අලුතින් ගහපුවා

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    අලුතින් ගහපුවා

    ඔන්න මෙගෙ 5වෙනියා :cool: එ කිව්වෙ මගෙ 5ස් වෙනි ත්‍රෙඩ් 1ක අහ්, මෙකෙ නම් මන් කියන්න යන්නෙ මුකුත් නෙමෙයි,මන් ගහපු 4ටො ටිකක් තමයි දෙන්න යන්නෙ, හොදද කියලා බලන්න බලලා BUMP :eek: 1කක්වත් දලා යන්න.එ වගෙමයි මම පෙර වගෙ මගෙ පරන ත්‍රෙඩ් ටික මතක් කරන්නම් ---:):)

    1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585990

    3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1586062

    4.කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1586150

    58514_753524704673189_178628095_n.jpg

    1000351_754202281272098_1617525300_n.jpg

    1383772_754971701195156_834957297_n.jpg

    1391705_755677771124549_2053693706_n.jpg

    1441302_756375281054798_532742348_n.jpg

    1463357_757027604322899_2083605094_n.jpg

    1467180_758257810866545_222309092_n.jpg

    1395408_760546827304310_141526703_n.jpg

    1375648_761170160575310_752068480_n.jpg

    1456669_232134946949349_1324314410_n.jpg

    තව ඉදිරියෙදි තව දන්නම් .....:cool::cool:
    හොදයි නම් බම්ප් 1කක්වත් දන්ඩො :):):)
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    niyamai machoooo.....
    umbe thred tika okkoma mama kiyewwa.maxa
    umbe cam eka mokakda?
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ෆොටෝස් අවුලක් නෑ හොදයි. ඔයා පිළිගන්නවානම් මන් පොඩි අවවාදයක් දෙන්නම්. ෆොටෝ එකක ලස්සන තියෙන්නේ ඒකෙ ස්වභාවික පෙනුම තියනවනම් විතරයි. මේ ගොඩක් pics ඔයා එඩිට් කරලා තියනවා.. එහෙම කරන්න එපා. එහෙම කලාම ලස්සන ඒවා තියනවා. ඒවා තෝරලා බේරලා කලාට කමක් නෑ.

    කොහොම උනත් හොද ෂොට් කීපයක් තියනවා. තව closeup වලට ට්‍රයි එකක් දෙන්න. මන් කිවේ මැක්‍රෝ.

    ලස්සන pics ටිකක් එක්ක හම්බෙමු...

    ඔබට ජය...
     
    බොහොම ස්තුති සහො මම පිලි ගන්නම් එත් මම අස පික් 1කෙ Natural 1කට වඩා එකට යමක් කරන්න පුලුවන් නම් එක තමයි මට ඔනා එත් ඔයා කියපු දෙ ඈත්ත......
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    බොහොම ස්තුති සහො මම පිලි ගන්නම් එත් මම අස පික් 1කෙ Natural 1කට වඩා එකට යමක් කරන්න පුලුවන් නම් එක තමයි මට ඔනා එත් ඔයා කියපු දෙ ඈත්ත......

    මං කිවේ මෙන්න මේ වගේ පුංචි දේවල්......
    ඒක ඇතුලේ ලොකු දෙයක් කරලා නෑ. ඔයාට තේරෙනවනේ...

    kzwj.jpg
     
    Last edited: