මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

පහුගිය ටිකේ එක ළඟ කරදර ගොඩාක් ආපු නිසා ත්‍රෙඩ් එකක් දාන්න තරම් වෙලාවක් ආවේ නැහැ :(. ඒ නිසා හැමෝටම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් කියලා හිතෙන එකක් දාන්න කියලා හිතුවා...:P මේ වගේ මාතෘකා ගැන මම කතා කරන්නේ නැහැ කියලා හිතුවට ගොඩක් දෙනෙක් මේ ගැන අහලා දැනට PM 10 ක් -15 ක් වගේ එවලා තියෙන නිසා අන්තිමට හිතලා හිතලා මේ ත්‍රෙඩ් එක දානවයි කියලා තීරණයක් ගත්තා...:angry: අද කතාකරන්න යන්නේ පුරුෂ ලිංගයේ හැමෝම දන්න කියන කොටසක් ගැන..:rolleyes: නමුත් ඒ ගැන හරි හමන් අවබෝධයක් නැති අය වෙනුවෙන් නිසි අවබෝධයක් ලබාදීමයි මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථය..:oo: ඒ නිසා 18 ට අඩු කොලු තාත්තලා ඉන්නවානම් 18+ උනහම ඇවිත් කියවපල්ලා...:growl: එහෙනම් සරලව පටන් ගමුකෝ මෙන්න මෙහෙම..:)

අද කතා කරන්න යන්නේ Frenulum of prepuce of penis :shocked: එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවානම් ශිෂ්ණයේ වාගිකාව ගැන..:shocked: ඔය කුණුහරුප එකක්වත් තේරුණේ නැත්නම් කට්ටිය "නූල" කියන සුද්ද සිංහල වචනයෙන් අමතන කෑල්ල ගැනයි අද කතාකරන්න යන්නේ..:lol: එහෙනම් කියවගෙන යමල්ලා 18 ට අඩු එවුන් දුප්...:frown:

ඉස්සෙල්ලම බලමු Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ මොකක්ද කියලා...:baffled: Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක්..:rolleyes: වාගිකා ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා...:dull: මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව..:baffled: දිව පොඩ්ඩක් උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි..:yes: නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට..;) මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ..:D නූල ගැන දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්.. :rofl:


Penisfrenulum.jpg


දැන් කට්ටිය නූල කියන්නේ මොකක්ද කියලා හරියටම දැක්කනේ.. මොකද මේ එළකිරියෙම සමහරු පෙර සම (Prepuce of penis) කියන කොටසට නූල කියන වචනය අමතනවා මම ත්‍රෙඩ් එකක දැක්කා...:lol::rofl: මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..:Pපෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහි‍ටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා..:cool: අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..:nerd:

Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...:oo: ඒකට කියන්නේ Frenulum breve කියලා.. ( අනේ සොරි වෙන්න ඕනේ. මෙව්වට කියන සිංහල නම් නම් දන්නේ නැහැ:( ) Frenulum breve කියලා කියන්නේ නූල කෙටි වීම..:angry: ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා...:growl: පහළින් දාලා තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..

Frenulumbreve.jpg


පේනවා නේද ඇඹරිලා තියෙන හැටි..:baffled: මෙහෙම වෙනවා නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්...:no: ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා..:( අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...:frown:

සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම..:D ඒ කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් කිරීම..:eek: එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්...:)

මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්...:confused: මොකද ඔය Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා..:oo: මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ..:angry: කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා..:cool: හැබැයි රජෝ මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි..:( මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට..:no: සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ..:dull: ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්..:growl: දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි...:no: මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි..:angry: මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර..:lol: ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..:oo:

ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises);). නමුත් එහෙම කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක :sorry:...

මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා...:shocked: එකක් තමයි Frenuloplasty කියන ක්‍රියා පිළිවෙත..:rolleyes: මේකෙදි කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm කින් දිග වැඩි කිරීම කරනවා...:yes: එහෙමත් නැත්නම් Frenectomy කියන සැත්කම මඟින් සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා...:shocked: එහෙමත් නැත්නම් Circumcision හෙවත් සුන්නත් කිරීම සරලව කියනවානම් කොන කැපීම :lol: කියන සැත්කම කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් විදිහට තමයි සළකන්නේ..:angry: මොකද ඒක නිසා වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..:angry:

ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා :D කියලා කියන නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි බොහෝ විට..:yes: නූල ඉවත් කලාම ඉතින් මෙහෙම තමයි තියෙන්නේ... :lol:


penis-split-frenulum.jpg


මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??:oo:

මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා..:frown: ඒත් ලිපිය සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්.. :) නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්...:shocked: නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි...:no: ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා...:lol::rofl: ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී..:eek: ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්..:P එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් :yes: නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන.. :angry: නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්.:lol::rofl:

