බොක_තදකරන් (අප්සට් ගී - 16)
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ කවදාකවත්....
නිතර යවනා පඩයට ඉතිං...
කථා කර ගන්න පුලුවං නං...
කියයි හඩගා ලොවට මතුදා..
බඩට දැං බෑ වගේ කියලා.....
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
විටෙක ඇලවෙලා.. විටෙක පෙරලිලා...
ගෙවෙන මේ පැය මගේ...
කටුව බල බලා තවම තැවෙනවා...
මැරි මැරී ජීවිතේ....
කොහොම පිලිගන්නේ... මිස් නම්...
බොකක් මට සෙට් වී කියා.....
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
නොනිද රෑ පුරා... පාටියට වෙලා
කාපු බුරියානියේ....
තිබුන කුකුලගේ කෑලි වල හැඩේ...
කැරකෙයි ඔළුවේ මගේ...
අනේ මිස්...
රෙන්න යන්න දෙන්නකො ඔයා.....
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ තවදාකවත්....
මුල් ගීය - දුක තද කරං..
හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )
අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )
Rooms-(අප්සට් ගී - 15)
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ කවදාකවත්....
නිතර යවනා පඩයට ඉතිං...
කථා කර ගන්න පුලුවං නං...
කියයි හඩගා ලොවට මතුදා..
බඩට දැං බෑ වගේ කියලා.....
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
විටෙක ඇලවෙලා.. විටෙක පෙරලිලා...
ගෙවෙන මේ පැය මගේ...
කටුව බල බලා තවම තැවෙනවා...
මැරි මැරී ජීවිතේ....
කොහොම පිලිගන්නේ... මිස් නම්...
බොකක් මට සෙට් වී කියා.....
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
නොනිද රෑ පුරා... පාටියට වෙලා
කාපු බුරියානියේ....
තිබුන කුකුලගේ කෑලි වල හැඩේ...
කැරකෙයි ඔළුවේ මගේ...
අනේ මිස්...
රෙන්න යන්න දෙන්නකො ඔයා.....
බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ තවදාකවත්....
මුල් ගීය - දුක තද කරං..

අනෙක් අප්සට් ගී කියවන්න....
මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
වටේ පිටේ.. (අප්සට් ගී - 02 )
ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )
චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )
මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )
සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
දුගද දැනී.....( අප්සට් ගී - 07)
තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)
සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)
තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
නංගී කුමාරී - (අප්සට් ගී - 11)
පියුං අයියා- (අප්සට් ගී -12)
මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
වටේ පිටේ.. (අප්සට් ගී - 02 )
ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )
චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )
මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )
සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
දුගද දැනී.....( අප්සට් ගී - 07)
තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)
සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)
තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
නංගී කුමාරී - (අප්සට් ගී - 11)
පියුං අයියා- (අප්සට් ගී -12)
හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )
අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )
Rooms-(අප්සට් ගී - 15)
Last edited:



