නිදා ගැනීම වැදගත්ද?
නිදා ගැනීම වැදගත්ද?
සු ව නින්දකට වඩා වෙන හොඳ දෙයක් නැති බව කීවොත් සමහර විට ඔබත් එකඟ වේවි. කාර්යාලයේ පීඩාකාරී දවස නැතිනම් දීර්ඝ වේලාවක් මහන්සි වී හෝ නිවසේ සහ වත්තපිටියේ වැඩ අවසානයේ ලබන දිගු සුවදායී නින්දෙන් නැවත අපට ප්‍රකෘතිමත් වන්නට පුළුවන්. ඊළඟ දිනයේ අප නැගිටින්නේ පෙර දින පීඩාවක් හෝ ඇඟේ පතේ රුදාවක් තිබුණාදැයි වත් නොදැනෙන සාන්ත, ප්‍රාණවත් සහ ඕනෑම දෙයක් කිරීමට හැකි ගතියකින්.
නින්ද පිළිබඳව දහස් ගණනින් අධ්‍යානයන් තිබුණත් අප නිදන්නේ ඇයිද යන්න පිළිබඳව තවම නිසැකවම පැහැදිලි නොවේ. 1951 ට පෙර විද්‍යාඥයන් සිතුවේ නිදන කාලය ශරීරයේ සහ මනසේ හුදෙක් වැඩ නවත්වන ආකාරයක් බවයි. නමුත් චිකාගෝ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ශිෂ්‍යයකු ඔහුගේ පුතා නිදන අතරේ මැෂිමකට සම්බන්ධ කර වේගවත් අක්‌ෂි චලනය REM පිළිබඳව සොයා ගැනීම නිසා ඒ අදහස වෙනස් වුණා. වේගවත් අක්‌ෂි චලනය, මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත්ව සිදුවන නිදි අවස්‌ථාවකි. රාත්‍රියේ කීප තැනකදීම එම නිදි අවස්‌ථාව හට ගනී. බොහොමයක් පුද්ගලයන් එක රැයකට වේගවත් අක්‌ෂි චලන නිදි අවස්‌ථා තුනේ සිට 5 දක්‌වා ගණනක් අත්විඳිනවා. වේගවත් අක්‌ෂි චලන නින්දේදී ඇස් ගැස්‌ම, සමහර විට ශරීර අවයව සහ මුහුණේ මස්‌පිඩු සෙලවීම සහ සිහින දැකීම ඇතිවෙයි.
නින්ද පිළිබඳ එක් මතයකට අනුව අප නිදා සිටින විට මොළය අප එම දිනයේ ලබාගත් තොරතුරුවලින් කුමක් තබාගන්නේදැයි ඒවා ගබඩා කරන්නේ කොහේදැයි තීරණය කරයි. අපේ මොළය පරිගණකයක් කියා සිතුවොත් රාත්‍රියෙදී අප ඒ දිනයේ ඉගෙන ගත් ඕනෑම දෙයක් නිසි ෆෝල්ඩර වලට ඇතුළත් කිරීම හෝ රිසයිකල් බින් වෙත යෑවීම සිදුවෙනවා.
අප නිදාගන්නේ ඇයිද යන්න නිසැකවම කියන්නට නොදන්නා නමුත් අප නිදාගත යුතු බවට නම් කිසිම සැකයක් නැත. නිදා ගැනීම සියලුම ක්‌ෂීරපායී සතුන්ගේද චර්යාවක් වෙනවා. සාමාන්‍යයෙන් වසර තුනක් ජීවත් වන පරීක්‌ෂණාගාර මීයෙකු නින්ද නැති වූ විට සති තුනකින් මිය යන්න පුළුවන්. ගොඩක් අඩු නින්දක් ලැබූ විට අපට කම්මැලි හෝන්දු මාන්දු ගතියක් ඇති වන බව රහසක් නොවේ. දීර්ඝ කාලීනව නින්ද අහිමිවීම මිනිස් මනසට බෙහෙවින් බලපාන දෙයක් නිසා පවතින්නාවූ සෑම හමුදාවකම එය වද දීමේ ක්‍රමයක් ලෙසත් භාවිතයට ගන්නවා. නින්ද නොමැතිව සිටීම මත් වීම හා සමාන වන බවට අධ්‍යයනයන් වලින් පෙන්නුම් කෙරෙනවා.
සියලු දෙනාටම නින්ද අවශ්‍ය වන්නේ වෙනස් ප්‍රමාණවලින්. වැඩිහිටියකුට පැය 6}8 දක්‌වා රාත්‍රි නින්දක් අවශ්‍ය බව සාමාන්‍ය පිළිගැනීමයි. අවශ්‍ය නින්දේ ප්‍රමාණය වයස අනුවත් වෙනස් වෙනවා. අලුත උපන් දරුවන් දිනපතා 16 ත් 18 ත් අතර පැය ගණනක් නිදා ගනී. වයස අවුරුදු එකේදී දරුවන් රාත්‍රියට පැය 10}12 අතර නින්දක් ලබන අතර තවත් පැය තුනේ සිට පහ දක්‌වා කෙටි නින්දක් ලබයි. පෙර පාසල් වියේදී එවැනි දීර්ඝ කෙටි නිදා ගැනීම් නැති වී යයි. ළමයින් මල්වර වූ විට මල්වර වීමට පෙර ලැබූ නින්දට වඩා වැඩි නින්දක් අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ සිරුරේ වේලාව වෙනස් වී නින්දට යාම දුෂ්කර වන අතර උදයේ නැගිටීම අමාරු වෙනවා. වැඩිහිටියන්ගේ නිදන හෝමෝන නිපදවීම රාත්‍රි 10 ට ඇරඹුණත් ගැටවරයන්ගේ නිදන හෝමෝන පාන්දර එක වනතුරු නිපදවීම ආරම්භ නොවේ.
ගැටවරයන්ගේ නින්දෙන් එක පැයක් නැති කිරීමෙන් ඔවුන්ගේ පරීක්‌ෂණ ලකුණු, ප්‍රතික්‍රියා කාලය, මෙනෙහි කිරීම සහ වහා පෙළඹෙන ගතිය අඩු වීමට හේතු වන බව පරීක්‌ෂණ වලින් හෙළි වී තිබෙනවා. ඉහළ පංති වල සිසුන් සාමාන්‍යයෙන් ඔවුන්ට අවශ්‍ය තරම් කාලයක් නිදා නොගනී. ඒ හේතුවෙන් ඔවුන් පංතිකාමරය තුළදී අඩ නින්දට වැටෙනවා. එය ඔවුන්ගේ ලකුණු වල පහළ යාමටද හේතු වෙනවා. නිදිබරව වාහන පැදවීමෙන් ඇති වන විපත් වලින් 55% ක්‌ම සිදුවන්නේ වයස අවුරුදු 25 ට අඩු අය අතිනි.
අඩුවෙන් නිදා ගැනීම සේම වැඩියෙන් නිදා ගැනීමත් ප්‍රශ්නයක්. ඒ නිසා නියම ප්‍රමාණයට නිදා ගැනීම වැදගත් වෙනවා. වැඩිහිටියන් මිලියනයක් යොදා ගෙන වසර 6 ක් තිස්‌සේ කළ අධ්‍යනයකට අනුව වැඩිම මරණ ප්‍රමාණයක් ඇති වන්නේ පැය 4 කට වඩා අඩු රාත්‍රී නින්දක් හෝ පැය 8 කට වඩා වැඩි රාත්‍රී නින්දක් ලබන අය අතර බව පෙනී ගොස් තිබෙනවා. දිනපතා රාත්‍රියේ පැය 8 කට වඩා නිදා ගැනීම විෂාදය, අධි රුධිර පීඩනය සහ හදවත් රෝග ඇති කිරීමට හේතු වෙනවා. බොහෝ විට කෙනකු ඇඳෙන් බැස එන්නේ බඩගිනි වීම, මූත්‍රාබර වීම වැනි හේතුවක් නිසාය. නමුත් වැඩියෙන් නිදා ගන්නා අයට ඇඳෙන් බැසීමට ඊට වඩා ලොකු හේතු ඇති බව එම රෝග වලින් සිහිපත් කර දෙනවා. දිනපතා පැය 9 කට වඩා රාත්‍රි නින්දක් ලබන අය පැය 6 ක් හෝ ඊට අඩු රාත්‍රි නින්දක් ලබන අයට වඩා දෙගුණයකින් පාකින්සන් රෝගය වර්ධනය වීමේ අවදානමට ලක් වෙනවා. එවැනි අධික නිදාගන්නන් නැගිටීමට පෙළඹවීමක් ඇති කර ගැනීමට සීනු ඔරලෝසුවක උදව්වක් හෝ ගැනීම නම් නුවණට හුරුය.
Source
http://www.ellamixcom.tk/2014/09/blog-post.html
Other Threads
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
රසයි කුකුළු මස් වසයි කතාබස්
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
Post your EBAY FEEDBACK Ratings Here
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
Natasha Belle Images collection 1
2
Pubic Hair 21+++(යූනික රෝම)
මගුල් කාර් ටෝක්ස්

2Pubic Hair 21+++(යූනික රෝම)

මගුල් කාර් ටෝක්ස්