අන්තිමට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා..:oo: Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි..:no: මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා..:cool: නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්..:confused: ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියලා.. මම කොහොමත් මාතෘකාවක් ගත්තාම ඒ සම්බන්ධ වටපිටාවේ වැදගත් දේවලුත් කතාකරන නිසා ඊ ළඟ ත්‍රෙඩ් දෙකක් එනවා මේ සම්බන්ධවම..:cool: එකක් තමයි ඔය පෙර සම අදින්න බැරි Phimosis තත්වය සහ ඒකට කරන්න පුලුවන් ප්‍රතිකර්ම ගැන.. අනික තමයි සුන්නත් කිරීම හෙවත් Circumcision එහෙමත් නැත්නම් කොන කැපීම ගැන.. :oo: ඒ ත්‍රෙඩ් දෙක ලඟදිම දාන්නම් එතකන් ඉවසලා ඉඳපල්ලා PM දදා ඕක අහන්නේ නැතුව...:P

එහෙමන් අපි ගියා හැමෝටම බුදු සරණයි...
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
http://www.elakiri.com/forum/search.php?searchid=11893302# මෙන්න මගේ කලින් ත්‍රෙඩ් වල Links

Fever - මොකක්ද මේ උණ කියන්නේ...???
Acne - කුරුලෑ කුරුලෑ
හරි විදිහට අත් සෝදමුද..???
බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III
කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??
වඳ භාවය (+18 නොවේ)
ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)
කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප (++ 21)
බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&#
ස්වයං වින්දනය....
සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )
සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )
පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 පම
කටට ගත්තොට් 500 යි...
කර්ණපටහා පටලය ( +18 )
හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...
 
Last edited:

Outzider

Member
Aug 26, 2013
220
13
0
Mage kadila bleed wena eka nawaththa gaththeth budu gemak deela :( පුළුවන්නම් අනිත් උන්ටත් එහෙම උනාම ගාන්න බෙහෙතක් කියපන්. මම නම් අයිස් කැටයක් රෙද්දකින් ඔතලා තියන් හිටියා :nerd:
 
Last edited:
  • Like
Reactions: luckyluke111

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය කියන එක මගේ නම් යස අගේට තියනවා බන්... ඒ වුනත් ඉතින් 5+ එකතු කළා :P:P:P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෙන්න මගේ කලින් ත්‍රෙඩ් වල Links

    Fever - මොකක්ද මේ උණ කියන්නේ...???
    Acne - කුරුලෑ කුරුලෑ
    හරි විදිහට අත් සෝදමුද..???
    බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III
    කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
    කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??
    වඳ භාවය (+18 නොවේ)
    ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)
    කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප (++ 21)
    බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&#
    ස්වයං වින්දනය....
    සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )
    සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )
    පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 පම
    කටට ගත්තොට් 500 යි...
    කර්ණපටහා පටලය ( +18 )
    හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......
    රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2
    රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...

    උබ එල කොල්ලෙක් බන්!! 18+++ :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි එකේ වටිනාකම තියෙන්නේ ඔබ වැනි අයගේ Threads නිසා තමයි. මේක මටත් තිබ්බ ලොකු ගැටලුවක්. මටත් ඔය කියන ගැටලුව තිබ්බ ඉස්සර. දැන් ඉබේම ඇදිලම හරි ගිහින් වගේ...
     
    • Like
    Reactions: luckyluke111

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Mage kadila bleed wena eka nawaththa gaththeth budu gemak deela :( පුළුවන්නම් අනිත් උන්ටත් එහෙම උනාම ගාන්න බෙහෙතක් කියපන්. මම නම් අයිස් කැටයක් රෙද්දකින් ඔතලා තියන් හිටියා :nerd:

    ගෙදරදිනම් ඉතින් අයිස් සෙල්ලම තමයි දාන්න හොඳම.. Mefenamic Acid වගේ ටැබ්ලට් එකක් තමයි ගන්න වෙන්නේ ගෙදර ඉඳන් ගන්නවානම්.. නමුත් දිගටම bleed වෙනවනම් ඉක්මනට ඉස්පිරිතාලෙට එන්න ඕනේ...
     
    • Like
    Reactions: Kasunrock619

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    patta nulak ++

    හැමෝටම බුදු සරණයි...
    ත්‍රෙඩ් එකට අදාල නැහැ සහෝ.. නමුත් මම හැම ත්‍රෙඩ් එකක් අවසානෙම ඕක කියනවා...

    bump මම නරක් වුනා වගේ:eek:
    අනේ උඹේ අමුතුවෙන් නරක් කරන්න දෙයක් තියනවද..? :angry::lol:
    ඔව් බන් ඇයි වේගේ වැඩී වගේද :(:lol:
    අවුලක් නෑ වේගේ වැඩියි.. කැඩෙන්න පුලුවන්... :lol::lol:
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නූල නේද?
    ඔව් ඔව් ඒක තමයි.. :P

    ඔය කියන එක මගේ නම් යස අගේට තියනවා බන්... ඒ වුනත් ඉතින් 5+ එකතු කළා :P:P:P

    :P:P
    උබ එල කොල්ලෙක් බන්!! 18+++ :rofl:

    අලුතෙන් ?? :eek::eek:
    මුගේ නරක් වෙන්න දෙයක් නැහැ සහෝ... :oo:
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: BlueBat and kra