මේ තමයි ලෝකේ දැනට තියෙන most powerful engine එක
Wartsila-Sulzer RTA96-C විදියට මේක නම් කරලා තියෙනවා.ඒ වගේම මේක turbocharged two-stroke diesel engine එකක්.ඩීසල් කීවට ඉතින් නැව් වල ගොඩක් දුරට භාවිත වෙන්නේ දැවි තෙල්(heavy oil)තමයි.මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ ලොකු බහාලුම් නැවක් සඳහා.මේක horse power 100000 වඩා බලසම්පන්නයි කියලා තමයි කියන්නේ.
මේ ටික සුද්දගේ භාෂාවෙන්ම දාන්නම්.
The cylinder bore is just under 38" and the stroke is just over 98". Each cylinder displaces 111,143 cubic inches (1820 liters) and produces 7780 horsepower. Total displacement comes out to 1,556,002 cubic inches (25,480 liters) for the fourteen cylinder version.
මේ තියෙන්නේ ඉතිරි images.
මේ තමයි crankshaft එක
මේ piston එකක්
මගේ කලින් ත්‍රෙඩ් බලන්න කැමති අයට
නැවක බඩු පටවන්නේ කොහේටද..?
ලස්සන පන්සල
මොනවද මේ නැව්..?
මේ කොහෙද තුර්කියේ?
මුහුද ගල් වෙලා...
අපිටත් යන්න පුළුවන් වෙයිද?
෴ ෴|| අමුතු ගෙවල් || ෴ ෴
මොකක්ද මේ සූවස්..
බල්ලට තියෙන සැපක්
ජීවිතයට වැදගත්
ලස්සනයිද?,මහන්සිද?
අරක ගලවනවලු
මරණය ගැන ඔබ නොදත් දේ

You must spread some Reputation around before giving it to crazyasa again.