පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස
අපේ උන් කාර් ගන්න ගිහින් හිටු කියලා ඇනගත්ත අවස්තා සෑහෙන්න ඇහෙනවනේ, ඒ වගෙම පැන්ඩා, ඔටුවා, චෙරි කිව් කිව්, ගස්ලබු, වීවා , හෝර්ලික්ස් වගේ විවිදාකාර චීන පටස් මැලේසියන් රබුටන් අරන් අනාත වෙච්ච අය එලකිරියේ කියන කතාත් ඇහෙනවා.. ඉතින් අපේ බජට් එකට ඔය ජරාවල් අරගෙනත් බෑ අලුත් ජපන් ඒවා ගන්නත් බෑ කියලා හිතෙනවනම් අපිට යන්න වෙන්නේ පාවිච්චි කල ජපන් එකකට..
ඔන්න අද කියන්න යන්නේ පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට මුලින්ම බලන්න ඔනේ දේවල්.. දැන් කාලේ ඇන්ජිමක් කියන එකනම් ඒ තරම් දෙයක් නෙමේ. ගෙඩිය පිටින් බොහොම අඩුවට ගෙනත් තිබ්බහැකි. බලන්න ඕනේ ප්‍රදානම දේ තමක් බොඩිය
මහින්ද මාමාගේ ආශ්චර්යයට පින් සිද්ද වෙන්න අපිට ලක්ශ 30ක් දුන්නත් මේ කාලේ ගන්න වෙන්නේ අව් රුදු 15ට වඩා පරන වාහන හුගක් වෙලාවට
ලංකාවේ හුගාක් වාහන බුලට් පෲෆ් ඒවා තියෙන්නේ. ඒ තරමට කැට්ලොව් දාලා මවලා තියෙන්නේ..ටී 56 කින් තිබ්බත් කැට්ලොව් තට්ටුව පසාරු කරන් යන්නේ නෑ
ඔය කොයි බොඩියත් සුපිරියට තිබ්බට
අව් රුදු 10ක් 15ක් යනකොට හරියට තියන් හිටියේ නැත්නම් අන්දොස් වෙනවා
වැරදි පොටෝ එකක් දැම්මද මන්දා.. ඔන්න මමනම් නෑ
මුලින්ම අපි පත්තරෙන් බලලා බාල්දි දෙකකුයි තුවා 4කුයි ලෑස්තිකරන් අඩන්නත් පුරුදු වෙලා වාහනේ බලන්න ගියා කියමුකෝ.... කොහොමද ඉස්සෙල්ලම වැඩේට එන්ටර් වෙන්නේ???
කෙල්ලට කලින් නැන්දම්මා බලනවා වගේ.. වාහනේට කලින් ගරාජ් එක බලපල්ලා...
මොකෝ බොල හිනාවෙන්නේ.. බලපිය ගරාජ් එකේ බිම
එතනින්ම සෑහෙන දෙයක් හිතාහන්න පුලුවන්. හුගාක් වෙලාවට වාහන හැමදාම නවත්වන්නේ එකම තැන එකම විදිහට.. ඕනේම ආකාරයේ ඔයිල් ලීක් එකක් තියෙනවනම් බිම බැලුවහම හුගක් වෙලාවට වැඩේ මාට්ටු
දැන් බොඩියට බහිමු
මේවගේ චොරවෙන්න හැප්පිච්ච කාර් එකක් උනත්.....
මේ වගේ ගොඩ දාන්න අපේ උන් හපන්නු..ඔය අපේ IDG කොලුවට පොතයි චැසියයි තිබ්බනම් හොදටෝම ඇති වාහනේ හදන්න
ඉස්සෙල්ලාම බොනට් එක ඇරලා බලපන් බොඩියේ ඇතුල් පැත්තේ දාර. මේ බලපන් මේ කාර් එකේ ඇතුල් පැත්තේ දාරේ දිගටම ඇදයි.. ඇගිලි තුඩු වලින් අතගානකොට වැඩේ අල්ලගන්න පුලුවන්
විශේශෙන් යට දාර බලපන්.. දොරවල් වලට යටින් දාරේ අගල් එකහාමාරෙන් එකහමාරට වගේ ගහපු රවුම් ටැග් පේලියක් තියෙන්න ඔනේ. ඒවා මැකිලා කියන්නේ අනිවා හදලා. එක්කෝ ටිංකර් කරලා. සර්විස් එකකට දාලා වාහනේ උඩ තියෙන්ද්දී බලනවානම් හුගාක් හොදයි.. ෆ්ලෝ බෝර්ඩ් දිරලනම් එතනින්ම වැඩේ අල්ලලා දාන එක තමයි හුගාක්ම හොද
අනිවාරෙන් ට්‍රන්ක් එකේ කවරේ උස්සලා බලපන් කරෝශන් ඇවිත්ද කියලා.. විශේශෙන් හැච් බැක් වල
ඊට පස්සේ වාහනේ පැත්තෙන් ඇහැතියලා බලපන් පරාවර්තනේ වෙලා පේන ඒවා හරියට පේනවද රැලි රැලි වැටිලා පේනවද කියලා.
බඩු හොදනම් මෙන්න මේ වගේ පේන්න ඔනේ
මෙහෙම රැලි තියෙනවා කියන්නේ හදලා කියන එකයි
දොරවල් අතර බෆර් හා බ්‍රේක් ලයිල් හෙඩ් ලයිට් අතර බොඩියට තියෙන පරතරේ සංසන්දනය කරලා බලපල්ලා. දොරවල් වැහුනාම වැඩිපුර ඇතුලට යනවද එලියට එනවද වගේ ඒවා. මේ පික්චොර් ටික බලලම තේරුම් ගනින්කො
අනේ අම්මේ බන් දැන් මතක් උනේ... ඔයිල් නට් එකේ හව්සින් එකේ පොට ගිහිල්ලද හියලා බලලා ගෙනෙන්.. මම එකපාරක් හත්පොලේ ගාගත්තා ඔහොම කේස් එකකට
විශේශෙන් මේ වගේ මවුන් වෙන තැන් ගැන අවදානෙන් බලන්න
අනික එක එක කොනවලින් බලන්න වාහනේ සමහර කොටස් වල පාටේ වෙනස්කම් තියෙනවද කියලා. එහෙම උනහම ලේසියෙන්ම ටච් අප් ගහපු තැන් හොයාගන්න පුලුවන්
සමහරු වාහන ඔරිජිනල් පේන්ට් කියලා විකුනනවා. ඒත් මචන්ලන් වෙලා හොදට බීඩින් දොර කටවල් බැලුවොත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පේන්ට් කරලද නැත්ද කියලා.. පේන්ට් එක පිච්චිලා උනත් පේන්ට් කරපු වාහනේකට වඩා ඔරිගිනල් පේන්ට් එකෙක් ගන්න එක වාසියි. මොකද අපි දන්නේ නෑනේ පේන්ට් කරන්න කලින් වාහනේ මොනවගේ ත්ත්වෙකද තිබ්බේ කියලා.. වීදුරුවල බීඩින් එහෙම හිමීට උස්සලා බලපල්ලා
අනික බොනට් එක වගේ දේවල් විශේශෙන් ගලවන්න ඔනේ වෙන්නේ නෑ හැප්පුන වෙලාවක හදන්න ඇරෙන්න, ඒ නිසා ඇන තව් එහෙම හොදට බලපන්
මේ ගලවපු බොනට් එකක්
මේ නොගලවපු හොද එකක්
ඔරිගිනල් බොඩියක් උනත් මෙන්නෙ මේ තරමින් මලකඩ ඇවිත්නම් එච්චර අව්ලක් නෑ..
හැබැයි මේ වගේ දිරලනම් ලාම්පුව අල්ලන්න වෙනවා. ඊට පස්සේ එතන ඉදන් ටිංකර් බාස් දෙයියා තමා
එහෙනම් ඔන්න මතක් වෙච්ච ටික කිව්වා. තව ඒවා මේකෙම දාන්නම්, 2 වෙනි කොටසින් තව තව බලන්න ඕනේ දේවල් කියන්නම්කෝ
එහෙනම් බම්ප් එකක් දාලා.. රෙප් එහෙම දීලා යන්නකෝ,. රෙප් ටික දීලා හදිස්සියකට හාල් කිලෝ එකක් වත් ගන්න බැරියෑ.. තව රෙප් සුලු ප්‍රමානෙකින් මගේ රෙප් පවර් එක වැඩිවෙනවා. එතකොට රෙප් දුන්න හැමෝටම මමත් සලකනවා... (පගාව "නෙමේ" ඕන් )
ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610
23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492
24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298
25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937
26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099
27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644
28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964
29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029
30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979
31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

තෙරුවන් සරනයි!!!!

Last edited: