මට සමාවෙයන්

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මේ විදියට මගේ ජීවිත කතාව කියලා මන් කිරියේ සාමාජිකයෙක් වුනේ..
    XibitZ


    මම ත්‍රේඩ්ස් 98ක් කිරියේ දැම්මා මේ ඉන් කීපයක්..

    Forex මූලික දැනුම

    Forex සිග්නල්

    Nonstop King

    Orbit English

    Loan එකක් දාල ඉඩමක් ගන්න

    මොරටුවෙ අරටුව


    මෛත්‍රී බුදුන් පහලවීම

    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්


    කාමේසුමිච්ඡාචාරා

    අටමහා නරකය

    ලෝකය හා‍ ලෝක විනාශය

    බුදුසසුනේ නාගානුයෝඡනය


    රාගය

    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

    කාමය වරදවා හැසිරීම

    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව

    තණ්හා රතී රගා යනු කවුරුන්ද?


    මගෙන් ලීබඩු ගැන , පරිගනක ගැන, ෆොරෙක්ස් ගැන, ඇඩ්සෙන්ස් ගැන අහපු අය දන්නවා ඇති මන් ගැන හොදටම..
    මටනම් ඔබලාව නම් වශයෙන් මතක නෑ මොකද මන් රිප්ලයි කරනකොට ඔබගේ ප්‍රොෆයිල් එක වත් බැලුවේ නෑ..
    මන් කියපු දේ වලින් යහපතක් වෙන්න ඇති කියලා හිතනවා..

    ඇඩ්සෙන්ස් ගැන සම්පූර්න විස්තරයක් විඩියෝ එකක් මගින් පලකරන්න සේරම ලෑස්ති කරන් හිටියේ.. ඒත් ඒක දමන්න වෙන්නේ නෑ..

    2008-10-10 දින කිරියට ඇවිත් පෝස්ට් 4000කට වඩා මන් දැම්මා..
    මගෙන් දිය යුත්ත මන් නොසගවා දුන්නා, වරදට කෙලින් කතාකලා..
    2015-10-10 දිනට මම කිරියට ඇවිත් අවුරුදු 7ක් වෙනවා..
    මට රෙප් 4500 ගනනක් ලැබිලා තියෙනවා.. රෙප් පවර් එක 11ක් තිබෙනවා..



    මට හිතෙනවා මාව කිරියට එපාවෙලා කියලා..
    මම කිරියේ ලොකු කලකිරීමකින් ඉන්නේ..


    මට හොද සහ නරක කියපු හැමෝටම ස්තූති..

    කිරියෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා.. ඒ දැනුම ලබාගන්න උපකාරී වුන ජී.ටී ටත් ඒ දැනුම බෙදාදුන් සියලුම සහෝදර/සහෝදරියන්ටත් ගොඩක් පින්..

    මචන් මම හදවතින්ම කියන්නේ උබලා එක්ක මගේ තරහක් නෑ බන්.. මට සමාවෙයන් මගෙන් සිදුවුන හැම වරදකටම..


    අවසරයි. :sorry:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    pissuda ban ubata..
    ubala dagatta wali owa mewa mama baluwa ban hama ekakma eh dawas wala

    hari waradda mama dan na..

    eth elakiriye hitapn bn..
    meke chater wena un kochhara innwda..
    eth un inne ban..


    mama nam kiyanne yanna awashya naha kyla ban..normal hitapan..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thava poddakin forex patan gannava. Yanne nathiva Elakiriyatath support eka dee gena forex karamu.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනික් එවුංට ආතල් දෙන්න නෙවෙයි උඹ ආතල් ගන්න මේකෙ හිටපං මේ මං වගේ ඉඳලා හිටලා බල්ලෙකුට ගලක් ගහලා කුලප්පු කරලා එහෙම. :lol:
    හොඳ එවුනුත් ඉන්නවා උන්ට නිස්කාරනේ කේස් දාන්නත් එපා :P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
    ඒත් දැන් වැඩක් නෑ බන්..
    මට හිත හදාගන්න බෑ බන්..
    මගේ අවසන් ත්‍රේඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
    මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..
    2.gif
     
    • Like
    Reactions: JesonRulez

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    එත් උඹේ පව්ද්ගලික තීරණයක් හින්ද මොකුත් කියන්න බැහැ, එත් online අවකාශයේ හිත් රිදව ගැනීම් එමටයි, එක උඹට විතරක් අදාළ වෙන්නේ නැහැ, පොදුවේ අපි ඔක්කොටම වෙන දෙයක්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සු නැතුව මෙන්න මෙහෙ හිටහන් බන්. මේකේ online ඉන්න එවුන් කියන කතා අහලාද උඹ එළකිරි එන්නේ නැතුව ඉන්න හදන්නේ..? මේකේ ඉන්න එක එකාව හදන්න යන්නේ නැතුව fun එකක් අරන් හිටපන් බන්. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;19066270 said:
    අනික් එවුංට ආතල් දෙන්න නෙවෙයි උඹ ආතල් ගන්න මේකෙ හිටපං මේ මං වගේ ඉඳලා හිටලා බල්ලෙකුට ගලක් ගහලා කුලප්පු කරලා එහෙම. :lol:
    හොඳ එවුනුත් ඉන්නවා උන්ට නිස්කාරනේ කේස් දාන්නත් එපා :P

    :yes::yes:
     
    • Like
    Reactions: XibitZ

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ඇයි බන් උබට මොකද උනේ? උබටත් අරූට වගේ මොකක්හරි සිද්දියක් උනා ද?
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    එත් උඹේ පව්ද්ගලික තීරණයක් හින්ද මොකුත් කියන්න බැහැ, එත් online අවකාශයේ හිත් රිදව ගැනීම් එමටයි, එක උඹට විතරක් අදාළ වෙන්නේ නැහැ, පොදුවේ අපි ඔක්කොටම වෙන දෙයක්

    පිස්සු නැතුව මෙන්න මෙහෙ හිටහන් බන්. මේකේ online ඉන්න එවුන් කියන කතා අහලාද උඹ එළකිරි එන්නේ නැතුව ඉන්න හදන්නේ..? මේකේ ඉන්න එක එකාව හදන්න යන්නේ නැතුව fun එකක් අරන් හිටපන් බන්. :yes:

    :yes::yes::yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    උඹ හොද කොල්ලෙක් නේ මචන්.. ඔය චු කොල්ලෝ කියන ඒවා අහල උඹ upset වෙන්න එපා..
     
    • Like
    Reactions: XibitZ

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;19066270 said:
    අනික් එවුංට ආතල් දෙන්න නෙවෙයි උඹ ආතල් ගන්න මේකෙ හිටපං මේ මං වගේ ඉඳලා හිටලා බල්ලෙකුට ගලක් ගහලා කුලප්පු කරලා එහෙම. :lol:
    හොඳ එවුනුත් ඉන්නවා උන්ට නිස්කාරනේ කේස් දාන්නත් එපා :P

    :D
     
    Status
    Not open for further replies.