පියුං අයියා- අප්සට් ගී -12
අනෙක් අප්සට් ගී කියවන්න....
මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
වටේ පිටේ.. (අප්සට් ගී - 02 )
ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )
චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )
මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )
සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
දුගද දැනී.....( අප්සට් ගී - 07)
තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)
සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)
තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
නංගී කුමාරී - (අප්සට් ගී - 11)
මුල් ගීය ජෝන් සීනා...
පියුං..... අයියා...
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
පියුං...... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
ගේ දොර වැඩකුත් නෑ..
උයන්නෙවත් නෑ...
කාමරේට වෙලා
එයා ලියුං ලියනවා.......//ට්‍රිං ට්‍රිං
පාරෙ යන්න බෑ...
දුවගෙන යනවා...
පියුං අයියා එනකං ඈ බලං ඉන්න වා....හොක් හොක්...
පාරෙ යන්න බෑ....
දුවගෙන යනවා.....
රෑට රෑට ඈ හීනෙං කථා කරනවා...
පියුං අයියා.................
පියුං... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
බැලුවා මං එක දවසක්...
මොකක්ද තියෙන්නෙ මේකෙ කියලා....
තිබුනා ලියා ඉරිදා දිහා...
හද පා..නේ.....
අපි පැනලා යං කියලා..........
ලියුම් අයියා.........................
පියුං..... අයියා...
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
පියුං...... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
ගේ දොර වැඩකුත් නෑ..
උයන්නෙවත් නෑ...
කාමරේට වෙලා
එයා ලියුං ලියනවා.......//ට්‍රිං ට්‍රිං

පාරෙ යන්න බෑ...
දුවගෙන යනවා...
පියුං අයියා එනකං ඈ බලං ඉන්න වා....හොක් හොක්...

පාරෙ යන්න බෑ....
දුවගෙන යනවා.....
රෑට රෑට ඈ හීනෙං කථා කරනවා...
පියුං අයියා.................
පියුං... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
බැලුවා මං එක දවසක්...
මොකක්ද තියෙන්නෙ මේකෙ කියලා....
තිබුනා ලියා ඉරිදා දිහා...
හද පා..නේ.....
අපි පැනලා යං කියලා..........
ලියුම් අයියා.........................
ලියුම්... අයියා....
මුද්දර ගලවා.... වැට ලග ඉදලා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
මුද්දර ගලවා.... වැට ලග ඉදලා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
අනෙක් අප්සට් ගී කියවන්න....

මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
වටේ පිටේ.. (අප්සට් ගී - 02 )
ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )
චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )
මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )
සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
දුගද දැනී.....( අප්සට් ගී - 07)
තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)
සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)
තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
නංගී කුමාරී - (අප්සට් ගී - 11)
Last edited:


පට්ට