OCD - Obsessive-compulsive disorder 1 - මූලික දැනුම.
කලින් දාපු පෝස්ට් ටික කට්ටියට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා,
බලපු නැති අය ඉන්නවා නම් පහල tag එකේ තියෙනවා දාලා, බලන්න.
#psychiatry dd
කලින් දාපු ත්‍රෙඩ් එකෙදී මම පොරොන්දු උනා ඊලග ලිපි කිහිපය ඇබ්බැහිවීම ගැන කතා කරන්නම් කියලා, නමුත් මම පහුගිය දවස් ටිකෙ ආපු PM වගෙම කිරියේ දාලා තිබුනු ත්‍රෙඩ් එක්ක හිතුවා ඊට කලින් OCD ගැන ත්‍රේඩ් එකක් කලොත් හොදයි කියලා. මේකත් විශාදය වගෙම ත්‍රෙඩ් කිහිපයකට කඩලා කරන්න වෙනවා..
කතා ඇති, අපි පටන්ගමු එහෙනම්.
1. මොකද්ද මේ OCD කියන්නේ??
>>> ඊට කලින් අපි බලමු Obsession හා Compulsion කියන වචන දෙකේ වෙන වෙනම තේරුම්...
*. Obsession - අපි නොසිතාම දිගින් දිගටම සිතේ ඇතිවන / හිතේ මැවෙන සිතුවිලි, රූප, ආශාවන්, කනස්සල්ලන්, සැකයන්,තමයි අපි Obsession කියන්නේ, මේ නිසා අපිට කාංසාව (anxiety) තත්වයක් ඇතිවෙන්න පුලුවන්. මෙක ගොඩාක් අයට කාංසාවක් ඇති උනා කියලා තෙරෙන්නේ නැහැ,,, ඒගොල්ලො කියන්නේ මට දිගටම නවත්තගන්න බැරි දෙවල් හිතෙනවා, මේක මට මානසිකව හරි කරදරයි කියල, නැත්නම් හිතට වදයක් කියලා.
උදා :- කොච්චර දොරට අගුලු දාලා තිබ්බත් අපිට හිතෙනවා දොර වහල නෑ කියලා.
*. Compulsion - මේවා තමයි අපි obsession එකක් නිසා ඇති උන anxiety තත්වය මග හරවා ගන්න කරන ක්‍රියා..
උදා :- නිතරම දොර ලොක් කරලාද කියලා ගිහිල්ලා බලනවා, අයෙත් ලොක් කරනවා..
Obsession හා Compulsion වලට උදාහරන කීපයක් පහලින් තියෙනවා, ඒ පිලිබදව වෙන වෙනම කතා නොකරන නිසා මම, International OCD foundation වෙබ් පිටුවෙන් උපුටා ගත් කොටසක් පල කරන්නම්...
Source - iocdf.org
2. දැන් මොකක්ද OCD කියන්නේ??
>>> දැන් පොඩි අදහසක් ඇති.
OCD කියන්නේ දිගින් දිගටම ඇතිවන අනවශ්‍යය සිතුවිලි, අදහස් නිසා ඇතිවන anxiety තත්වය මගහරවා ගැනීමට තාවකාලිකව ක්‍රියා කිරීමයි.
මේකත් Panic attacks සහ social phobia එකක් වගේම anxiety ගනයට තමයි වැටෙන්නේ.
එහෙනම් OCD කියන්නේ විශාදයක්ද??? නැහැ, එය anxiety තත්වයක්.
3. OCD සමග ජීවත් වීම කොයි වගේද??
>>> සමහර විට බොහෝ අයට විටින් විට යම් යම් obsessions හා compulsions ඇති වෙන්න පුලුවන්, නමුත් එයින් කියැවෙන්නේ නැහැ ඔව්න් OCD තත්වයකින් පෙලෙනවා කියා. OCD තත්වයකින් පෙලෙන අයෙකුට පැහැදිලිවම ඒ නිසා එදිනෙදා ජීවිතයට බාදා ඇති වෙනවා.
අපි බලමු මොන වගෙ දේවල්ද වෙන්නෙ කියලා.
1. ඔබේ එදිනෙදා ජීවිතයට බාධා -
>>>>> compulsion වලදී අප දිගින් දිගටම කරන ක්‍රියා වලට කාලය වැය වීම නිසා කාලය අපතේ යාමක් වෙනවා, ඒ වගෙම OCD නිසා අපි ඒ obsessions ඇතිවන්නට හේතුවන ක්‍රියාවන්හි යෙදීමෙන් වලකින්න උත්සහ ගන්නවා, ඒ නිසා සමහර විට තමා ආදරය කරන අය සමග කාලය ගත කිරීමට, රැකියා ස්තානයේ වැඩ, තමන් කැමති දේවල් පවා මග ඇරෙන්න පුලුවන්. ඒ වගෙම OCD නිසා කරන වැඩය ගැන අවදානය යොමු කිරීමද අපහසු කාර්යයක්.
2. ඔබේ සම්බන්ධතා මත බලපෑම්.
>>>>> සමහර විට අපි හිතනවා තමන් ලගින් ඉන්න අයගෙන් තමන්ගේ OCD තත්වය සැගවිය යුතුයි කියලා, ඒ හින්දාම තව තවත් ප්‍රශ්න ඇති කරගන්නවා..
එහෙමත් නැත්නම් OCD තත්වය නිසා ඇති වෙන සැකයන්, නිසා සම්භන්දතා පවත්වාගෙන යන්න බාධා ඇති වෙන්න පුලුවන්.
3. ලැජ්ජාවක් හෝ තනිකමක් දැනීම.
>>>>> තමන් තමන්ගේ obsessive සිතුවිලි නිසා තමන්ම ලැජ්ජා වට පත් වෙන්වා, අනික් අය තමන්ව ලැජ්ජා කරයි කියලා හිතනවා, ඒ නිසා OCD තත්වය ගැන කිසි කෙනෙක් එක්ක කතා කරන්න බය වෙනවා,,, ඒ හින්දම මිනිසුන් මුන ගැසීමෙන් වලකිනවා. තනි වෙන්න උත්සහ කරනවා.
4. ඔබේ ශාරීරික සෞඛ්‍යයට බලපෑම්.
>>>>> විශාදය, Social phobia වගේම මෙයත් කායිකව බලපානවා... එවැනි රෝග ලක්ශන කීපයක්.
1. බඩේ ඇතිවන කැලතෙන ගතිය.
2. කරකැවිල්ල.
3. කලබලකාරී ගතිය.
4. හිසරදය, කොන්ද කැක්කුම ඇතුලු විවිද වේදනාවන්.
5. වේගයෙන් හුස්ම ගැනීම.
6. වේගවත් හද ගැස්ම.
7. දාඩිය දැමීම.
8. නින්ද නොයාම.
9. දත් මිටි කෑම, විශෙශයෙන් රාත්‍රියේදී.
10. වමනය.
11. නිතරම හෝ ඉතාමත් අඩුවෙන් වැසිකිලි යාම.
12. ලිංගික ආශාවේ වෙනස්කම් (අඩු වීම හෝ අධික ලෙස වැඩි වීම.)
13. අනවශ්‍යය බය ඇතිවීම.
ඔන්න ඔය වගෙ දේ වෙන්න පුලුවන්, දැන් හිතන්න එපා ඕව මටත් තියෙන්වා, මටත් OCD කියලානම්...
4. මොනවාද රෝග ලක්ශන??
>>> මෙය අපි දැනාමත් කතා කරලා තියෙන්නෙ..
ඒ තමයි Obsession සහ Compulsion. මේවා තමයි ප්‍රදාන රෝග ලක්ශන.
ඊට අමතරව එන්න පුලුවන් කායික ලක්ශන ටිකකුත් මම කතා කලා.
සමහර අවස්තා තියෙනවා Obsession එකක් තිබෙනවා නමුත් අපිට පෙනෙන්න Compulsion එකක් නෑ.. මේ වගෙ එවට අපි කියනව "Pure O" කියලා.. එනම් "purely obsessional"...
මේකෙන් කියවෙන්නේ නැහැ compulsion එකක් නැහැ කියලා, තියනව නමුත් පෙන්න කරන්නෙ නැහැ, ඒ කියන්නේ මෙය සිදුකරන්නේ කායිකව නෙවෙයි, මානසිකව...
උදා. තමයි
1. තමන්ට දැනෙන විදිය ගැන නිතරම පරික්ශා කරනවා. (තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට තවමත් ආදරේද කියලා නිතරම හොයලා බලනවා......)
2. හිතින් නිතරම අමතක වේයයි හිතන දේ හිතනවා, සාමන්‍යය කෙනෙක්ට වඩා අධික ලෙස.( ලග තිබෙන මුදල් ප්‍රමානය, හදපු ගානක් නිතරම හිතින් හිතනවා වරදියි කියන බයට, මිනිසුන්ගෙ නම් මතකද බලනවා වගේ දේ)
3.කලින් ඇති උන සිතුවිල්ලක් තම හිතේ තියෙනවාද කියා හොයලා බලනවා..
මේ වගෙ compulsions අපිට පෙනෙන දේවල් නෙවෙයි.
5. OCD ඇතිවෙන්න හේතු මොනවාද??
>>> අනික් මානසික රෝගී තත්වයන් වගේම තමයි මේකට ස්ථීර හේතුවක් කියන්නට බැහැ.නමුත් අපිට විවිද සිද්ධාන්තයන් යටතේ කතා කරන්න පුලුවන්.
1. වැරදි විශ්වාසයන්.
2. පෞද්ගලික අත්දැකීම්.
3. ජෛව සාධක.
1. වැරදි විශ්වාසයන්.
>>>>> මේකෙදි අපි එක එක වැරදි මතයන් නිසා Obsessional තත්වයක් ඇති කරගන්නව, එයින් මිදෙන්නට එක එක දේ (Compulsions) කරනවා, මේ විදිහට OCD cycle එක පටන් ගන්න පුලුවන්..
* අපි හිතන්න පුලුවන් අපි නිසා තව කෙනෙක්ට හානියක් වේ කියලා, මේ විදිහට නිතරම ඇතිවන සිතුවිලි නිසා Obsessions ඇතිවෙන්න පුලුවන්.
* අපේ ඇතිවන වැරදි ආගමික මතත් මෙයට බලපානවා.
මේ වගේ විවිද මත..
2 පෞද්ගලික අත්දැකීම්.
>>>>> උදා. කිහිපයක් බලමු.
* ළමා වියේ අත්දැකීම් - ළමා වියේ සිදුවූ කම්පනය, අතවර, නිතරම ඇනුම් බැනුම් ඇසීම වගෙ දේවල්.
* OCD වලින් පෙලෙන දෙමාපියන් දෙස බලා ඒව්වා සාමන්‍යයයි සිතා තමාද එයට හුරු වීම.
* වර්තමානයේ ඇතිවු මානසික පීඩාවන්, මුහුන දුන් අවස්තා - මෑතකදී සිදුවූ රිය අනතුරක් නිසා වාහන එලවීමෙදී අදික සැලකිලිමත්කම හෝ වැලකී සිටීම.
3. ජෛව සාධක.
>>>>>මොලයේ ඇති සෙරොටොනින් වැනි රසායනික ද්‍රව්‍යයන්ගේ වෙනස්කම්, ජානමය බලපෑම් මෙයින් පෙන්වා දෙනවා, නමුත් නිශ්චිතවම බලපාන ආකාරයක් ගැන තවමත් සොයාගෙන නැහැ.
හරි... OCD ගැන මූලික දැනුමක් දැන් තියෙනවා හැමෝටම,, නමුත් මේ ත්‍රෙඩ් එක දිග වැඩිවෙන හින්දා මම මෙතනින් නවත්තනවා. OCD වලට එරෙහි ප්‍රතිකාර ක්‍රම ගැන අපි ඊලග ත්‍රෙඩ් එකෙන් කතා කරමු.
(My next thread - OCD - Obesessive-compulsive disorder 2 - ප්‍රතිකාර ක්‍රම )
ඉවර කරන්න කලින් පහල Video එකත් බලන්න.. අපි දන්න Comedian කෙනෙක් තමයි Howie Mandel කියන්නේ.. Ameriacas Got Talent එකෙ ඉන්න Judge කෙනා විදිහට තමයි මම හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ද.. Ameriacas Got Talent එකෙත් දැකලා ඇති මෙයා අතට අත දීල කතා කරන්නේ එහෙම නැහැ.
අපි එයාගේ කතාවත් පොඩ්ඩක් අහල බලමු. ඔහුත් OCD වලින් පෙලෙන්නේ. මේක විශෙශයෙන් මේ රෝගයෙන් පෙලෙන අයට වඩා. නොපෙලෙන අය බලන්න.
හොදනම් රෙප් එකක් දීල යන්න.
ස්තූතියි... සුබ දවසක්
විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද?.
විශාදය 3 - ශරීරයට බලපෑම.
විශාදය 2 - මානසික විසදුම් 6 ක්.
විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6.
Social Phobia / සමාජ භීතිකාව - ජයගමු.
ව්‍යායාම තුලින් මානසික සුවය.....
EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))
Mental Illnesses - Don't GiveUP... Be strong.
මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).
10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.
STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.

My Previous threads

Last edited: