නංගී කුමාරී - අප්සට් ගී - 11

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගී කුමාරී - අප්සට් ගී - 11

    මුල් ගීය - රාජ කුමාරි මල්සර දෝණි

    නංගී කුමාරී ඇදගෙන සාරී
    හෙප්පුව අරගෙන පැමිණෙනවා........
    නංගී කුමාරිගෙ ලුක් එක දැකලා..
    කොල්ලා ඉදගෙන...ඇඹරෙනවා...
    කොල්ලා ඉදගෙන ඇඹරෙනවා......

    කිළුටු ඇදුම් රෙදි හැංගුවලු...
    නා(න්)නැති අතපය වහගෙනලු...
    සෙන්ට් එක ඇග වට ගහගෙනලූ.......
    කපුවගෙ රෙදි අද ගැලවෙයිලූ....

    නංගී කුමාරී ඇදගෙන සාරී
    හෙප්පුව අරගෙන පැමිණෙනවා........
    නංගී කුමාරිගෙ ලුක් එක දැකලා..
    කොල්ලා ඉදගෙන...ඇඹරෙනවා...
    කොල්ලා ඉදගෙන ඇඹරෙනවා......

    නංගී කුමරිගේ දෙස බලනා....
    කොල්ලාගෙ අම්මට තරු පෙනේනා...
    නංගී කුමාරිගෙ බඩෙ සිටිනා.........
    ළමයගෙ තාත්තා කියනු මැනා.......

    නංගී කුමාරී.... //

    අනෙක් අප්සට් ගී කියවන්න.... :rofl:

    මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )

    වටේ පිටේ.. (අප්සට් ගී - 02 )

    ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

    චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )

    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )

    සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )

    දුගද දැනී.....( අප්සට් ගී - 07)

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)

    තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
     
    Last edited:
    • Like
    Reactions: gayendra9*9

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නංගී කුමාරිගෙ බඩෙ සිටිනා.........
    ළමයගෙ තාත්තා කියනු මැනා.......
    :oo::rolleyes::rolleyes:
    දිනුෂ සංකල්ප. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගී කුමාරිගෙ බඩෙ සිටිනා.........
    ළමයගෙ තාත්තා කියනු මැනා.......
    :oo::rolleyes::rolleyes:
    දිනුෂ සංකල්ප. :baffled:
    වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න එපා
    ඒවා හොරෙං බලලා ගිහිං මේ වගේ එක් සෙට් උනාම කමෙන්ට් කරන්න.. :cool:
    විශිෂ්ඨයි :sorry:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    1044170_326006387532586_978379756_n.jpg