ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

2:58 PM // 0 comments // Sri Lanka Guardian // Category: // ඕල්කට් තුමා ඇමරිකානු ජාතිකයෙකි. එතුමා බුද්ධාගම ගැන පැහැදී බුදුදහම වැළදගෙන අපේ ර‍ටට ද පැමිණ බුද්ධාගමේ උන්නතිය වෙනුවෙන් යම් කාර්යයක් කළ උත්ත‍මයෙකි.

අජාන් බ්‍රහ්මවංස හිමියන් සුද්දෙකි. බුදු දහම වැළදගෙන ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරා එය පැතිරවීමට කටයුතු කරන සග රුවනකි. එතුමාගේ ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් සිංහල බසෙන් මුද්‍රණය වී තිබේ.

මේ දෙපල පමණක් නොව තවත් මෙසේ බුදුදහම වැළදගෙන එහි ව්‍යාප්තිය හා උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බටහිර හා වෙනත් ජාතිකයින් බොහෝ ය. ඒ අය එසේ කිරීම ඒ රටවල ආණ්ඩුවලටවත් පොලීසියටවත් ප්‍රශ්නයක් නොවී ය. අපට ද එය ප්‍රශ්නයක් නොවූවා සේම බො‍හෝසෙයින් ආශ්ලාදජනක ප්‍රවෘත්තියක් ද විය.

එහෙත් බෞද්ධ කාන්තාවක් වූ සරා මාලීනී පෙරේ‍රා බුදුදහම අත්හැර මුස්ලිම් ආගම වැළදගෙන අදුරෙන් එලියට නමින් පොතක් ලිවීම අපට හරි ගියේ නැත. ඒ පොතේ පිටපත් සමූහයක් බහරේන් යවන්නට බාර දුන් ආයතනය විසින් සරා මාලීනී පොලිසියට බාර දී ඇති අතර දැන් මාසයක් මුළුල්ලේ ඇය සිරකර තබා ඇත.

ඒ රටවල මිනිසුන් අදුරෙන් එලියට එන විට අපි එලියෙන් අදුරට යන බවක් මට දැනේ. ඒ ප්‍රකාශය කළේ සරා මාලීනි සම්බන්ධයෙන් නොවේ. සරා මාලීනිය හිර බාරයට ගැනීමටත් ඉන්පසු රදවා ගැනීමටත් කටයුතු කළ ආයතන පද්ධතිය ආශ්‍රිතව වෙසෙන මිනිසුන් සම්බන්ධයෙනි.

ධර්ම ප්‍රචාරය සදහා බුදුදහම වැළද ගන්නා වෙන රටවල මිනිසුන්ට ඇති අයිතිය වෙනත් ආගමක් වැළද ගන්නා ලංකාවේ මිනිසුන්ට නැති විය හැක්කේ කෙසේ ද?

මේවා පැහැදිලි කළ හැක්කේ දේශප්‍රේමීන්ටම පමණි. දේශප්‍රේමය තක්කඩියෙකුගේ අවසාන රැකවරණය යන කියමන නිතර නිතර මතක් කිරීමට වල්පොල රාහුල හිමියන්ට සිදුවුනේ එහිමියන්ගේ බුද්ධියට මේ අමන කෝලම් බලා සිටීමට නොහැකි වූ නිසා ද?
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ani Athula uncle oyata American karayo loku unata apita nan loku na ... Olket thuma karapu mahaloku karya baraya dana ganna ... Anagarika darmapala thumage katha ehema kiyawanne ... oye eka para suddek lankawata awe na apita adareta ... un eka eka wes welin awe ape rata winasa karanne ... e madiwata ungen pawatah ena awajathaka haththath innawa ... apiwa winasa karanne :)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අන්කල්....දැන් මේ....නිවුස් දාන අලුත් සයිට්...එක නම් ගිහින් බලන්න ඕනේ.. ඔක්කොම එකෙන්නේ බොලේ.........:lol:

    තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

    ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

    බුදු බණ

    ඒ විගඩම් නඩුව අවසානයේ..................

    ඒකෝන්, සිරස, බුද්ධාගම හා පුන්නක්කු අනුභවය

    slgsin blogspot එකකින්නේ..........හපො.........අන්කල් බංකොලොත් වෙලා තියෙන තරම............:lol:

    මේවත් Lankaenews වගේම තමා..............
    :lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අන්කල්....දැන් මේ....නිවුස් දාන අලුත් සයිට්...එක නම් ගිහින් බලන්න ඕනේ.. ඔක්කොම එකෙන්නේ බොලේ.........:lol:

    තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

    ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

    බුදු බණ

    ඒ විගඩම් නඩුව අවසානයේ..................

    ඒකෝන්, සිරස, බුද්ධාගම හා පුන්නක්කු අනුභවය

    slgsin blogspot එකකින්නේ..........හපො.........අන්කල් බංකොලොත් වෙලා තියෙන තරම............:lol:

    මේවත් Lankaenews වගේම තමා..............
    :lol:


    reputation_neg.gif
    ආගම දං ගෙඩියක් වී ජාතිය... 04-06-2010 11:49 PM u may be really banned
    :lol:
     
    • Like
    Reactions: Nalindax

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Good article athula
    No matter how reluctant Im to appriciate ur wrk. This is a good one indeed
    :nerd:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    තමතමන්ගෙ බුද්ධි මට්ටම් අනුව එකිනෙක විවිධාකාරයෙන් බුදු දහම තේරුම් ගන්නෙ.

    ඒ නිසා ඇතැම් අය බුදු දහම හොදින් පිළි පදිනව.

    ඇතැම් වෙනත් ආගම් වල අය බුදු දහම වැලද ගන්නව.

    ඇතැම් අය බුදු දහම ඵල රහිතයි කියල තමන්ගෙ බුද්ධි මට්ටමට ගැලපෙන වෙනත් ආගමක් තෝරගන්නව.

    මේ විදියට වෙනත් ආගම් කරා යන අයට බනින්න අපිට බැහැ. තවත් කෙනෙක්ගෙ නුවණ වැඩිදියුනු කරන්නත් අපිට බැහැ. ඔවුන්ට සුදුසු තැන් වලට ඔවුන්ට යන්න දෙන්න ඕන. වැරදි පුද්ගලයින් වැරදි තැන් වල ඉන්නකොට තයි ප්‍රශ්න වැඩි වෙන්නෙ.
     
    • Like
    Reactions: Zeus