බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III - අවසš
හරි එහෙනම් ඔන්න පොරොන්දු වෙච්ච විදිහට උපත් පාලනය III කොටස මේ විදිහට තවත් Thread එකකින් එලි දැක්වෙනවා...
ඔක්කොටම කලියෙන් කියන්න එපාය..
උපත් පාලනය කියන පුළුල් මාතෘකාවයි, ඒ උපත් පාලනය කරන එක එක විදිහවල් ටිකයි මම දැනටමත් මගේ ත්‍රෙඩ් දෙකෙන් කතා කරලා ඉවරයි...
ඒත් ඒ ක්‍රම භාවිතා කරන අය වෙනුවෙන් පොඩි තල්ලුවක්; එහෙමත් නැත්නම් උදව්වක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ..
ඒ කිව්වේ කොහොමද මේ උපත් පාලනය ඒ ඒ අවස්තා වලදී පාවිච්චි කරගන්නේ කියලා...
මේක කියවද්දි මුකුත්ම තේරුනේ නැති වේවි
මුල් ත්‍රෙඩ් පිළිබඳ අවබෝධයක් නැත්නම් සමහර විට...
ඒ නිසා කියවලා නැත්නම් මෙන්න පරණ ත්‍රෙඩ් දෙක;
ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
ගිහිල්ලා කියවලා එන්න...
හරි අපි මේ ත්‍රෙඩ් එකෙන් බලා පොරොත්තු වෙන්නේ කොහොමද නිවැරදිව උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්නේ කියලා දළ අවබෝධයක් ලබා දෙන එක අවස්තා 5 කට අදාලව...
මෙන්න මේ අවස්තා ටික ගැන තමයි කතා කරන්නේ...
1.අලුත විවාහ උන ප්‍රථම දරු උපත ප්‍රමාද කර ගැනීමට බලා පොරොත්තු වෙන යුවලකට.
2.සති 6ක දරුවෙක් සිටින කිරි දෙන මවක් සහිත පවුලකට.
3.අවුරුද්දක් වයසැති දරුවෙක් සිටින නමුත් දෙවනි ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වෙන යුවලකට.
4.දැනටමත් අපේක්ෂිත ප්‍රමාණයට ළමුන් හදා ගත් යුවලකට.
5.ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකට හෝ ඇය ඇසුරු කරන පිරිමියාට.
ඔන්න ඔය ටික ගැන තමයි කියන්න යන්නේ... ඉස්සෙල්ලම කියන්නම් කෝ... 1,2,3,4 කියන අවස්තා 4 ටම ස්වභාවික උපත් පාලන ක්‍රම භාවිතා කරන්න පුලුවන්...
මොකද කෘතිම උපත් පාලන ක්‍රම හැම එකකම වගේ සුලු හෝ අතුරු ආබධ තියනවා..
එහෙනම් බයිලා ඕනේ නැහැ... සුපුරුදු විදිහට කියවගෙන යමල්ලා....
1.අලුත විවාහ උන ප්‍රථම දරු උපත ප්‍රමාද කර ගැනීමට බලා පොරොත්තු වෙන යුවලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
2.සති 6ක දරුවෙක් සිටින කිරි දෙන මවක් සහිත පවුලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
4 - ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
5 - ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
6 - චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
3.අවුරුද්දක් වයසැති දරුවෙක් සිටින නමුත් දෙවනි ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වෙන යුවලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
4 - ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
5 - ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)

7 - ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
4.දැනටමත් අපේක්ෂිත ප්‍රමාණයට ළමුන් හදා ගත් යුවලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
4 - ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
5 - ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
6 - චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
7 - ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
8 - Vasectomy
9 - LRT - Ligation & Resection of Tubes
තව දුරටත් ළමයි අවශ්‍යය නැති නිසා සුදුසුම ක්‍රම දෙක තමයි 8 හෝ 9 දෙන්නගෙන් එක්කෙනෙක් කරන එක..
8 කලොත් නම් වෘෂණ කෝෂ වල නිපදවන ශුක්‍ර තරලය එකතු වෙලා පිපිරී යාමට ලක්වීමෙන් අතුරු ආබාද වැඩි වෙන්න පුලුවන්..
ඒ නිසා 9 ක්‍රමය වඩාත්ම යෝග්‍යයයි...
5.ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකට හෝ ඇය ඇසුරු කරන පිරිමියාට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
හරි එහෙනම් උපත් පාලනය කියන Thread Series එක මේ විදිහට ඉවර වෙනවා... මචංලා මම මෙහෙම අත කඩාගෙන මගේ වෙලාවත් නාස්ති කරගෙන කෙටුවයි කියලා මට ලැබෙන දෙයක් නැහැ..
රෙප් දෙන අයගෙන් රෙප් ලැබුනත් ඒ රෙප් වලින් වාහනේට පැට්ට්‍රොල් ටිකක් ගහ ගන්නවත් පුලුවන් එකක් යෑ...
පුංචිම පුංචි ඉල්ලීමක් කරන්නම්...
ලංකාව කියන්නේ දියුනු වෙමින් පවතින රටක්ලූ..
ඒ ඉලව් රටේ දවසකට ගබ්සා (Abortions) 765ක් විතර වෙනවලු
වර්තමාන සමීක්ෂණ වලට අනුව...
ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කියන එක කරන්න පුලුවන් දරුවා නිසා අම්මගේ ජීවිතේට මාරාන්තික අවධානමක් තියෙනම් විතරයි..
ඒකත් ඒ හේතු දක්වලා විශේෂඥ වෛද්‍යයවරුන් දෙන්නෙකුගේ ලිඛිත අත්සන් සහිත ලිපියක් ඉදිරිපත් කලාම..
ඒත් එහෙම නීති විරෝදී රටේ දවසකට 765ක් වගේ කරනවා...
ඒකට හේතුව තමයි ක්‍රමවත් උපත් පාලනයක් භාවිත නොකිරීම...
මෙච්චර තියෙන එකේ ඒ එක ක්‍රමයක් වත් භාවිතා නොකරන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ...
ඒත්....උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන්
නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි..
ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති....
වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...
මේ ක්‍රම භාවිතා කරන්න.. තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා.....
මොකද ළමයි නැතුව දුක් විඳින , ඒ නිසාම විවාහ ජීවිතය අවුල් කර ගත්තු
පවුල් ඕනෑවටත් වැඩියෙන් මම ඇස් දෙකටම දැකලා තියනවා..
තමුන්ට ලැබුනු ඒ සුන්දර වරම හෑල්ලුවකට ලක් කරන්න එපා.... අපි එහෙනම් කැපුනා.. මේ වගේම ත්‍රෙඩ් එකකින් ළඟදිම හමුවෙමු.....
හරි එහෙනම් ඔන්න පොරොන්දු වෙච්ච විදිහට උපත් පාලනය III කොටස මේ විදිහට තවත් Thread එකකින් එලි දැක්වෙනවා...
ඔක්කොටම කලියෙන් කියන්න එපාය..
උපත් පාලනය කියන පුළුල් මාතෘකාවයි, ඒ උපත් පාලනය කරන එක එක විදිහවල් ටිකයි මම දැනටමත් මගේ ත්‍රෙඩ් දෙකෙන් කතා කරලා ඉවරයි...
ඒත් ඒ ක්‍රම භාවිතා කරන අය වෙනුවෙන් පොඩි තල්ලුවක්; එහෙමත් නැත්නම් උදව්වක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ..
ඒ කිව්වේ කොහොමද මේ උපත් පාලනය ඒ ඒ අවස්තා වලදී පාවිච්චි කරගන්නේ කියලා...
මේක කියවද්දි මුකුත්ම තේරුනේ නැති වේවි
මුල් ත්‍රෙඩ් පිළිබඳ අවබෝධයක් නැත්නම් සමහර විට...
ඒ නිසා කියවලා නැත්නම් මෙන්න පරණ ත්‍රෙඩ් දෙක;
ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
ගිහිල්ලා කියවලා එන්න... හරි අපි මේ ත්‍රෙඩ් එකෙන් බලා පොරොත්තු වෙන්නේ කොහොමද නිවැරදිව උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්නේ කියලා දළ අවබෝධයක් ලබා දෙන එක අවස්තා 5 කට අදාලව...
මෙන්න මේ අවස්තා ටික ගැන තමයි කතා කරන්නේ...
1.අලුත විවාහ උන ප්‍රථම දරු උපත ප්‍රමාද කර ගැනීමට බලා පොරොත්තු වෙන යුවලකට.

