Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
Health & Lifestyle
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
Page 1 of 2
1
2
>
Thread Tools
(#
1
)
sherlock
Senior Member
Posts: 17,639
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි -
11-30-2014, 08:23 PM
වැඩිපුරම ආහාර ගන්නේ කාන්තාවන් ද පිරිමින්ද යැයි කෙනකුගෙන් විමසා සිටියහොත් වැඩිදෙනකු ලබා දෙන පිළිතුර වන්නේ පිරිමින් යන්නය. ඊට හේතු වන්නේ සාපේක්‍ෂව ගත් කල පුරුෂයින් කාන්තාවන්ට වඩා එක් වේලකදී ලබා ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වීමයි.
සාමාන්‍ය ආහාර වේලට අමතරව ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිවුවහොත් එසේත් නොමැතිනම් පාලනයකින් තොරව ආහාර ලබා දුනහොත් නිරන්තරයෙන් ආහාර ගැනීමට යොමු වන්නේ කුමන පාර්ශ්වය ද?
අමෙරිකාවේ මිචිගන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ නවතම පර්යේ්ෂණයකට අනුව නම් ඒ කාන්තාවන් ය. අසීමාන්විතව ආහාර ලබා ගැනීම සඳහා කාන්තාවන් ගේ මොළය ජීව විද්‍යාත්මකව සකස් වී ඇති බව එම විද්‍යාඥයින් පිරිසගේ විශ්වාසය වී තිබේ.
මේ පර්යේෂණය සඳහා නායකත්වය දී තිබුණේ මිචිගන් සරසවියේ මනෝ විද්‍යා මහාචාර්යවරයකු වන කෙලී ක්ලම් ය. ඔහු පවසන පරිදි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ කාන්තාවන් පාලනයකින් තොරව ආහාර ගැනීමට එක් හේතුවක් වන්නේ කාන්තාවට සමාජයෙන් එල්ල වන පීඩනය බවයි. එහෙත් එම පීඩනය ඔවුන්ගේ කෑදර ආහාර රටාවට ප්‍රධානතම හේතුව ලෙස නොදක්වන බව මහාචාර්ය ක්ලම් කියයි.
“කාන්තාවන් අතර අවිධිමත් ආහාර රටා පිළිබඳ ගැටලු ඇති වීමට හේතුව ලෙස න්‍යායාත්මකව බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ ඔවුන්ට එල්ල වන මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතිමය පීඩනය යි. එහෙත් මේ ගැටලුව හුදෙක් ඒ කාරණයට ලඝු කරන්න බැරි බව අපට අපේ පර්යේෂණය ඔස්සේ පෙනී ගියා.
සංස්කෘතික හෝ මනෝ විද්‍යාත්මක පීඩාවන් නොපවතින සත්ව සමාජයේත් මේ තත්ත්වය දැකිය හැකි බවයි අපට අනාවරණය වුණේ” ක්ලම් කියයි. ඔහු පවසන පරිදි මනුෂ්‍ය සමාජයේ නම් කාන්තාව තරුණ විය රැක ගැනීම, සිහින් සිරුරක් පවත්වාගෙන යාම ආදී කරුණු මුල්කර ගනිමින් මානසික පීඩාවලට ගොදුරු වෙයි.
එහෙත් තම පර්යේෂණය සඳහා යොදාගත් මීයන්ට එවැනි පීඩාවන් නොමැතිව වුවද පිරිමි මීයන්ට සාපේක්‍ෂව ගැහැනු මීයන් අනවශ්‍ය පරිදි ආහාර ගැනීමත් නිරීක්‍ෂණය කළ බව මහාචාර්යවරයා කියයි. ගැහැනු සත්වයින් සහ පිරිමි සත්වයින් සම සමව සිටින පරිදි මීයන් 60 ක් යොදාගෙන අදාළ පර්යේෂණය සිදුකර තිබේ.
girl-more-foods-600
එහිදී පෙනී ගොස් ඇත්තේ පිරිමි සත්වයින්ට සාපේක්‍ෂව ගැහැනු සත්වයින්ගේ ආහාර ගැනීම හය ගුණයකින් ඉහළ මට්ටමක පැවති බවයි. ඇතැම් අවස්්ථාවල බඩ කට පුරා ආහාර ගන්නා ගැහැනු සත්වයින් මුනින් වැටී සිටින අවස්ථා ද පැවති බවයි මහාචාර්ය ක්ලම් පවසන්නේ. ඒ අනුව පාලනයකින් තොරව ආහාර ගැනීමේ ගැටලුව මානසික කරුණු අරබයා සිදුවන දෙයකට වඩා ජීව විද්‍යාත්මක පසුබිමක් ඊට ඇති බව ක්ලම් කියයි.
මනුෂ්‍ය සමාජයේ මේ අවිධිමත් ලෙස ආහාර ගැනීමේ ගැටලුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර දස ගුණයකින් පමණ ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. අසීමාන්විතව ආහාර ගැනීමට ඇබ්බැහි වුවන් අතර සිටින සුප්‍රකට චරිත අතරට ඩයනා කුමරිය ද නම් කර සිටින්නේ මේ අනුවය.
එම ඇබ්බැහියෙන් මිදීම සඳහා තමන් සටන් කළ ආකාරය පිළිබඳ තවත් සුප්‍රකට චරිත දෙකක් වන ඔප්රා වින්ෆේර් සහ ජෙනට් ජැක්සන් ප්‍රසිද්ධියේම සාකච්ඡා කර තිබිණි. එලෙස ප්‍රසිද්ධ නොකර ගැටලුවට ප්‍රතිකාර ගන්නා බොහෝ පිරිසක් සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මිචිගන් සරසවියේ විද්‍යාඥ කණ්ඩායම ඔවුන්ගේ නවතම සොයාගැනීමෙන් පසු පර්යේෂණ කටයුතු නතර කර නැත. ඔවුන් දැන් ආරම්භ කර ඇත්තේ කාන්තාවන් මෙලෙස පාලනයකින් තොරව ආහාර ගැනීමට හේතුවන ජීව විද්‍යාත්මක පසුබිම සොයා බැලීම යි. ඒ සඳහා ද ඔවුන් යළිත් වරක් නියැදියක් යොදා ගනිමින් සිටී. ඔවුන් පවසන්නේ මේ අවිධිමත් ආහාර රටාවට හේතුවන මොළයේ රසායනිකයන් හඳුනාගත හොත් එය මනුෂ්‍යයින්ට ප්‍රතිකාර කිරීම සඳහා උපයෝගී කර ගත හැකි බවයි. එය කෑදර ආහාර රටාවන්ට ගොදුරු වී සිටින කාන්තාවන්ට පමණක් නොව පුරුෂයින්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක් වනු නොඅනුමානය.
mirrorgirl
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
අනතුර අතලග
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්
![/URL]
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
Other threads
Natasha Belle Images collection 1
2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
sherlock
View Public Profile
Send a private message to sherlock
Find all posts by sherlock
(#
2
)
maxboysl
Senior Member
Posts: 25,178
Join Date: Mar 2011
Location: colombo
11-30-2014, 08:30 PM
TFS
maxboysl
View Public Profile
Send a private message to maxboysl
Find all posts by maxboysl
(#
3
)
SHANUXLK
Senior Member
Posts: 3,499
Join Date: Dec 2013
11-30-2014, 08:42 PM
tfs
SHANUXLK
View Public Profile
Send a private message to SHANUXLK
Find all posts by SHANUXLK
(#
4
)
Randir
Senior Member
Posts: 17,973
Join Date: Sep 2006
Location: Somewhere
11-30-2014, 09:02 PM
oka itin hamoma danna deyak ne bn
Randir
View Public Profile
Send a private message to Randir
Find all posts by Randir
(#
5
)
KPZ
Senior Member
Posts: 17,715
Join Date: Apr 2011
Location: where I wanna be
11-30-2014, 09:04 PM
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
KPZ
View Public Profile
Send a private message to KPZ
Find all posts by KPZ
(#
6
)
ftthushara
Senior Member
Posts: 5,820
Join Date: Mar 2011
Location: Right Place
11-30-2014, 09:10 PM
TFS >>>>
ftthushara
View Public Profile
Send a private message to ftthushara
Find all posts by ftthushara
(#
7
)
shenic
Senior Member
Posts: 13,722
Join Date: May 2013
Location: Bermuda ∆
11-30-2014, 09:14 PM
thanks for sharing
shenic
View Public Profile
Send a private message to shenic
Find all posts by shenic
(#
8
)
Challenger SRT8
Senior Member
Posts: 6,119
Join Date: Dec 2013
Location: 404
11-30-2014, 09:15 PM
ekane bandain passe figure eka out yanne
Challenger SRT8
View Public Profile
Send a private message to Challenger SRT8
Find all posts by Challenger SRT8
(#
9
)
pathumdc
Senior Member
Posts: 21,919
Join Date: Apr 2008
12-01-2014, 10:13 AM
BUMP
pathumdc
View Public Profile
Send a private message to pathumdc
Find all posts by pathumdc
(#
10
)
Hasistranger
Senior Member
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
12-01-2014, 10:35 AM
බම්ප්
Hasistranger
View Public Profile
Send a private message to Hasistranger
Visit Hasistranger's homepage!
Find all posts by Hasistranger
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05898
seconds with
8
queries