ඔන්න ආවා 11 පන්තියට.......

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න ආවා 11 පන්තියට.......

    හම්මා, මාස හතර හමාරක දැවැන්ත මෙහෙයුමක් ඉවර උනා...
    ඔන්න මාත් කො‍ටු 11 පන්තියට සෙට් උනා......

    මම මුලින්ම එලකිරියට සෙට් උනේ 05-19-2012....
    එදා මට මුල්ම comment එක දැම්මේ ඇල්වින් සහ ගෝලයෝ.....
    මගේ මුල්ම යාලුව උනෙත් එයා.....
    ඒත් අවාසනාවකට අද වෙනකල් එයත් එක්ක චැට් කරන්න බැරි උනා.....
    මුල් දවස් වල රෙප් හොයන්න, චැට් කරන්න ඒවා මොකුත් දන්නේ නෑ.....

    කොහොම කොහොම හරි 06-08-2012 වෙනිදා තමයි පලවෙනි රෙප හම්බ උනේ....
    ඒක දුන්නේ Rangau2 ......
    ඒත් 08-14-2012, """"හිනා වෙමුද???? -""" කියන ත්‍රේඩ් එක දානකල් රෙප් 60යි හොයලා තිබුනේ....
    එද තමයි මගේ පෙම්වතිය කීවේ "රෙප් හොයමුකෝ" කියලා......
    එදා තමයි පටන් ගත්තේ.......
    ඉතින් අද 01/10/2012 වෙනකොට කො‍ටු 11 ගහන්න පුලුවන් උනා......
    හරියටම දවස් 45කින් විතර......
    හිතන්න එපා මම මේ පොර ටෝක් එකක් දෙනවා කියලා,,,,,
    මට කියන්න ඕන හොද ත්‍රේඩ් දැම්මොත් ඕන කෙනෙක්ට පුලුවන් කියන එක.....


    මේ ගමන පිටිපස්සේ ගොඩාක් අය හිටියා.......
    මුලින්ම මගේ පෙම්වතිය:love::love::love::love::love::love:,
    ඒ වගේම rcccc අයියා, awrora අයියා ,sasliit අයියා ,dilrasan අයියා , nuwan buwaa අයියා, blacktulip අයියා, 0716aravinda අයියා,
    madura119, , කට්ටා, තාච්චියා, ටූ, nadsa, zulfaan,, ...

    මේ හැමෝම මාත් එක්ක හිටියා......
    පුදුම තරම් හොද යාලුවෝ ගොඩක් සෙට් උනා......
    මට කෙල වුනු වෙලාවට rcccc අයියා, awrora අයියා, කට්ටා, තාච්චියා,0716aravinda අයියා පුදුම විදිහට උදව් කලා......
    කොහොම කොහොම හරි මම අද මෙතෙන්ට ආවා....
    තව එකක්,,,,,
    මම කවදාවත් 18+ පෝස්ට් දැම්මේ නැහැ......

    ඉතින් මම මේක අවස්තාවක් කර ගන්නවා මට රෙප් දීපු, රෙප් කපපු,
    බම්ප් දීපු, comment දාපු හැමෝටම ස්තුති කරන්න......
    :lol::lol::lol::lol::lol::lol::)
    මෙන්න මම මෙච්චර කාලෙකට දාපු ත්‍රේඩ් ටික මම මෙතන දානවා,
    බලපු නැති අය බලා ගන්න,,,,,,,


    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
    අරුම පුදුම ගිනස් වාර්තා...
    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....
    පට්ටම Gif ටිකක්.... ඕනද?????
    Olimpic funny photos
    CAMPUZ ආතල්
    අලුත් අලුත් අමුතු Item කෑලි....
    පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න ඉගෙන
    දියවැඩියාව ගැන දන්නවද????
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle


    දැන් එහෙනම් Repost බුවාත් එලකිරියෙ නමගියපු සාමජිකයෙක්
    සුබ පැතුම්!!


    congrats-thumb.gif

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    congradzz machan
    thawa daamu hoda post digatama
    :):):P



    දැන් එහෙනම් Repost බුවාත් එලකිරියෙ නමගියපු සාමජිකයෙක්
    සුබ පැතුම්!!


    congrats-thumb.gif


    එල එල මචන්ලා.....
    උබලා දුන්නු සප් එක නිසා තමයි.......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000202B2.gif



    හරියට හරි ,,,,,,,,,,
    කොල්ල වැඩේ කොරලා
    නියමයි මලයා උබනම් නියම උත්සහවන්තයෙක්
    ඒ විතරක් නෙමෙයි ,,,,,,අපි හැමෝටම ඔයා ආදර්ශයක්
    ඉතින් මල්ලි,,,,,,,
    උබට ච්රාත් කාලයක් යෙහෙන් වැජබෙන්නට මගේ උණුසුම් සුභපැතුම්.........!