18++++ ගණිකාවක් එක්ක ලැග්ගොත් 1
ගණිකාවක් එක්ක ලැග්ගොත්
තප්පරයක සතුට සොයා තිරිසන් ගමනක් ගියොත් ගියා
ගණිකාවන්ගෙ කතාව හුඟක් දිග්ගස්සන අදහසක් නැතත් තවත් එක කොටසක් දෙකක්වත් ලියන්නම වෙනවා. ඒ විදියට ලිව්ව කියල මේ කතා ඉවර කරන්න බෑ. ඒත් මම පුළුවන් විදියට මේ ගැන ලියන්න උත්සාහ කරන්නම්. මේ කතා අපි හොයගත්ත විදිය මම හෙළි කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි මේ විදියෙ ප්‍රශ්නවලට එක්තරා ප්‍රකට දේශපාලකයෙක් මැදිහත් වීම. සමහර විට ඔහු ඒ උත්සාහ කරන්නෙ තමන්ගෙ ඡන්ද රැකගන්න වෙන්න ඇති. ඒවයෙන් අපිට වැඩක් නෑ. අපි ඕව කාටවත් කියන්නෙත් නෑනෙ. ඒත් අපි මේ කතාව ලියන්නට ඕන. මේක නිකම්ම නිකං කතාවක්ම නෙවෙයි. සියයට සියයක්ම සත්‍ය කතාවක්. ඒ නිසා වඩාත් සිහි බුද්ධියෙන් කියවන්න ඕන. තේරුණාද? එදා මේක කාට සිද්ධ වුණත් හෙට මේක ඔයාට වෙන්න බෑ. ඒකයි මෙහෙම ලියන්නෙ.

පළමුවැනි කතාව
මේ රාත්‍රිය කලබලයි. කොළඹ නගරය පුරාම විවිධ වර්ණ විදුලි බුබුළු දැල්විලා. තොරක් නැතිව එහෙට මෙහෙට යන වාහන ගංගාව අතර දවස අහවර කරපු මිනිස්සු. කඩිගුලක් වගේ ඇවිස්සිලා ඉලක්ක සහ අරමුණු තුරුලු කරගත්ත මිනිස්සු. ඒ අතර එක මනුස්සයෙක්... ඔහුට අරමුණක් තියෙනවද... ඉලක්කයක් තියෙනවද? අපි කියන්න දන්නෙ නෑ. ඒත් ඔහුට කලබලයක් නෑ. ඔහු දෙස බලා ඉන්නව කෙනෙක්. මුහුණෙ ඕනෑවට වඩා පුයර තවරාගත්ත කෙනෙක්. නොවටිනා ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු කෙනෙක්. හක්කෙන් හක්කට බුලත් විටක් මාරු කරමින් කුරුමානම් අල්ලමින් ඉන්න කෙනා කාන්තාවක්. ඇයට කලබලයක් නෑ. කලබලෙන් එන අයගේ මුහුණු ගනිමින් අෑ ඉන්නවා. ඒ අතර අර මම මුලින්ම කියපු කෙනා ඇය පසු කරන්නට සූදානම්.
'යමු ?...'
ප්‍රශ්නයක්.
'කොහෙද යන්නෙ..'
ඊළඟ ප්‍රශ්නය එහෙම වුණත් මෙතැනදී එහෙම ප්‍රශ්නයක් නෑ. ඊළඟට එතැනින් මතුවෙන්නෙ කිසිසේත්ම නොගැළපෙන කතාවක්.
'කීයද...?'
මේක නොගැළපෙනවයි කියල හිතන්නෙ අපි. මේ කියපු පරිසරයෙ, කහපාට එළිය තියෙන වීදි පහන් කණුවක් යටට ඒක හොඳටෝම ගැළපෙනවා.
'මට දාහයි...
කාමරේට අටසීයයි...'
බොහෝම සරල විදියට ගණන් නියම වෙනවා. ඒ මොනවටද මේ විදියට ගණන කියන්නෙ. ඇඟමස්වලට. දෙදෙනා අතර ඇතිවන එකඟතාවයෙන් පස්සෙ මේ වැඩේට එකතු වෙනව තුන්වැන්නෙක්. ඔහු තමයි තුන්රෝද රියේ රියැදුරු. පිටින් පේන විදියට මේ කවුරු කවුරුත් අතර සම්බන්ධයක් නෑ. ගාණ කතා කරන්නෙ ඇය. ත්‍රිරෝද රියට කතා කරන්නෙ ඇය. ත්‍රිරෝද රියැදුරුගෙ ගමන වෙනස් එකක්. එය ගැනුම්කරුගෙ සම්පූර්ණ සුව පහසුව සැලසෙන විදියටයි සිදුවෙන්න.
'කොටුව හරස් පාරක සිට මරදානට...'
ගනුදෙනුව සිදුවෙන තුරු කාමරය ළඟ ත්‍රිරෝද රිය තියෙනවා. ගතවෙන කාලය කොච්චරද කියන එක වැදගත් නෑ. කීයට හරි ගැනුම්කරු ආවට පස්සෙ ආයෙමත් අවශ්‍ය තැනටම ත්‍රිරෝද රිය අර කෙනාව ගිහිල්ල බස්සනව. ගාණ රුපියල් දාහයි. සම්පූර්ණ ගනුදෙනුවට හෙට්ටු නොකරම රුපියල් දෙදාස් පන්සීයකට විතර ඉවර කරගන්න පුළුවන්.
ත්‍රිරෝද රිය එනවා. ඔහු සහ ඇය ත්‍රිරෝද රියට ගොඩවෙනවා. ත්‍රිරෝද රියේ ගාස්තුව සහ සියලු දේ මේ වෙනකොටත් ලෑස්ති කරගන්න ඕන. සැකයක් මොනවත්ම නෑ. වැරැදි වැඩක් නරක වැඩක් විතරයි.
'අධධථඵ'
පුවරුව ළඟ ත්‍රිරෝද රිය නතර වෙනවා. ත්‍රිරෝද රියේ ගාස්තුව එතැනදී බේරන්න ඕන. සැකයක් මොනවත්ම නෑ. ගනුදෙනුව සාධාරණ විදියටම වෙනව. අර පුද්ගලයා ගණිකාව සමඟ යහන් ගතවෙනවා. මෙතැනදි ලෝකයේ කොහෙවත් ගනුදෙනුවකදි සිදු නොවෙන තරමටම තුට්ටු දෙකේ වැඩ වෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. බල්ලොත් එක්ක ලැග්ගොත් ඉතිං මැක්කොත් එක්කනෙ නැඟිටින්න වෙන්නෙ. මෙතැනදී බල්ලොත් එක්ක ලැග්ගම මැක්කො විතරක් නෙවෙයි කටුවත් කාල තමයි නැඟිටින්න වෙන්නෙ. ඒත් ඉතිං තමන්ගෙ වියදමින් ඇනිමල් ලෝෂන් එකක් ගන්නව ඇර වෙන කරන්නම දෙයක් නෑ. මේ ගණිකාව මුදල් නියම කරන්නෙ මූලිකම ගෙවීමක් විදියට විතරයි. පහළ සිට එක ඇඳුමකට රුපියල් පන්සීයක් ගාණවත් වියදම් වෙන. උඩුකය නිරුවත් වෙන්න, ඒ වගේම ගාණක් ගෙවන්න ඕන. සමහර මෝඩ මිනිස්සු ඉන්නවා ඒ සියලු මුදල් දීල හැමෝම දකින නිරුවතක් දකින.
හැබැයි එකක් තියෙනව. මේ ගණිකාව බොහෝම උනන්දුවෙන් ඔහුගේ ඇඳුම් ගලවනව. සියලුම ඒව ගලවනව. එතකොට මේ ඇඳුම් සියල්ලම තැන තැන විසිකරන්නත් ඇය බුද්ධිමත්. සියලු සැප ඒක කියලා හිතාගෙන තප්පර ගාණක සැපකට රුපියල් තුන්හාර දාහක් වියදම් කරපු මෝඩ ගොනාට වැඩේ දෙන්නෙ ඊළඟට. බාගෙට ඇඳුම් ගලවල සමහර විට එකම එක ඇඳුමක්වත් ඇඟෙන් ඉවත් නොකරපු ගෑනි තප්පරයක් දෙකක් ඇතුළත ආයෙත් හිටපු විදියටම ඇඳුම් ඇඳගන්නව.
ඔන්න ඔය වෙනකොට අර මෝඩයගෙ ඇඳුම් එකින් එක පිළිවෙළට ගලවල ජංගම දුරකථනය, ඔරලෝසුව, මුදල් පසුම්බිය වගේ ඒව හරියට ගාණට ඕනෑ ඕනෑ තැන තියාගෙන ඉන්නව. දඩි බිඩියෙ ඇඳ පැලඳ ගන්නවා. පිටත්වෙනවා. අතන මෙතැන තියෙන මොන මොනව හරි දේවල් ටිකකුත් අරගෙන අෑ යනවා.
එච්චරයි...
මේ කටයුත්ත කරන්නෙ ඉතාමත්ම දක්ෂ විදියට. ඉතාමත්ම සූක්ෂ්ම විදියට. මේ වෙනකොට පිරිමියට ඇඳුම් අඳින්න පටන් ගන්නවත් ලැබෙන්නෙ නෑ. ඇඳුම් තැන් තැන්වල සීසීකඩ විසිකරලා. නැත්නම් එක ඇඳුමක් නෑ. සමහර වෙලාවට එළියට එන්න බලනකොට කලිසම නෑ. එතකොට ඒක කාමරේ කොහෙ හරි මුල්ලක තිබිල හොයාගන්න වාසනාවන්ත වෙන අය කීප දෙනයිලු ඉන්නෙ. සමහර විට අර ගෑනු කෙනා අරගෙන යන වෙලාවල් එහෙමත් තියෙනවලු. අවශ්‍යතාවකට නෙවෙයි. එතකොට අර මිනිහට එළියට එන්නම බෑනෙ. කාට කියල කියන්නද? මේ ගෑනුන්ගෙ සදාචාරයක් කියල එකක් බිඳුවකටවත් නෑනෙ. ඒ නිසා හොඳ ඩෙනිමක් කාරිය හම්බුණොත් ඉතිං විකුණගන්නෙ නෑ කියල කාටද කියන්න පුළුවන්.
දැන් ඉතිං නන්නත්තාරයි. කලිසම හොයන මිනිහට අනිත්ව මතක් වෙන්නෙ නෑනෙ. කොහොම හරි තමන්ගෙ කලිසම හොයා ගත්තොත් ඊළඟට තමයි දෙලෝ රත්වෙන්න පටන් ගන්නෙ. එලෝ පොල් පේන්න පටන් ගන්නෙ.
'ඔරලෝසුව නෑ.
පසුම්බිය නෑ.
ජංගම දුරකථනය නෑ...'
ඒවත් අරගෙන ගණිකාව පැනල ගිහිල්ල. ඕනෑම කෙනෙක් පළමුවැනි විකල්පය විදියට යන්නෙ හෝටලයේ මුදල් ගන්න තැන ඉන්න කෙනා ළඟට. ගිහිල්ල කියනව දුක. හඬාවැටෙනවා. එතකොට අර මනුස්සයට පොඩිවත් උදව්වක් ලැබෙයි ද නෑ. කිසිම විදියකින් නෑ.
'ඔය පාරෙ ඉන්න එවුන් නෙ..
අපි දන්නෙ නෑ...'
කියල කියනව විතරක් නෙවෙයි, මාර සිරා උපදෙස් ටිකකුත් ලැබෙනව.
නැත්තං කලබලේට දුවගෙන එන්නෙ අර තුන්රෝද රිය හොයාගෙන. ඇයි කීයට හරි එනකම්ම මිනිහ ඉන්නවනෙ. සාමාන්‍යයෙන් තුන්රෝද රථ රියැදුරෝ සමාජයේ ඉන්න අනිත් අයට වඩා පොඩි හරි මනුස්සකමක් තියෙන ජාතියක්නෙ. සමහර විට තුන්රෝද රියේම ගිහිල්ල ගණිකාව අල්ලගන්නවත් පුළුවන් වෙයිනෙ. එහෙම හිතාගෙන හෝටලයට ආවට එතකොට ඒක ලොවෙත් නෑ.
විශ්වාස කරන්න සමහර විට මේ මිනිස්සු අසරණ වෙන්නෙ බස් එකේ යන්නවත් සල්ලි නැතිව. රුපියලක්වත් නැතිව. එතකොට පාරෙ හිඟා කාල තමයි ගෙදර යන්නත් වෙන්නෙ.
දෙවැනි කතාව
දෙවැනි කතාව තමයි මේ මුදල් පසුම්බි, ජංගම දුරකතන, ඔරලෝසු ආදියට වෙන දේ. ඒව බෙදෙන්නෙ අර ත්‍රිරෝද රථ රියැදුරුයි ගණිකාවයි අතර. සම සමවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඒ ඒ වෙලාවෙ හැටියට.
මීට දවස් කීපයකට පෙර මේ ගේම දුන්න ගණිකාවක් රුපියල් එකොළොස් දහසක් සහ ඔරලෝසුවක් අරගෙන ඇවිත් තිබුණ. ඒ වෙලාවෙ ඔරලෝසුව ලැබුණෙ ත්‍රිරෝද රථයෙ රියැදුරුට. එකොළොස්දාහ සම්පූර්ණම ගත්තෙ ගණිකාව.
'වැඩක් නෑ බං,
එකොළොස් දාහයි තිබුණෙ.
ඔරලෝසුවක් ගෙනාව.
උඹට ඕනෑ නං ඒක ගනින්...
'රුපියල් එකොළොස් දාහක් හම්බවෙලත්, වැඩක් නෑ කියන්නෙ...?' ඒක මහ පුදුම කතාවක්නෙ නේද...?
ඒ කියන්නෙ මේ අයට ගාණ හරියන්න කීයක් විතර තියෙන්න ඕනද?'
'හතළිස් දාහක්,
පනස් දාහක් විතර'
හිතා ගන්න පුළුවන්ද පාරෙ ඉන්න ගෑනියෙක් හින්ද රුපියල් හතළිස් දාහක් විතර නැති කරගන්න මිනිස්සු ගැන. ඒක අමනකමක්. ගොන්කමක් විතරක් නෙවෙයි මහා තිරිසන්කමක්. ඒත් ඒක ඒ විදියට වෙනවා. මේක අනිත් පැත්තට හිතන්නකො සාමාන්‍යයෙන් මේ හතළිස් දාහ හොයාගන්න පනස් දාහ හොයා ගන්න මොන තරමක් නං මහන්සි වෙන්න ඇතිද? එහෙම මහන්සි වෙලා සල්ලිත් හොයාගෙන ගමේ යන්නෙ මොන තරම් දේවල් හිතේ තියාගෙනද?
අම්මට-තාත්තට-සහෝදර- සහෝදරියන්ට සමහර විට පෙම්වතියට, සමහර විට බිරියට, දරුවන්ට මේ මුදලින් කොච්චර දේවල් කරන්න තියෙනවද?
ඒත් ඒ ඔක්කොම එක තප්පරෙන් ඉවරයි. ඒ නිසා කල්පනාවෙන් ඇවිදින්න. හරස් වීදි අතරෙ බොහොම නරක දේවල් තියෙනව. තප්පරයක සැප හොයාගෙන ගිහිල්ල නොදන්න කොළඹදී බලු වෙනවාද? නැත්නම් හම්බ කරගත්ත කීය හරි අරගෙන රජෙක් වගේ ගෙදර එනවද කියල හිතන්න.
'යනවද
නැතිද?
තීරණය ඔයාගෙ'
කතාව-පින්තූර-ජීවන පහන් තිළිණ
Mawbima
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
අනතුර අතලග
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
Other threads
Natasha Belle Images collection 1
2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

2Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