rajitha.wijayaratne ගේ සඞ්ඝභෙද විප්‍රලාපය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
rajitha.wijayaratne ගේ සඞ්ඝභෙද විප්‍රලාපය

rajitha.wijayaratne ගේ සඞ්ඝභෙද විප්‍රලාපය

--

ගෙන ඒම



පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

--


මේ ලගදි මම කටුනායක ගුවන් තොටුපොළට යන්න සිද්ද වුණා. එතන මම පොතක් කියවමින් ඉදගෙන ඉන්නවා ගුවන් යනනාවක් බානකන්.

හදිසියේම මුලු කොටසකටම ආලෝකය ගෙන දෙන විදුලි බුබුලු පද්දතියක් අක්‍රිය වෙලා ගියා. මම ගිහිල්ලා කළමනාකරණයට මේ කතාව කිව්වා. ඒ ගොල්ලෝ කියනවා කමක් නැහැ ඒක එහෙම තමයි කියලා. එයා මට කියනවා පොඩ්ඩක් වෙලා ඉන්න - අයෙමත් ඒක පත්තු වෙයි කියලා.

මම හිතන්නේ ලාංකිකයන්ගේ මානසිකත්වයේ තිබෙන එක අවාසනාවන්ත සාදකයක්. ගුවන් තොටුපොළ විතරක් නොවේ, සෑම තැනම එහෙමයි. යම් කිසි දෙයක් කැඩිලා තියෙන්වනම්, කැඩිල කියලා බව දන්නවනම්, ඇයි හද්දන්න ඕනේ කියලා තර්ක කරන එක ගොන් කමක්. නමුත් වෙන විකල්පයක් නැති හින්දා මට ඒක මෙතන කරන්න සිද්ද වෙනවා.

"සංග බේධ" කියනන්නේ අපාගත කරන ආන්තරීය පාප කර්මයක්. බොහෝ අය වැරදියට හිතන් ඉන්නවා සංග බේධ කියන්නේ භික්ෂුන් බේද කරන පාප කාර්ම කියලා. ඒක වැරදියි. ධර්මය විකෘති කරන එක සංග බේධ පාප කර්මයක්. බුදු හාමුදුරුවෝ ලංකාවේ බිහි වුනේ නැහැ කියනවා තරම් බරපතල සංග බේධ පාප කර්මයක් මට හිතා ගන්න බැහැ.

මිත්‍යා වාද බුදු දහමේ කිහිප පොලක හම්බ වෙනවා. එක තැනක මිත්‍යා වාද 10 ගැන කතා වෙනවා. තවත් තැනක ඒ කාලේ පැවතුන වැරදි ආගම් වාද 64 ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මිත්‍යා විශ්වාස කරන පලියට අපායට වැටෙන්නේ නැහැ. එම විශ්වාසය මත පෙලෙබෙන අකාරය අනුව අපගත වෙන්න බොහෝ විට සිද්ද වෙනවා.

උදාහරණයක් වශයෙන් ගත්තොත් කරන කරම-විපාක නැත කියලා හිතන නිසා වැඩි වැඩියෙන් පවු කරන්න පෙලබෙනවා. ඒ වගේ බුදු හමුබුරුවො ඉන්දියාවේ ජිවත් වුණා කියන තැනට ආවම ධාර්මය පරිවර්තනය වෙන්නේ ඉන්දියානු සංස්කෘතිය සහ ඉතිහාසයට සාපේක්ෂව. තිලක්ඛනය "අනාත" නොව "අනාත්ම" කියලා වැරදියට පරිවර්තනය කරලා තියෙන්නේ ඒ නිසා. පද නිරුකිතිය තනිකර සන්ස්කෘති භාෂාවට ගලපලා බොහෝ තැන්වල ධර්මය විකෘති කරන තියෙනවා. මේවා ඔක්කම වෙන්නේ බුදු හමුබුරුවො ඉන්දියාවේ ජිවත් වුණා කියන මිත්‍යාව නිසා.

බුදු දහම අතිශයින් විකෘති වෙලා කියලා සාදක තියෙනවා. විකෘති වෙලා කියලා කියලා හැමෝම දන්නවා. ගුවන් තොටුපොලේ විදුලි බුබුලු පද්දතිය හදන්න කම්මැලි වෙනවා වගේ නොවේ නේ. මේවා හින්දා බොහෝ අය වැටෙනවා අපායට. ලොකු දේවල් වත් නෙවෙයි නිවැරිදි කරන්න - හරිම් අපරාධයක්.


තවදුරටත් කියවන්න:
http://www.elakiri.com/forum/showthread.php?p=22606763

--

ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

--

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1826504

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825691

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825092

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824922

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824688

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif