10 යි මචන්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එලකිරියට Join වෙලා ගොඩක් කල් වුනාට active member කෙනෙක් වුනේ ගිය අවුරුද්දෙ අන්තිම ඉදන් තමයි ...ඉතින් ආයෙත් ජොබ් එකත් එක්ක බිසි වෙලා මාස 4කින් ආයෙත් එන්න පටන් ගත්තෙ.අද බලද්දි රෙප් පවර් එක 10ක් වෙලා.. මේ ටික කාලෙට මගේ ත්‍රෙඩ් බලලා රෙප් දුන්නු කොමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.. නිතරම මට උදව් කරන මගෙ මිත්‍ර Hacker-T සහොදරයවත්... නයිට් ක්ලබ් කුකුලො ටිකටත් ගොඩක් ස්තුතියි...

    ElaKiri තමයි...
    11.gif


    මගේපරණ ත්‍රෙඩ් බලන්න කැමති අයට ආපහු මෙන්න ලින්ක් ටික..
    :yes:

    ලොකුම එන්ජිම
    ලස්සන පන්සල

    මොනවද මේ නැව්..?

    මේ කොහෙද තුර්කියේ?

    නැවක බඩු පටවන්නේ කොහේටද..?

    මුහුද ගල් වෙලා...

    අපිටත් යන්න පුළුවන් වෙයිද?

    ෴ ෴|| අමුතු ගෙවල් || ෴ ෴

    මොකක්ද මේ සූවස්..

    ජීවිතයට වැදගත්

    ලස්සනයිද?,මහන්සිද?

    අරක ගලවනවලු

    මරණය ගැන ඔබ නොදත් දේ

    බැකෝ එකක් නැව ඇතුලේ
    ඇසට අසු නොවුනත්...
    වමද? දකුණද?

    අමුතු අමුතු ගැජට්
    බැලුවම පෙන්නේ කොහොමද?
    මෙහෙමත් carnival එකක්
    ලෝකයේ එපාම කරපු රස්සා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල මචන්
    11.gif

    Congrats machan.. api thama podi :(
    එහෙම හිතන්නෙපා... අදට රෙප් ඉවරයි හෙට පුලුවන් හැමොටම 10කින් පාර දෙනවා,,, 47 සහොදරයටයි radio ටයි 10+ :yes:
    එල එල කුකුලෝ

    +10
    හෙට දෙන්නම් ,,,:yes: