ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්
ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ඒල්ලෙන සිවිලිමක් , Malaysia සිවිලිමක් අපි විසින් නිර්මානය කර ගනේ කියලා මේකට ටිකක් අතේ හැකියාව දෑතේ හැකියාව ටිකක් තියෙන්න ඕනා නැතිනම් වැඩේ කරගන යන්න ටිකක් අමාරු වෙනවා.ඇනයක් කෙලින් ගහ ගැනීමේ හැකියාව හිලක් විදාගැනීමේ හැකියාව ටිකක් තියෙන්න ඕනා .අඩි 8X8 1/2 කාමරයක් සදහා රුපියල් 15000 පමණ මුදලක් මගෙන් ඉල්ලුවා පොඩි වැඩ වලට විතරක් එන්නේ නැහැ අනන් මනන් කතාන්ද ගොඩයි.ඒවා කරන අයට වැඩ නැතුව ගියහම වගේ තමා මේ වගේ පොඩි පොඩි ඒවා කරනේ අපේ අවශ්‍ය වෙලාවට කරගන්න නම් බැහැ.මේවා කරන කෙනෙක් තමා මේ විදියට කරන්න කියලා කිවුවේ ඒ උපදෙස් අනුව මම වැඩේ කරගන ගියා හරියටම හරි.රුපියල් 15000 දාහෙන් කාමර 3 විතර සිවිලිම ගහගන්න පුලුවන්.මට ගියේ 8X8 1/2කාමරයට රුපියල් 5600 පමන.
මේ උපකරණ ටික අවශ්‍ය වෙනවා මේවා නැත්නම් කාගෙන් හරි ඉල්ලා ගන්න
1.තහඩු කපන කතුරක්
2.යකඩ කපන කියතක් හෝ කියත් තලයක්
3.Drill mc ඒකක් හා විදින කටුවක්
4.මිටියක්
5. අඩුවක්
6.Water level බටයක් බිතිය ලකුනු කර ගැනීමට
දැන් බලමු අපි මිලදී ගතයුතු දේවල් අඩි 8X8 1/2 කාමරයක් සදහා
1.L Bar 4Pcs RS = 500 (1Pcs RS 125)
2. Main T 3Pcs RS = 750 (1Pcs RS 250)
3.අඩි 2 Cross Bar 16Pcs RS = 960 (1Pcs RS=60)
4.Gibson board 2X4 9Pcs RS=3420 (1Pcs RS=380 ) මම දැමේ මේවා
Total RS 5630
or(Gibson board දානවනානම් මේවා අවශ නොවේ )
5.Malaysia සිවිලින් සිට් 4X4 5 ක් RS=1250 (1Pcs RS=250 )
6.පිලර් හා තීන්ත RS =350
Total RS 3810 දාන ෂිට් ජාතිය ඔබම තෝරා ගන්න කොහොමද වාසිය.
Gibson board වෙනුවට Malaysia සිවිලින් සිට් උනත් ගන්න පුළුවන් Malaysia සිවිලින් සිට් 4X4 කැලි ගන්න තියනේ මිල රුපියල් 200 -250 වෙනකන් තියනවා ඒක එක මෝස්‌තර තියනවා කැමැති එකක් ගන්න පුළුවන් Malaysia සිවිලින් සිට් ඒකට පිලර් හා තීන්ත ගාන්න වෙනවා.ඒකට කරන්න තියනේ රෝලර් එකකින් ගාන එක හරිම ලේසි හා පහසුයි වියදම තව අඩු කර ගන්න පුළුවන්. Malaysia සිවිලින් සිට් ඒක 4 රට කපන්න වෙනවා 4X4 නිසා අපිට ඕනේ 2X2 කෑලිනේ කොහොමද වාසිය.
මේ තියනේ ඕවට කියන නම් ගම් ටික මේවා ඕනෑම ඇලුමිනියම් Parts විකුනන්න තියන්න තැන් වල ගන්න තියනවා
Gibson board ඒක ඒනේ අඩි 2X4 විදියට අපි මේක 2x2 ගානට කපා ගන්න ඕනා.ඉස්සර මේවා 2X4 තමා දැමේ දැන් අලුත් වෙලා 2X4 දාපුවහම කාලයක් යනකොට මැද බහිනවා එකයි දැන් 2X2 දානේ.Gibson board ඒක ඒක මෝස්‌තර තියනවා පිටු පස Mac foil එක තියන එක අනිවාර්යෙන් ගන්න රස්නේ හා නැත් නම් වතුර වැටුනහම දනවානේ වෙන දේ පපඩම වගේ වෙනවා.
මේ විදියට තමා Main T ඒකට Cross Bar Set වෙන්නේ දෙපැතෙන් තද කරන්න විතරයි තියනේ නිකන්ම clip වෙනවා .
Main T ඒකේ කොටසක් කපා ඉවත් කර ගන්න වෙනවා මේවිදියට L ඒක තියලා තියනේ එතැනින් කපා ඉවත් කර ගන්න.නැත්නම් Clip ඒක ඉසරහින්ම්ම කපා ඉවත් කරන්න Main T දෙකක් එකට Joint වෙනවනම් clip කරන්න විටරයි තියෙනේ.
වතුර පිරවූ බටයක් යොදාගන බිතියේ තැන් ටික ලකුනු කර ගන්න ඉට පසු කොන්කිර්ට් ඇන හෝ රෝල් ප්ලග් යොදා මේ විදියට L Bar සවි කර ගන්න.මතක තියාගන්න L Bar ඒකට කෙලින්ම ඇන ගහන්න එපා ඒක විදලා ඇන දාන්න නැත් නම් L Bar ඒක ඇබරේනවා.
L Bar සවි කර කරගත් පසු Main Tසවි කිරීමට අපිට පුළුවන් අවශ දිග මැන Main T ටික කපා ගන්න මේවා .තහඩු කපන කතුරෙන්ද කපා ගත හැක.
Main T සවි කර කරගත් පසු Cross Bar සවි කිරීමට අපිට පුළුවන් Cross Bar දෙකක් Main T ඒක දේපැතෙන් ගෙන Clip කිරීම පමනි තියෙනේ නිකන්ම්ම set වෙනවා.Cross Bar සියල්ල සවිකල පසු
Main T ඒකට කම්බි බැද උඩ පරාල වල එළ්ලිම කරන්න නැත්නම් ෂිට් දාපුවහම ෂිට් පහලට බොක්ක ගහනවා
මේ හුලන් කවුළු එහෙම උඩට හිටින්න තියන්න එපා සත්තු සිවිලිම ඇතුලට එනවා.රැට අමුතු සද්ද ඇහෙන්න පටන් ගනී. සත්තු උඩ දුවන ඒවා .අනික වැඩි රස්නේ එලියට යනවනේ.සීතලත් ඇතුලට ඒනවා .
මේවට කෑලි කපලා දාන්න වෙනවා ෂිට් කැපීම සදහා තුඩ හිනි පිහියක් තියලා හොදින් අදින්න දෙතුන් වතාවක් ඇදපුවහම නිකන්න කැපෙනවා.වැඩ දාන්න ඕනේ නම් Light වලට වෙනම කැලි බැලි ගන්න තියනවා ඒවත් දාන්න පුවුවන්.
ඉතුරු කෑලි බෑලි ෂිට් දෙක නැතුව
මා විසින් නිමකල කාමරය
මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්
අඩුපාඩු තියනවනම් කියලා දෙන්න ඕනදෙයක් තියනවනම් අහන්න Comment ඒකක් දාල යන්න
මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්
[/QUOTE]