ෆ්‍රීලෑන්ස් ජොබ්ස්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆ්‍රීලෑන්ස් ජොබ්ස්!

    ඔන්න අද මට හොදම ෆ්‍රීලෑන්ස් ජොබ්ස් තියෙන නියම වෙබ්සයිට් එකක් හම්බ වුනා. ඒකෙ DevOps & Sysadmin Jobs, Programming Jobs, Design Jobs, Sales & Marketing Jobs ඕන එකක් තියෙනවා.

    ඒකේ තියෙන ජොබ්ස් හොද වෙන්න හේතුව ඒක කරන්නෙ Basecamp (former name is 37Signals) එකෙන් සහ එකේ ජොබ් එකක් ඇඩ්වර්ටයිස් කරන්න කම්පැනි එකකින් $299ක් චාර්ජ් කරනවා. ඉතින් වැඩකට නැති සවුත්තු ජොබ්ස් ඒකෙ නෑ.

    ජොබ් එකකට ඇප්ලයි කරන්න අපෙන් කීයක්වත් ගන්නෙ නෑ. ඒ වගේම අපිට කෙලින්ම අදාල කම්පැනි එකට ඇප්ලිකේෂන් එක යවන්න පුලුවන්.

    වැඩේට හරියට බැස්සොත් ගොඩ යන්න පුළුවන් වෙයි.

    මෙන්න එහෙනම් වෙබ්සයිට් එක: https://weworkremotely.com

    අනික් අයටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න. :rolleyes:



    මගේ කලින් පෝස්ට්ස්:

    ජීවිතය වෙනස් වේවි
    http://www.elakiri.com/forum/showthread.php?t=1906007

    උපදෙස් ටිකක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24620093

    ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24596910

    Upwork ගොඩදාගමු!
    http://www.elakiri.com/forum/showthread.php?p=24601982

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1861765

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
    http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810

    මාකටින් උදවු
    http://www.elakiri.com/forum/showthread.php?t=1893636

    චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1893966

    චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
    http://www.elakiri.com/forum/showthread.php?p=24371362
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Tnx Machan...
    You must spread some Reputation around before giving it to Kolama again.
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    ela, man kalin work kara we worker kiyala ekaka, eka dan hoyannawath na

    Ekath Freelancer.com kalakanni gatta ban. Hoda hoda sites godak oya kalakanni aran unge monopoly 1k hadagatta. Aparade niyama sites tibuna den me gobbayangey site1y tawa ekak 2k vitaray ituru ewath kala dayda danne ne kalakanni. Ehema unoth itin jobs hoyan hamaray aye. Indian ballo pirila Freelancer.com eke