් කැපී ගියා මට මතකයි.....:eek:
    ටෝච් එලියි.. බලු සද්දෙයි......
    නැන්දා මන්නෙ අරං දුව එනවා වගෙයි......:shocked:

    සදපානේ පැනලා යන්න
    අපි යං පොඩි ගෙදර ඉන්න..
    කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....
    එන් නැත්තං නිකං ඉන්න..:oo:
    ආපසු බෑ හැරිලා යන්න..
    නංගිව වත් මට දීපංකෝ......:sorry:


     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සදපානේ පැනලා යන්න
    අපි යං පොඩි ගෙදර ඉන්න..
    කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....

    :oo::oo::oo::oo:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සදපානේ පැනලා යන්න
    අපි යං පොඩි ගෙදර ඉන්න..
    කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....
    එන් නැත්තං නිකං ඉන්න..:oo:
    ආපසු බෑ හැරිලා යන්න..
    නංගිව වත් මට දීපංකෝ......:sorry:

    නංගිව පෙන්නලා අක්කව දෙනවා හැර අක්කව පෙන්නලා නංගිව දෙනවා කි‍යලා කතාවක් මම නම් අහලා නෑ බන්.....:baffled::baffled::baffled:

    සින්දුව නම් පට්ට මචන්......:rofl::rofl::rofl:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    සදපානේ පැනලා යන්න
    අපි යං පොඩි ගෙදර ඉන්න..
    කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....

    :oo::oo::oo::oo:





    සදපානේ පැනලා යන්න
    අපි යං පොඩි ගෙදර ඉන්න..
    කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....
    එන් නැත්තං නිකං ඉන්න..:oo:
    ආපසු බෑ හැරිලා යන්න..
    නංගිව වත් මට දීපංකෝ......:sorry:

    නංගිව පෙන්නලා අක්කව දෙනවා හැර අක්කව පෙන්නලා නංගිව දෙනවා කි‍යලා කතාවක් මම නම් අහලා නෑ බන්.....:baffled::baffled::baffled:

    සින්දුව නම් පට්ට මචන්......:rofl::rofl::rofl:





    හැමෝටම ගොඩාක් ස්තූතියි :):):)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එන් නැත්තං නිකං ඉන්න..
    ආපසු බෑ හැරිලා යන්න..
    නංගිව වත් මට දීපංකෝ......
    patta ban song eka
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන් නැත්තං නිකං ඉන්න..
    ආපසු බෑ හැරිලා යන්න..
    නංගිව වත් මට දීපංකෝ......
    patta ban song eka
    11.gif
    :):)