ලොකයෙ හොදම කෑමරා

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ලොකයෙ හොදම කෑමරා

    ඔන්න මගෙ 6 වෙනි ත්‍රෙඩ් 1ක අද මම දෙන්න යන්නෙ, ඔයලට ගොඩක් වටිනා පොස්ට් 1කක් හොද කෑමරා ශිල්පියෙක් වෙන්න ඉස්සල්ලා මෙ ගෑන දෑනන් ඉන්න එක හොදයි.අහ් ඈත්තට මොකද මම කියන්න යන්නෙ ලොකයෙ දෑනට තියන හොදම කෑමරා ටික ගෑනයි.:lol::lol:

    2014 Best Professional DSLR Camera
    .:cool:

    5 වෙනි තෑන අරන් තියෙන්නෙ..:)
    Nikon D7000.......

    Nikon-D7000-Price.gif




    • 16.2MP CMOS sensor
    • 1080p HD video recording with mic jack for external microphone
    • ISO 100-6400 (plus H1 and H2 equivalent to ISO 12,800/25,600)
    • 39-point AF system with 3D tracking
    • New 2016 pixel metering sensor
    • Scene Recognition System (see 2016 pixel sensor, above) aids WB/metering + focus accuracy
    • Twin SD card slots
    • 3.0 inch 921k dot LCD screen
    • New Live View/movie shooting switch
    • Full-time AF in Live View/movie modes
    • Up to 6fps continuous shooting
    • Lockable drive mode dial
    • Built-in intervalometer
    • Electronic virtual horizon
    • Shutter tested to 150K actuations
    images


    හරි මෙකෙ මම සදහන් කල යුතුයි මෙකෙ Image Quality,Design අතින් ඉහල මට්ටමක පවතිනවා මෙකෙ ගනන් සදහන් කලොත් $896.95 පමන වෙනවා.......

    විඩියොව බලන්න මෙතන කොටන්න


    4 වෙනි තෑන අරන් තියෙන්නෙ..:)
    Sony Alpha A99

    Edit4.jpg





    • 24MP full-frame CMOS Sensor with on-chip phase detection AF
    • Fixed-mirror design SLT
    • 2.4M dot OLED electronic viewfinder
    • 14-bit Raw output
    • ISO 100-25,600
    • Up to 6 frame-per-second continuous shooting with AF
    • ISO-compatible flash hotshoe with 'multi interface' expansion connector
    • Pull-out three-hinge tilt/swivel 1.23m dot RGBW LCD screen
    • Top panel LCD
    • Microphone and headphone sockets
    • Built-in GPS
    • AF Micro Adjust
    A77SLTmirror-001.jpg


    මෙම කෑමරා වෙ අනිත් කෑමරා වලට සපෙක්ශව ගත්තාහම මෙහි ටිකක් විශෙශත්වයක් තියනවා.එ වගෙමයි Image Quality,Design එක Nikon D7000 වඩා ඉහල මට්ටමක තියනවා.මෙකෙ ගනන් සදහන් කලොත් $2,798.00 පමන වෙනවා.......

    විඩියොව බලන්න මෙතන කොටන්න


    3 වෙනි තෑන අරන් තියෙන්නෙ..:)
    Canon EOS 5D Mark III

    Canon_5D_MKIII_5-580-100.jpg


    • 22MP full frame CMOS sensor
    • ISO 100-25600 standard, 50-102,800 expanded
    • 6 fps continuous shooting
    • Shutter rated to 150,000 frames
    • 1080p30 video recording, stereo sound via external mic
    • 61 point AF system
    • 63 zone iFCL metering system
    • 100% viewfinder coverage
    • 1040k dot 3:2 LCD
    • Dual card slots for CF and SD
    caption_004.jpg


    මෙ කෑමරාව ගෑනත් සදහන් කරනවා නම් හොදටම හොද කෑමරාවක් එ වගෙමයි සොනි කෑමරාවට වඩා පික්සල්(MP) ගන්න නම් ටිකක් අඩුයි, එත් කෑමරා දෙකෙම Image Quality,Design සමනයි එත් Features නම් සොනි කෑමරාවට වඩා නම් වෑඩි.මෙකෙ ගනන් සදහන් කලොත් $3,399.00 පමන වෙනවා.......:shocked:

    විඩියොව බලන්න මෙතන කොටන්න



    2 වෙනි තෑන අරන් තියෙන්නෙ..:)
    Nikon D800

    NikonD800_35133306_01_620x433.jpg


    • 36.3MP CMOS sensor (compared to 12.1MP)
    • 15.3MP DX-format capture mode (compared to 5MP)
    • 25MP 1.2x Crop mode
    • 51-point AF system with 15 cross-type sensors, rated to -2EV* (compared to -1EV)
    • ISO 100-6400 extendable to ISO 25,600 equiv (same as D700)
    • 1080p video at 30, 25 or 24 frames per second, up to 24Mbps, with uncompressed HDMI output and audio monitoring options*
    • 3.2", 921,000 dot LCD with anti-fog layer* (compared to 3in, 921k-dot)
    • Maximum 4fps continuous shooting in FX mode** (compared to 8fps in FX mode)
    • Advanced Scene Recognition System with 91,000 pixel metering sensor* (compared to 1005-pixel)
    • 'Expeed 3' Image Processing*
    • Dual-axis Virtual Horizon (on LCD screen/viewfinder)* (compared to single-axis)
    Nikon_D800_Card_Slots-580-100.jpg

    නිකොන් වල තියන හොදම කෑමරව කියන්න පුලුවන්,Canon 5d Mark iii කෑමරවට සපෙක්ශව ගත්තාම Image Quality එක සමනයි හෑබයි Design අතින් නම් ඉහලයි.
    මෙකෙ ගනන් සදහන් කලොත් $2,796.95 පමන වෙනවා......

    විඩියොව බලන්න මෙතන කොටන්න


    ඔන්න දෑන් දෙන්න යන්නෙ කින්ග් හෙවත්
    Best Professional DSLR Camera:cool:
    1 වෙනි තෑන අරන් තියෙන්නෙ..:)
    Canon EOS 1D X

    Canon_EOS_1DX_slant-580-100.jpg





    • Full Frame 18-megapixel CMOS image sensor
    • 61-point AF with up to 41 cross-type AF points
    • New mechanical shutter rated up to 400,000 cycles
    • New intelligent EOS iTR AF Tracking and Recognition options
    • Zone, Spot and AF Expansion Focusing modes
    • DUAL "DIGIC 5+" processors plus DIGIC 4 processor dedicated to AE functions
    • 12fps shooting with AF (JPEG and RAW) or 14fps super High Speed continuous with no AF (JPEG only)
    • ISO 100 to 51,200 as standard, ISO 50 to 204,800 with expansion
    • 100,000-pixel RGB AE sensor with dedicated processor
    • +/- 5 Stop Exposure Compensation
    • 55ms shutter lag, 36ms via 'Shortened Release Lag' Custom Function
    • Viewfinder blackout at 60ms
    • Full HD Movie shooting with ALL-I or IPB compression
    • 30min clip length in Full HD Movie
    • Timecode setting for HD Movie shooting
    • Transparent LCD viewfinder with new focusing screen (100% frame coverage, .76x magnification, 20mm eye-point)
    • 3.2" 1.04 million pixel Clear View II LCD Screen
    • 2nd Gen EOS Integrated Cleaning System (EICS)
    • Dual CF Card slots
    • Silent control touch-pad area

    images


    මෙ කෑමරාව තමයි දෑනට වෙලද පොල තුල තිබෙන හොදම කෑමරව මෙකෙ Image Quality.Design උපරිම මට්ටමෙ තියනවා.
    මෙකෙ ගනන් සදහන් කලොත් $6900.00 පමන වෙනවා......සෑහෙන ගනක් හෑබයි එත් කරන්න පුලුවන් වෑඩ නම් ගොඩයි,:cool::cool:

    විඩියොව බලන්න මෙතන කොටන්න


    ඉතින් අහ් මම මගෙ පරන ත්‍රෙඩ් ටික ඔනා අයට මෙන්න බලා ගන්න මන් පහලින් දන්නම්...

    1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585990

    3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1586062

    4.කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1586150


    5.අලුතින් ගහපුවා
    http://www.elakiri.com/foru/showthread.php?t=1586168


    ඔන්න එහෙනම් මන් අදට යනවො තවත් DSLR කෑමරා ගෑන ත්‍රෙඩ් 1කකින් හම්බෙමු.:):):)

    හොදයි නම් බම්ප් 1කක්වත් දන්ඩො!!!! :eek::eek::eek:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :shocked::shocked::shocked:umbata pissuda bn mewa umba toptenreviews eken ganna aththe sure ekatama
    loke gananma,hondama camera hadanne leica kiyana brand eken eth ewa reviews walata ganne na etharan ganan nisa:dull:
    mona unath oya umba dala thiyana list eka waradi


    me thiyenne c|net lage review eka

    1.Nikon D4

    2.Canon EOS 5D Mark III

    3.Nikon D800

    4.Canon EOS 7D

    5.Sony Alpha SLT-A99

    6.Nikon D600

    7.Canon EOS 5D Mark II

    8.Nikon D300s

    9.Canon EOS 6D