කල්යාන මිත්‍ර අසපුව

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    කල්යාන මිත්‍ර අසපුව

    පළමුව මාර්ග පල ලබන්න බන අහන්න ඕනේ. එතනින් ගිහිල්ලා තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගන්න කල්යාන මිත්‍ර ආශ්‍රය වැදගත්.

    මෙතන sgrdk1 වගේ ඉතා නැණවත් කල්යාන මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ප්‍ර‍ශ්න අහන්නේ නැතිනම් මාර්ග පල ලබන එක අමාරු වෙනවා.

    මම දන්න තරමට හෙළ භාෂාවෙන් ලියන විදි දෙකෙක් තියෙනවා. බොහෝ අය මේක දෑනටම් දන්නවා ඇති.

    එක විදියක් Google ආදාන මෙවලම් භාවිතා කරගෙන

    -> https://www.google.com/intl/si/inputtools/try/

    මේක Windows, Mac හෝ Linux වල ස්ථාපනය කරන්න පුළුවන්. ඊට පස්සේ Alt-Space යොදලා ලෙහෙසියෙන් යතුරු පුවරුව වෙනස් කරන්න පුලුවන්.

    අනෙක් විදිය ඊට වඩා ලෙහෙසියි. ඒ මාර්ගය මෙතනින් ඉගෙන ගන්න -> https://www.youtube.com/watch?v=0UmT7451fkU&t=31s

    තව විදි තියෙනවනම් කරුනා කරලා ඒවා පෙන්නලා දෙන්න.

    මේවා යොදලා තියෙන දහම් ගැටලු ඉදිරිපත් කරන්න.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ...

    "මෙතන sgrdk1 වගේ ඉතා නැණවත් කල්යාන මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ප්‍ර‍ශ්න අහන්නේ නැතිනම් මාර්ග පල ලබන එක අමාරු වෙනවා." යන්නෙන් මාතෘකා වන තැනැත්තාගෙයි, එසේ කියන ලද තැනැත්තාගෙයි යන දෙදෙනාගේම නැණවත් බව මැන ගන්න පුළුවන් මාතෘකා වන තැනැත්තාගේ ස්වරූපය විමසා බැලීමෙන්.

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "මෙතන sgrdk1 වගේ ඉතා නැණවත් කල්යාන මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ප්‍ර‍ශ්න අහන්නේ නැතිනම් මාර්ග පල ලබන එක අමාරු වෙනවා." යන්නෙන් මාතෘකා වන තැනැත්තාගෙයි, එසේ කියන ලද තැනැත්තාගෙයි යන දෙදෙනාගේම නැණවත් බව මැන ගන්න පුළුවන් මාතෘකා වන තැනැත්තාගේ ස්වරූපය විමසා බැලීමෙන්.

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark

    ඔබේ නැණවත් කමට ලැබිල තියෙන සහතිකය ඔය රතු කොටුවට උඩින් මව්ස් එක තියපු ගමන්ම පේනව.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    අර උඩ පෙනෙන සිතියම බලන්න. ^
    ...

    -> මිවාලපනේ හිමි කරන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ බුදු ධහමට කරා වගේ අද කරන යුග මෙහෙවරක්. කවද හරි කට්ටියට මේක තේරෙයි.

    ජිංතක ජිල්ලබකිට;22535833 said:
    817.gif

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පළමුව මාර්ග පල ලබන්න බන අහන්න ඕනේ. එතනින් ගිහිල්ලා තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගන්න කල්යාන මිත්‍ර ආශ්‍රය වැදගත්.

    මෙතන sgrdk1 වගේ ඉතා නැණවත් කල්යාන මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ප්‍ර‍ශ්න අහන්නේ නැතිනම් මාර්ග පල ලබන එක අමාරු වෙනවා.

    මම දන්න තරමට හෙළ භාෂාවෙන් ලියන විදි දෙකෙක් තියෙනවා. බොහෝ අය මේක දෑනටම් දන්නවා ඇති.

    එක විදියක් Google ආදාන මෙවලම් භාවිතා කරගෙන

    -> https://www.google.com/intl/si/inputtools/try/

    මේක Windows, Mac හෝ Linux වල ස්ථාපනය කරන්න පුළුවන්. ඊට පස්සේ Alt-Space යොදලා ලෙහෙසියෙන් යතුරු පුවරුව වෙනස් කරන්න පුලුවන්.

    අනෙක් විදිය ඊට වඩා ලෙහෙසියි. ඒ මාර්ගය මෙතනින් ඉගෙන ගන්න -> https://www.youtube.com/watch?v=0UmT7451fkU&t=31s

    තව විදි තියෙනවනම් කරුනා කරලා ඒවා පෙන්නලා දෙන්න.

    මේවා යොදලා තියෙන දහම් ගැටලු ඉදිරිපත් කරන්න.

    ef50941a6affd1e64ec9e1cf098ce022.gif
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113

    මම ඔයාව කමටහනක් ලෙස භාවිතා කරනවා. ඒ කියන්නේ ඔයා නිසා නැගෙන පිළිකුල මම ඉවසලා ඉවත් කරනවා. ඉස්සරට වඩා මේ දවස්වල නැගෙන පිළිකුල අඩුයි.

    ඒ කියන්නේ ඔයා ගොන් කම් කරන සෑම මොහොතකම ඔයා යම් විදියකට මට උපකාර කරනවා.

    ඔහොම යන්න දිගටම.