පොදු බඩුවක්... පදිමුද??

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොදු බඩුවක්... පදිමුද??

    ඔන්න මචන් අද අලුත් වැඩක් කරන්න බැලුවේ.. අලුත් කිව්වට පොඩ්ඩක් වෙනස් වැඩක්

    කාර් වෑන් ජීප් අමතක කරලා වෙනස් වාහනයක්...

    ලෝකේ අලුතෙන්ම වාහන ත්‍රෙඩ්න්ඩ් එකක් එනවා හැම දේටම ගන්න පුලුවන් වාහන නිපදවන්න.. කොටින්ම හැම දේටම පොදු බඩු

    මේවට ලොකු ඉතිහාසයක් තිබ්බත් දැන් දැන් තමයි නැගලා එන්නේ

    එහෙනම්,

    පොදු බඩුවක් .... පදිමුද???

    ඒ තමයි MPV ... සුසුකිලා මේ වෙනුවට ගහන්නේ APV කියලා එකක්

    MPV = multi-purpose vehicle
    APV = all purpos vehicle

    මේවගේ ලෙග් ස්පේස්, ඔප්ටිඔන් කියලා වැඩක් නෑ බන්.. උපරිමයි.. මාර සැපපහසුයි.. මම ටොයොටා එස්ටිමා එකක්නම් පොඩ්ඩක් කරකෝලා බැලුවා. එලවනවට වඩා ඉදගෙන යනකොට මරේ මරු

    අපි ජැපනීස් මොඩල් විතරක් අදට බලමු.. වෙඩි වගේ යුරෝපියන් ඒවත් තියෙනවා


    මේ තියෙන්නේ ටොයොටා එක.. එස්ටිමා

    141-toyota-estima-images.jpg


    toyota_estima_a1237797006b2565326_6.jpg


    toyota-estima1.jpg


    interior.bmp


    interior.bmp



    Manufacturer Toyota
    Also called Toyota Estima (Japan)
    Toyota Tarago (Australia)
    Production 1990–present
    Assembly Kariya, Aichi, Japan
    Motomachi Plant, Toyota City, Aichi, Japan
    Predecessor Toyota Van
    Successor Toyota Sienna (North America only)
    Class Multi-purpose vehicle
    Body style 3-door minivan
    4-door minivan



    Layout FF layout

    Engine 2.4 L 2AZ-FE I4
    3.5 L 2GR-FE V6

    Transmission 4-speed automatic
    6-speed automatic
    CVT

    Wheelbase 2,950 mm (116.1 in)
    Length 4,795 mm (188.8 in)
    Width 1,800 mm (70.9 in)
    Height 1,750 mm (68.9 in)
    Curb weight 1,725–1,915 kg (3,803–4,222 lb)





    මිට්සුබිශි MPV එක.. mitsubishi grandis


    grandis%20int.jpg


    grandis.jpg



    Mitsubishi-Grandis_interior.jpg


    Interior_Mitsubishi_Grandis_10_3.jpg



    Manufacture --- Mitsubishi Motors
    China Motor Corporation
    Also called Mitsubishi Space Wagon
    Production 2003–2011
    Assembly Okazaki, Aichi, Japan
    Laem Chabang, Thailand
    Yang Mei, Taiwan
    Cainta, Rizal, Philippines
    Predecessor Mitsubishi Chariot
    Class Large MPV
    Body style 5-door MPV
    Layout Front engine, FWD/4WD
    Engine 4G69 2.4 L I4 MIVEC
    VW 2.0 L I4 DI-D
    Transmission 5-speed manual
    4-speed semi-auto (petrol)
    6-speed manual (diesel)
    Wheelbase 2,830 mm (111.4 in)
    Length 4,765 mm (187.6 in)
    Width 1,795 mm (70.7 in)
    Height 1,655–1,700 mm (65.2–66.9 in)
    Curb weight 1,655–1,725 kg (3,650–3,800 lb)
    Related Mitsubishi Savrin
    Mitsubishi Outlander
    Designer(s) Olivier Boulay



    Mazda MPV

    mazda-mpv%20(6).jpg


    mazda_mpv_back.jpg


    MAZDA_MPV_2000_BLACK_BURL.jpg


    2008-Mazda-MPV-15.jpg


    2008-Mazda-MPV-14.jpg





    Also called Mazda8
    Production 2006–present
    Body style 4-door van
    Layout FF layout
    Platform Mazda LY platform
    Engine 2.3 L L3-VE I4
    2.3 L L3-VDT turbo I4
    Transmission 4/5/6-speed automatic
    Wheelbase 2,950 mm (116.1 in)
    Length 2007: 4,868 mm (191.7 in)
    2008–present: 4,860 mm (191.3 in)
    Width 1,850 mm (72.8 in)
    Height 1,685 mm (66.3 in)
    Related Mazda6



    Honda MPV - Elysion

    honda-elysion-china-ss-n-1-458x343.jpg


    target-car-magazine-awards-honda-freed-as-the-best-mpv_big__20120425030255_file_vino_cms.jpg


    393_2012-Honda-Freed-Interior.jpg



    Production 2004-present
    Body style 5-door minivan
    Layout FF layout/AWD
    Engine 2.4 L K24A straight-4
    3.0 L J30A V6
    3.5 L J35A V6
    Transmission 5 speed automatic
    Wheelbase 2,900 mm (114.2 in)
    Length 4,920 mm (193.7 in)
    Width 1,845 mm (72.6 in)
    Height 1,810 mm (71.3 in)
    Curb weight 2,020 kg (4,500 lb)



    ඔන්න සුzශුකි නම් වෙනස් වැඩක් කරලා තියෙන්නේ කියලා මම කලින් කිව්වනේ.. අපි බලමු ඒ ගැනත්.. චතූ ඩී අයියා එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කොත් පොඩ්ඩක් කියන්න මේක ලංකාවට එනවද කියලා.. මොකෝ මේක ලෝක වෙලදපොලේ එච්චර ගනන් නෑ (ලූ ).. පේන හැටියටනම් හොදයි වගේ


    suzuki-apv.jpg


    apv_p.jpg


    suzuki-apv.jpg


    step-interior03.jpg


    avp+arena.JPG



    Manufacturer IndoMobil Suzuki International
    Production 2004–present
    Predecessor Suzuki Carry
    Suzuki Every
    Mitsubishi Maven
    Successor Suzuki Ertiga
    Class Compact MPV
    Body style Semi-bonneted Minivan
    Layout FR layout
    Platform Ladder Frame
    Engine G15A (1493 cc), G16A (1,590 cc) 16 valve MPi Inline 4, 92 bhp (69 kW) and 127 N·m
    Transmission 5-speed manual and 4-speed automatic
    Wheelbase 2,625 mm (103.3 in)
    Length 4,155 mm (163.6 in)
    Width 1,655 mm (65.2 in)
    Height 1,840 mm (72.4 in)
    Curb weight 1,270 kg (2,800 lb)


    මම මේකක් ලගට දැකලනම් නෑ. ඒත් පේන විදිහට හොදට මොඩිෆයි කරන්න පුලුවන්





    ඔන්න ඔහොමයි අද මල්ටි පර්පස් වෙහිකල් කතාව ඉවරවෙන්නේ.. වී කොටන්නද, බබාලා ඉස්කෝලේ යවන්නද , පිටිපස්සේ කොටුවක් පැනගන්නද මෙන්න බඩු ... මල්ටි පර්පස්...



    තොරතුරු ජාලෙනි... එහෙනම් බෑන් රත්තරං කිව්වා.. ... හුටා වැරදුනා..නිතරම ඇහිලා ඇහිලා දැන් කිබුහුමක් ගියත් ඒ සද්දෙට යන්නේ.... ජයවේවා කිව්වා!!!

    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය



    එහෙනම් හොදනම් රෙපක් එහෙම දීලා බම්ප් එකක් දාලා යන්නකෝ....



    තෙරුවන් සරනයි!!!!​

    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574


    [/CENTER][/QUOTE]
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    maxxaaa raththaran aiyye...


    patta ... machan suzuki wahana wala ac leda denawada?

    nice machan

    ඉස්සෙල්ලම ඔන්න මුල්ම කමෙන්ට් 4ට රෙප් +++++ ගානේ දුන්නා

    patta ... machan suzuki wahana wala ac leda denawada?



    ඔය ඉන්දියන් සුzශුකි ජරාවල් ගැන නෙමේ නේද අහන්නේ? ඒවනම් නමට සුzශුකි...

    ජපන් සුzශුකි වාහනවලනම් ලෙඩ නෑ බන්... ඔය ගල් වෙන්න ඒසී තියෙන්නේ
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රත්තරං;13544089 said:
    ඉස්සෙල්ලම ඔන්න මුල්ම කමෙන්ට් 4ට රෙප් +++++ ගානේ දුන්නා





    ඔය ඉන්දියන් සුzශුකි ජරාවල් ගැන නෙමේ නේද අහන්නේ? ඒවනම් නමට සුzශුකි...

    ජපන් සුzශුකි වාහනවලනම් ලෙඩ නෑ බන්... ඔය ගල් වෙන්න ඒසී තියෙන්නේ

    japan 2006 swift මේක මචන් traffic එකේ ඉන්නකොට රස්නේ හුලන් එන්නේ .... 80 ට විතර යනකොට සීතල හුලන් එනව..120 ට වැඩ වැඩියෙන් යනකොට ගල් වෙන්න සීතල එනව බන්..මොකද්ද සීන් එක...ah මේක 4 සැරයක් හැදුව මේ ලෙඩේ එත් තම එක තියෙනවා බන්..idea ekak denna
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    japan 2006 swift මේක මචන් traffic එකේ ඉන්නකොට රස්නේ හුලන් එන්නේ .... 80 ට විතර යනකොට සීතල හුලන් එනව..120 ට වැඩ වැඩියෙන් යනකොට ගල් වෙන්න සීතල එනව බන්..මොකද්ද සීන් එක...ah මේක 4 සැරයක් හැදුව මේ ලෙඩේ එත් තම එක තියෙනවා බන්..idea ekak denna

    ම්ම්ම් ඒසී ගැනනම් එච්චර අදහසක් නෑ

    උබ ලගදි ගෑස් ගැහුවද?
    කම්ප්‍රෙශර් එක හොදයිද බන්?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රත්තරං;13544144 said:
    ම්ම්ම් ඒසී ගැනනම් එච්චර අදහසක් නෑ

    උබ ලගදි ගෑස් ගැහුවද?
    කම්ප්‍රෙශර් එක හොදයිද බන්?

    ඔව් බන් කම්ප්‍රෙශර් ලෙසටම වැඩ... මැය් වල ගෑස් ගහල හෝර්ස් මොනාද මාරු කලා ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන් කම්ප්‍රෙශර් ලෙසටම වැඩ... මැය් වල ගෑස් ගහල හෝර්ස් මොනාද මාරු කලා ..

    එහෙනම් අදහසක් නෑ කොල්ලෝ.. හොද වැඩකරුවෙක්ට පෙන්නලා බලපන්.. සුzශුකි වලට කියලා එහෙම වෙන්ම ලෙඩ නෑ මචන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රත්තරං;13544197 said:
    එහෙනම් අදහසක් නෑ කොල්ලෝ.. හොද වැඩකරුවෙක්ට පෙන්නලා බලපන්.. සුzශුකි වලට කියලා එහෙම වෙන්ම ලෙඩ නෑ මචන්

    Thanks Machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Raththaran thread 1k :D

    Lankawata enawada danne ne :nerd:

    awothnam goda ;)

    ඔව් බන්.. අර හයිජෙට් අලුත් එක 1750000යිනේ බන් රීකන්ඩිශන් අන් රෙජිස්ටර් .. එහෙව් එකේ අලුත් APV එක 25කට වගේ ආවොත් මරු.. ආ මචෝ තව දෙයක්.. බජට් එකෙන් වාහන මිල පහත යන වෙනසක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මොකද ගෙන්වීම අඩු වෙලා නිසා ආන්ඩුවට ආදායම් අඩුවෙලා තියෙන්නේ. විශේශෙන් හයිබ්‍රිඩ් මිල ගනන් වෙනසක් වෙන්න පුලුවන්