නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව
කොලෙස්‌ටරෝල් යනු අලුත් භීෂකයෙක්‌ද? නැත. කොලෙස්‌ටරෝල් අතීතයේදීත් තිබිණ. අදත් තිබේ. හෙටත් තිබෙනවා ඇත.
මේ නම ඉංගිරිසි ශබ්දකෝෂවල සහ වෛද්‍ය පාඨ ග්‍රන්ථවල පළවීමට පටන් ගෙන අවුරුදු පනහකට වැඩිය. පසුගිය අවුරුදු තිහක පමණ කාලය තුළ කොලෙස්‌ට රෝල් නාමය අම්මා තාත්තා යන නාම පද තරමටම සමාජගත විය.
අද මෙය කොතරම් ජනප්‍රිය ලෙඩක් ද යත් 'මට කොලෙස්‌ටරෝල්' කීමට කැමැත්තෙන් පසුවන අය සමාජයේ වෙසෙති. කොලෙස්‌ටරෝල් යනු නියම පදය වුවත් කොලොස්‌ට්‍රොල්, කොලොස්‌ට්‍රොයිල් යනුවෙන් වැරදි පද උසුරුවති.
වැරදියට කැඩි කැඩී වුව කොලෙස්‌ටරෝල් නමැති අන්තරාය තමා තුළ තිබෙන බව මහත් වූ ප්‍රේමයෙන් පිළිගැනීමට ඔවුහු කැමැත්තාහ. ඒ කතාව පසෙක තිබියේවා· කොලෙස්‌ටරෝල් යනු හෘදයාබාධයට මුලය.
අපේ අද මාතෘකාව වරක් පිසූ තෙල් භාවිතය පිළිබඳ අවදානමය.
මේ කාරණය පැහැදිලි කර දෙන්නී එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි පෝෂණවේදිනියක වන විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මියය. ඒ බව ඇය කියා ඇත්තේ පාරිසරික විෂ සහ බෝ නොවන රෝග මැයෙන් පසුගිය 4 වැනිදා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ය.
වරක් භාවිත කරන තෙල් නැවත භාවිත කරමින් පිළියෙළ කරන කොත්තු රොටි හා 'ෆ්‍රයිඩ් රයිස්' අනුභව කිරීමෙන් කොලෙස්‌ටරෝල් රුධිරගත වීම ශීඝ්‍රයෙන් ඉහළ යතැයි ද ඇය පෙන්වා දී තිබේ.
ලෝකයේ තෙල් වර්ග දෙකක් තිබේ. එයින් පළමු වැන්න ශාඛවලින් ලබා ගන්නා තෙල් ය. දෙවැන්න ඛනිජ තෙල් ය. ශාඛවලින් ලැබෙන තෙල් 1970 සිට හැඳින්වෙන්නේ එළවළු තෙල් ලෙස ය. එළවළු තෙල් යෑයි කී විට සාමාන්‍ය ජනයාගේ හිතේ වැඩෙන්නේ පතෝල, වැටකොළු, බෝංචි, කරවිල, නිවිති, ගොටුකොළ යනාදියෙන් සිඳින තෙල් ය.
එහෙත් මේවායින් තෙල් සිඳීමට බැරි අතර, එතැන් පටන් එළවළු තෙල් ලෙස හඳුන්වන්නේ පොල්තෙල්, කටුපොල් තෙල්, සෝයා තෙල්, බඩ ඉරිඟු තෙල්, සූරියකාන්ත ඇට තෙල් ඇතුළු තවත් තෙල් වර්ග කිහිපයක් ය.
මී ඇට තෙල්, තල තෙල්, අබ තෙල් යනාදී වශයෙන් ද තෙල් වර්ග කිහිපයක් ඇතත් ඒවා සිංහල බෙහෙත් සඳහා යොදා ගන්නා අතර මිල අධිකකම නිසා ආහාර පිසීමට යෙදවීම දුෂ්කර ය.
සෝයා තෙල්, බඩඉරිඟු තෙල් හා සූරියකාන්ත තෙල් පිටරටවලදී පිසීමේ කටයුතු සඳහා පාවිච්චි කළ ද ලංකාවේදී මිල අධික ය. ඒ නිසා අප ආහාර පිසින්නේ පොල් තෙල්, කටුපොල් තෙල් යන දෙකෙනි. කටුපොල් තෙල් නූතන වහරේදී හඳුන්වන්නේ එළවළු තෙල් ලෙසිනි.
එය සිල්ලරට ගන්නා විට මිලෙන් අඩු ය. කටුපොල්වලට කියන ඉංග්‍රිසි නම 'පාම්' නිසා එය හඳුන්වන්නේ පාම් ඔයිල් ලෙස ය. මේ තෙල් වර්ගය හෝටලයක තෙල් තාච්චිය තුළදී හැසිරෙන ආකාරය මෙසේය. හෝටල් කාරයා මේ තෙල් වලින් මුලින්ම බඳින්නේ කට්‌ලට්, පැටිස් සහ චයිනිස් රෝල් ය.
දෙවනුව එහි දමා වඩේ බඳිනු ලැබේ. තෙවනුව රෝස් කුකුළන් ලෙස හැඳින්වෙන කුකුළු මාංශය බදිනු ලැබේ. මෙය තීරණාත්මක අවස්‌ථාවකි. මන්ද කුකුළා බදින්නේ හම පිටින් නිසා කුකුළු තෙල් ද එම තෙලට මිශ්‍ර වෙයි. දැන් මේ තෙල්වල සංයුතිය තවදුරටත් ශාක තෙල් නොවන අතර, සත්ත්ව තෙල් මිශ්‍රිත ශාක තෙල් සංයුතියක් බවට පත් වෙයි.
හෝටල්කාරයා මෙතැනින් ද නවතින්නේ නැත. ඊළඟට ඔහු කරන්නේ එම තෙලෙහිම දමා මාළු බැදීම ය. ඊළඟට හරක් මස් බැදීමටය. මේ වන විට පැහැයෙනුත් ඝනත්වයෙනුත් මේ තෙල් සමාන වන්නේ පාවිච්චි කළ එන්ජින් ඔයිල්වලට ය.
මෙකී 'එන්ජින් ඔයිල්' යොදා ඊළඟට පිසින ආහාරය වන්නේ කොත්තු රොටිය. නැත්නම් ෆ්‍රයිඩ්රයිස්‌ය. ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් මේ තෙල් නිසා ඔබේ කුස අපායක් වී තිබෙන බව පමණක් මතක තබා ගන්න.
http://www.hotandfastnews.com/2014/11/blog-post_8.html
පහළ තියන ඒවත් බලලම යන්න
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
18+++
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
අනතුර අතලග
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
Other threads
Natasha Belle Images collection 1
2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

2Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Last edited: