මිනිස්සු_මනින්න2

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මිනිස්සු_මනින්න2

    මේක කලින් thread එකට සම්බන්ධයි http://www.elakiri.com/forum/showthread.php?t=1661216

    මිනිස්සු අදින පළදින විදියෙන් මනින්න බෑ කිව්වට සමහර දේවල් වල අමුතු රටාවක් තියෙනවා.
    මම අත්දැකීමෙන් දැක්ක දෙයක්තමා , තොලට පොඩ්ඩක් උඩින් උපන්ලප තිබ්බ කෙල්ලෝ ගොඩක් sex වලට කැමතියි. ඒ වගේම ඒ කෙල්ලෝ ගොඩක් මිත්‍රශිලියි.

    මේ තියෙන්නේ මුණෙ උපන්ලප වලින් කියවෙන් දේවල් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=712938


    මේක මම නිරීක්ෂණය කරලා එළබුන නිගමනයක් පමණි. උබල මොකෝ හිතන්නේ ??



    මේ ටිකත් බලන්න
    ගේම_ඉල්ලලා http://www.elakiri.com/forum/showthread.php?t=1661526
    හම්බයන්ට_20%_බලයක් http://www.elakiri.com/forum/showthread.php?t=1655510
    යුතුකම_ඉටුකරමු - http://www.elakiri.com/forum/showthread.php?t=1655099
    කූරගල පූජා භූමියේ ඩෙඟා නටයි http://www.elakiri.com/forum/showthread.php?t=1660806
    මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස http://www.elakiri.com/forum/showthread.php?t=1658737
    මේ පාරත් රැවටුනාද මන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1658346
    සහජීවන ඇමති http://www.elakiri.com/forum/showthread.php?t=1657352
    සිංහලයට මොකදවෙන්නෙ http://www.elakiri.com/forum/showthread.php?t=1657347
    සිංහල Buddhist ලට මොකද වෙන්නේ ? http://www.elakiri.com/forum/showthread.php?t=1657245
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    Menna udaaharana.. :)

    xmvdr8.jpg