2.සති 6ක දරුවෙක් සිටින කිරි දෙන මවක් සහිත පවුලකට.

3.අවුරුද්දක් වයසැති දරුවෙක් සිටින නමුත් දෙවනි ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වෙන යුවලකට.

4.දැනටමත් අපේක්ෂිත ප්‍රමාණයට ළමුන් හදා ගත් යුවලකට.

5.ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකට හෝ ඇය ඇසුරු කරන පිරිමියාට.

ඔන්න ඔය ටික ගැන තමයි කියන්න යන්නේ... ඉස්සෙල්ලම කියන්නම් කෝ... 1,2,3,4 කියන අවස්තා 4 ටම ස්වභාවික උපත් පාලන ක්‍රම භාවිතා කරන්න පුලුවන්...
මොකද කෘතිම උපත් පාලන ක්‍රම හැම එකකම වගේ සුලු හෝ අතුරු ආබධ තියනවා..
එහෙනම් බයිලා ඕනේ නැහැ... සුපුරුදු විදිහට කියවගෙන යමල්ලා....1.අලුත විවාහ උන ප්‍රථම දරු උපත ප්‍රමාද කර ගැනීමට බලා පොරොත්තු වෙන යුවලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
2.සති 6ක දරුවෙක් සිටින කිරි දෙන මවක් සහිත පවුලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
4 - ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
5 - ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
6 - චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
3.අවුරුද්දක් වයසැති දරුවෙක් සිටින නමුත් දෙවනි ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වෙන යුවලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
4 - ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
5 - ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
6 - චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
7 - ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
4.දැනටමත් අපේක්ෂිත ප්‍රමාණයට ළමුන් හදා ගත් යුවලකට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
3 - සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
4 - ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
5 - ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
6 - චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
7 - ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
8 - Vasectomy
9 - LRT - Ligation & Resection of Tubes
තව දුරටත් ළමයි අවශ්‍යය නැති නිසා සුදුසුම ක්‍රම දෙක තමයි 8 හෝ 9 දෙන්නගෙන් එක්කෙනෙක් කරන එක..
8 කලොත් නම් වෘෂණ කෝෂ වල නිපදවන ශුක්‍ර තරලය එකතු වෙලා පිපිරී යාමට ලක්වීමෙන් අතුරු ආබාද වැඩි වෙන්න පුලුවන්..
ඒ නිසා 9 ක්‍රමය වඩාත්ම යෝග්‍යයයි...
5.ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකට හෝ ඇය ඇසුරු කරන පිරිමියාට.

1 - පිරිමි උපත් පාලන කොපු
2 - කාන්තා උපත් පාලන කොපු
හරි එහෙනම් උපත් පාලනය කියන Thread Series එක මේ විදිහට ඉවර වෙනවා... මචංලා මම මෙහෙම අත කඩාගෙන මගේ වෙලාවත් නාස්ති කරගෙන කෙටුවයි කියලා මට ලැබෙන දෙයක් නැහැ..
රෙප් දෙන අයගෙන් රෙප් ලැබුනත් ඒ රෙප් වලින් වාහනේට පැට්ට්‍රොල් ටිකක් ගහ ගන්නවත් පුලුවන් එකක් යෑ...
පුංචිම පුංචි ඉල්ලීමක් කරන්නම්... ලංකාව කියන්නේ දියුනු වෙමින් පවතින රටක්ලූ..

Last edited: