හායි... ඔයාලා දන්නවා ඇති නේ මම කව්ද කියලා...
මම මේ පළ කරන්නේ 5000 වෙනි පොස්ට් එක...
මෙච්චර කල් එළකිරි එකේ අය එක්ක කල කී දේවල් ගැන ආපහු හැරිලා බලද්දි දුක සතුට දෙකම තියෙනවා කියලා කියන්න පුලුවන්.. මම ගොඩාක් ආස කවි,කථා,නිසදැස්,විරිදු,බයිලා වගේ දේවල් ලියන්න...
මම දන්නෙ නෑ ඒවා කොතරම් දුරට ඔයාලාට සමීප වෙනවද කියලා...
සමහර නිර්මාණ වලට නම් හොද ප්රතිචාර තිබුනා....
කීප දෙනෙක් එක්කම පොඩි පොඩි අව්ල් තිබුනත් ඒ හැම දෙයක්ම අමතක කරලා මේ වෙලාවේ ඔක්කොම එක්ක සතුටු වෙන්න කියලයි මම කල්පනා කලේ....
කහමල් අත්තක් සැලුනම රන්වන් දෑතක් දිලුනම...
කිරිවෙහෙරට ඉහලින් දගකරන සමනලී වෙනවද...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
සමකෝනී ත්රිකොනයකි ඔබත් මාත් ඇයත් අතර
වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
යන්න එපා ඉන්න නගේ.. තරහා මොටද හදේ...
උස්සන් ගොඩ කදුමුදුනට සිසිල දෙන්නෙ එයා කව්ද
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
චන්දන ඇල්ලෙන් එනකොට ප්රෙම දියේ නාලා එහෙම..
නිල් කදුගැට වලින් ගෙනෙන නිදහසකට මත් වෙනවද...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
සද නාවත් කමක් නැතේ හිරු නාවත් කමක් නැතේ...
දවාලේදී රෑ උන විට වදකහ සූදියම බොතේ...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
අයරිං ජොසපිං රොසලින්...මෙයරිං ජිගලිං ටැමලින්..
එන්නකො සූකිරි බෝලේ සුදු මාගේ කොට ඇසිලිං...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
පාන තියා බුදු සාදුට හිමිදිරියේ අපි යනකොට...
සුවද තියා පැනලා යයි බබරා එක්ක මගේ කුසුම..
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
පාරු පාලමින් කොළඹට ගැල් පේලිය මග එනකොට..
සෙලෙස්තිනා එම්සී එක ඉතුලෙ ඉදං මග රැකගෙන...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා ලා ලා ...
ඹමරා වගේ විසේ මටත් තවම ඇතේ අනේ ඩලා...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
සදට සැහැසි කම් කල අය සද හා දොඩමලු වෙනකොට...
කලක සිටන් දැනගත් අය දැන් නම් මා අමතක කර....
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
සෙල්ලම් ගේ පාළු වෙලා බෝනික්කා තරහ වෙලා...
පුංචි එකා මග ඇරලා මමායි ඩැඩායි ලව් කරලා...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
අඩි සීයේ පාර ගාව දුටුවා ඔබෙ නීල දෑස......
හම්බන්තොට මුහුදු වෙරලෙ වැලි ගියාද ඇස් දෙකටම...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
සුවද දීලා පාට ගාලා මලත් අරන් පැනල ගිහිං...
රොන් සොයලා උඩින් ආපු බෘංග රාජ් පැනලා ගිහිං...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං.....
පන්දාහක් ගහ ගත්තා මාර ගේම් දීලා මචං...
දහදාහත් වැඩි දුර නෑ දැන්නං වැඩි නෑනේ මචං...
ඩඹ ට්‍රක ටං ....ඩඹ ට්‍රක ටං..... ඩඹ ට්‍රක ට්‍රක ට්‍රක ට්‍රක ටං... ඩුම්..........
_________________________________________________
දිගටම ඔයාලා එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා...
ස්තූතියි....
දිනූෂ සංකල්ප..

මෙන්න මගෙන් විරිදු පන්තියක්...
කලවං විරිදු 2 කොටස

මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඩ් කීපයක්...
බලපු නැති අය කැමතිනම් බලන්න....
බලපු නැති අය කැමතිනම් බලන්න....
මාගේ දුරකථන ඉතිහාසය..
ඉගිල්ලෙන්න මට...
සදහට හිමි වේවා...
වාහන වලට නම්..
කලවං විරිදු.....
නෝනා එක්ක ශොපින්..
තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
නිලියක් සොයමි...
ජබොස් ලේන්...Updating
පාලම යට
රෝද තුනේ ආදරය...
138 කොන්දොස්තර
මම උනොත් මොඩ්...
ප්‍රේම පුරානේ...
සරාගී තහනම...
සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං
ඉලන්දාරි අඩහැරය... විරිදු
දෙවියන්ගේ මැවිල්ල හා වා-නරයා... MUST SEE
වඩේ නිශ්පාදන නීතිගත කිරීම
- REP