හොන්ඩා ජුලෝන බඩු CR-V

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොන්ඩා ජුලෝන බඩු CR-V

    ඔන්න අද මම ආස වාහනයක් ගැනයි කියන්න යන්නේ,, දැන් උබ අහයි මොකක්ද විශේශ ආසාව කියලා.. මේක විතරයි බන් සාදාරන මිලකට පැට්‍රල් පොඩ්ඩක් වැඩිපුර කරන ගන්න තියෙන එකම SUV එක. ඔය කිව්වට ඉතින් පැට්‍රල් 8-11 තමා ඉතින්. ඒත් අනිත් SUV එක්ක බලද්දි සාමාන්නෙන් ඇති කියන්න පුලුවන්

    HONDA CRV

    honda-cr-v.jpg

    කොහොමත් එදා ඉදලම හොන්ඩා චාටර් වාහන ගහන්නේ නෑනේ.. ඔය තායිලන්ඩ් මොඩල් දෙකතුන ඇරුනහම (ඒවත් අව්ලක් නෑ ) අනිත්ව නිකන් රොකට් වගේ බඩු

    මේක ඇවිත් ක්‍රොස් ඕවර් ගනයට වැටෙන SUV එකක්. ඔය කම්පැක්ට් SUV කියන්නෙත් මේවම තමයි බොලන්.මේකේ නිශ්පාදනේ ආරම්භ උනේ 1995 ඉදන්

    ඔය CR-V කියන්නේ "Compact Recreational Vehicle" කියන එකයි

    මේක එදා ඉදලම ෆෝර් වීල් ඩ්‍රයිව් හා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කියන මාදිලි දෙකෙන්ම නිශ්පාදනය උනා

    මේ තියෙන්නේ 2012 වර්ශයේ නිශ්පාදනය..

    2012_honda_cr-v_f34_ns_103111_717.jpg


    අපිට ඉතින් රජතුමාගේ අයිශ්චර්යලන්තේ පිහිටෙන් 2012 මොඩල් වැඩක් නෑනේ. මොකෝ බෙල් හෙලිකොප්ටරේකටත් වඩා මෙහෙ කාර් එකක් ගනන්නේ. ඒ නිසා පරන මොඩල් ටික බලමු


    ඉස්සෙල්ලම 1995-2001 මාදිලිය බලමු.


    1995_Honda_Cr-V-2.jpg


    මේකේ LX, EX කියලා මොඩල් දෙකක් ආවා. ඒ වගෙම 2.0 හා 1.8 කියලා ඇන්ජින් දෙකකුත් ආවා. ඔය LXයි EXයි තියෙන වෙනස්කම් ගැන කිව්වොත් EX එකේ එන්නේ ANTI LOCK බ්‍රේක් සිස්ටම් එකක් + 15 inch alloy wheels

    මෝල ගැනත් විස්තර ටිකක් බලමු,
    මූ සන්නද්ද වෙන්නේ 2.0 L straight-four B20B මෝලකින්

    1.8 වෙන්නත් පුලුවන්. එතකොට මොකක්ද මේ 2.0 L straight-four B20B ?

    ඕකෙන් straight-four කියන්නේ Inline-four engine කියන එක. වැඩි විස්තර ඕනෙනම් කියපන්. සරලවම කිව්වොත් සිලින්ඩර් හතරම එක පෙලට තියලා අටවපු ඉන්ටනල් කම්බිනේශන් ඇන්ජිමක්..මේක ඉතින් හොන්ඩලටම ආවේනික එකක් නෙමේ කියලා උබලා දන්නවනේ

    එතකොට B20B කියන්නේ Honda B engine එකක් කියන එකයි

    ඔය බී සීරීස් මෝලවල් සේරම ඉන්ලයින් DHOC ඔටෝමෝටිව් එන්ජින්.. දැන් එකෙක් හරි අහනවා නෙමේ DHOC කියන්නේ මොකක්ද කියලා. ඒවා කලින් කියලා දීලා තියෙන්නේ. පල්ලෙහා ලින්ක් ටික අවුස්සලා බලන්නයි තියෙන්නේ. ඔය ඇන්ජින් හොන්ඩලගේ විශේශ ජිල්මාට් එක වන VTEC ඇතුව හෝ නැතුව එනවා. VTEC = (Variable Valve Timing and Lift Electronic Control).

    හොන්ඩලා කරත්තයක් හැඩුවත් දාන්නේ මේ බී එන්ජින් තමයි.. හැබැයි මචෝ මේ බී එන්ජින් එක ඒ කිව්වේ බී සීරීස් එක කේ සීරීස් එකකින් රිප්ලේස් කලා සිවික් එකෙයි ඉන්ටෙග්‍රා එකෙයි සමහර එඩිශන් වලදි. ඒවා ආසනම් උබම හොයලා බලපන්.. ඔන්න අදාල නැතත් හොන්ඩා ඇන්ජින් ඔබලා තියෙන තැන් + විස්තර ටිකත් දැම්මා


    B16

    B16A SIR-I (First Generation)
    The first VTEC engine.
    B16A found in:
    1989-1993 Honda Integra XSi
    1989-1991 Honda CR-X SiR
    1989-1991 Honda Civic SiR



    JDM B16A SIR-II(Second Generation)
    Found in:
    1992–1993 JDM Honda Integra "XSi" (DA6)
    1991–1994 JDM Honda Civic Sir/SiRII (EG6)
    1991–1993 JDM Honda Civic Ferio SiR (EG9)
    1992–1995 JDM Honda CRX Del sol SiR (EG2)
    1996–1998 JDM Honda Civic Sir/SiRII (EK4)
    1995–1998 JDM Honda Civic Ferio Si (EK4)




    B16B (Type R)
    VTEC
    Found in:
    1997–2000 JDM Civic Type R[EK9]





    B16A1
    VTEC
    Found in:
    European Market Civic'1.6i-VT'(EE9)
    European Market CRX 1.6i-VT (EE8)





    B16A2
    VTEC
    Found in:
    1993-1995 Honda Civic EDM (EG6)
    1996-2000 Honda Civic EDM VTI (EK4)
    1999–2000 Honda Civic USDM Si (EM1)
    1999–2000 Honda Civic CAN SiR (EM1)
    1999–2000 Honda Civic Philippines SiR (EK4 sedan)
    Aluminum Casting
    ECU Code: JDM P2T (square case) or USDM P30 (regular case)
    OBD1(1992-1995)-OBD2a(1996-2000)


    B16A3
    VTEC
    Found in:
    1994–1995 Del Sol VTEC


    B16A4
    VTEC
    Found in:
    1996–2000 Honda Civic SiRII (JDM version) (EK4)




    B16A5
    VTEC
    Found in:
    1996-2000 Civic Si-RII (JDM version) (EK4)



    B16A6
    VTEC
    Found in:
    1996–2000 Honda Civic – Middle East & South Africa VTEC (EK)



    B17A1*
    VTEC
    Found in:
    1992–1993 Integra GS-R (USDM Vtec Model Vin DB2)




    B18

    B18A
    The B18A is not considered part of the modern B-series family. This engine shares many characteristics with the B20A/B21 See Honda B20A engine.
    Found in:
    1986–1989 Accord Aerodeck LXR-S/LX-S (Japan)
    1986–1989 Accord EXL-S/EX-S (Japan)
    1986–1989 Vigor MXL-S (Japan)


    B18A1
    NON-VTEC
    Found in:
    1990–1993 Acura Integra USDM "RS/LS/GS" (DA9 Coupe, DB1 Sedan)





    B18B1
    NON-VTEC
    Found in:
    1994–2001 Honda Integra "RS/LS/GS/SE" (DC4/DB7)
    1992–1996 JDM Honda Domani (MA5)
    1993–1994 JDM Honda Inta (DB7)
    1996–1999 JDM Honda Orthia (EL1)
    JDM version is marked B18B on the block without any number.
    JDM version has a compression 9.4:1 where the usdm version is 9.2:1.
    JDM version has a higher compression ratio which results in higher hp and tq levels than the usdm version.


    JDM B18C Type R
    VTEC
    Found in:
    95-00 JDM Honda Integra Type R DC2
    95-00 JDM Honda Integra Type R DB8


    JDM B18C
    SiR-G/GSR
    VTEC
    Found in:
    95-98 JDM Honda Integra SiR/SiR II (DB8, DC2)
    98-99 JDM Honda Integra SiR-G (DB8, DC2)
    Identification: Black valve cover with dual runner intake manifold



    B18C1
    DOHC VTEC
    Found in:
    1994–2001 USDM Integra GS-R (DC2/DB8)


    B18C3
    DOHC VTEC
    Found in:
    1995–1998 Acura Integra


    B18C4
    VTEC
    Found in:
    1996–2000 UK Civic
    VTi 5-door Hatch (MB6)
    1996–2000 UK Civic 1.8i VTi-S (Limited Edition) 5-door Hatch (MB6)
    1996–2000 UK Civic Aerodeck 1.8i VTi 5-door Wagon (MC2)
    1998–1999 EU Civic Aerodeck 1.8i VTi 5-door Wagon (MC2)
    1998–1999 EU Civic 1.8i VTi 5-door Hatch (MB6)




    B18C5
    VTEC
    Found in: USDM DC2 Acura Integra Type-R (Integra Type-R)
    1997–2001 Integra Type-R (Note:1999 model CDM only)


    B18C6
    VTEC
    Found in:
    1998–2001 Honda Integra UK and Euro Spec Type R
    Type: 1.8-litre 16v DOHC 4-cylinder in-line



    B18C7
    VTEC
    Found in:
    1999 - 2001 Honda Integra Type R (Australia)
    B20

    B20B
    1995–1998 specs
    NON-VTEC
    Found in: USDM and JDM Honda CR-V, JDM Orthia, Stepwgn, S-MX

    B20B/B20Z
    1999 - 2001 specs
    NON-VTEC
    Found in: USDM CRV as a B20Z, CR-V and Honda Orthia as a B20B
    ඇඩ්මින් අයියා කියාපි අකුරු 20000ට වඩා දෙන්න බෑ කියලා.. ඒ හින්දා පහලින් වෙනම දාලා තියෙනවා බලපන්


    මේ ෆස්ට් ජෙනරේශන් එක 1995-2001 කිව්වට මුන් එව්වේ නැතෑ 1999දී මූන උස්සගත්ත එකෙක්.. ඒ කිව්වේ ෆේස් ලිෆ්ට් මොඩල් එකක්

    13426074_1.jpg


    මේකෙදි මුලින් ආව B20B ඇන්ජිම වෙනුවට වැඩි බලයක් දෙන B20Z ඇන්ජිමක එව්වා. ලංකාවේ අපි උනත් ඒකයි 1999-2001 මොඩල් එකට කැමති. ඒ වගෙම ඒක මාකට් එකත් වැඩී

    මේ ඇන්ජින් වල පවර් එක විශේශතා දැනගන්න ආස අය මොඩල් නම්බර් එක ගහලා සර්ච් කරන්න


    ඊට පස්සේ සෙකන්ඩ් ජෙනරේශන් එක 2002-2006


    cr-v_04_large.jpg

    cr-v_04_int_large.jpg


    මුගේ ආවේ K24A1 කියන ඇන්ජින් එක.ඒ වගෙම මේකට i-VTEC කියන තාක්ශනය යොදාගත්ත නිසා 1995-2001 මාදිලියට වඩා හොදට තෙල් කරනවා. ලංකාවේ මේකේ මිල කලින් කිව්ව ඒවට වඩා ටිකක් වැඩී. i-VTEC = (intelligent-VTEC)

    i-VTEC

    Honda i-VTEC (intelligent-VTEC) has VTC continuously variable timing of camshaft phasing on the intake camshaft of DOHC VTEC engines. The technology first appeared on Honda's K-series four-cylinder engine family in 2001 (2002 in the U.S.). In the United States, the technology debuted on the 2002 Honda CR-V.
    VTC controls of valve lift and valve duration are still limited to distinct low- and high-RPM profiles, but the intake camshaft is now capable of advancing between 25 and 50 degrees, depending upon engine configuration. Phasing is implemented by a computer-controlled, oil-driven adjustable cam gear. Both engine load and RPM affect VTC. The intake phase varies from fully retarded at idle to somewhat advanced at full throttle and low RPM. The effect is further optimization of torque output, especially at low and midrange RPM. There are two types of i-VTEC K series engines



    ආයෙත් මුන් කොලා වැඩක් මොකක්ද, 2005දී එව්වා මුගෙත් මූන උස්සපු එකෙක්.. සිංහලෙන්ම කිව්වොත් ෆේස් ලිෆ්ට් මොඩල් එක

    මූ අගල් 16 ඇලෝවීල් එක්ක එන්නේ. ඒ වගෙම ග්‍රිල් එකෙත් වෙනසක් තියෙනවා. ඒ වගෙම ඕඩියෝ කන්ට්‍රෝල් එන්නේ ස්ටීරින් වීල් එකේ. තව තවඇතුලත පිටත වෙනස්කම් ටිකකුත් එකතු වෙනවා 2005දී. ඒ වගෙම 2005න් පසු මාදිලි ABS, Electronic brake force distribution, front seat-mounted side airbags, and side-curtain airbags with rollover sensors සහිතයි

    තුන්වෙනි පරපුර 2007-2011 මූ නම් ටිකක් මිල අදිකයි

    2007_Honda_CR-V_1_Large.jpg


    HondaCRV2007Inside.jpg


    ඔන්න මෙතෙන්දි මම අර කලින් කිව්වා වගේ බී සීරීස් එන්ජිම කේ සීරීස් එකෙන් රිප්ලේස් වෙනවා. මුගේ එන්නේ K-series 2.4 L inline-four එන්ජිම.

    ඔන්න කේ සීරීස් එකේ වංශකතාවත් කොපි පේස්ට් පාරක් දැම්මා

    ඇඩ්මින් අයියා ආයෙත් කියාපි අකුරු 20000ට වඩා දෙන්න බෑ කියලා.. ඒ හින්දා පහලින් වෙනම දාලා තියෙනවා බලපන්

    ඒ වගෙම ස්පෙයාර් වීල් එක පිටිපස්සේ දොරෙන් ගලවලා දාලයි කොම්පැනියෙන් එන්නේ


    මෙකෙනම් කියලා ඉවරකරගන්න බැරිතරම් පොඩි පොඩි ඔප්ශන් එකතු කරලා තියෙනවා.

    2010 facelift

    2010-Honda-CR-V-0.jpg


    මෙන්න 2012 එක.. විස්තර පසුවට

    2012-honda-cr-v-first-drive---02-opt.jpg



    2012-honda-cr-v-first-drive---01-opt.jpg


    2012-Honda-CR-V-front-623x389.jpg



    එහෙනම් මචන්ලා කොහෙවත් ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න පොටෝ එකක් බැලුවට වඩා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් පතබාපු එකක් බැලුවට වඩා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න




    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු







    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196





    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    B16

    [edit]B16A SIR-I (First Generation)
    The first VTEC engine.
    B16A found in:
    1989-1993 Honda Integra XSi
    1989-1991 Honda CR-X SiR
    1989-1991 Honda Civic SiR
    Displacement: 1,595 cc (97.3 cu in) 1.6-litre
    Compression: 10.2:1
    Bore: 81.0 mm (3.2 in)
    Stroke: 77.4 mm (3.0 in)
    Rod Length: 134 mm (5.3 in)
    Rod/stroke ratio: 1.745
    Power: 160 PS (118 kW; 158 hp) @ 4,600 rpm & 15.5 kg·m (152 N·m; 112 lb·ft) @ 4000 rpm
    Redline: 8200rpm
    Transmission: S1/J1/YS1 (4.4 final drive, cable clutch, optional LSD for YS1), Y1 (4.266 final drive, cable clutch, optional LSD)
    ECU code: P-fk1 (DA6/DA8/EF8), PW0 (EF8/EF9/DA6)
    OBD0
    [edit]JDM B16A SIR-II(Second Generation)
    Found in:
    1992–1993 JDM Honda Integra "XSi" (DA6)
    1991–1994 JDM Honda Civic Sir/SiRII (EG6)
    1991–1993 JDM Honda Civic Ferio SiR (EG9)
    1992–1995 JDM Honda CRX Del sol SiR (EG2)
    1996–1998 JDM Honda Civic Sir/SiRII (EK4)
    1995–1998 JDM Honda Civic Ferio Si (EK4)
    Displacement: 1,595 cc (97.3 cu in) 1.6-liter
    Compression: 10.4:1
    Bore: 81.0 mm (3.2 in)
    Stroke: 77.4 mm (3.0 in)
    Rod Length: 134 mm (5.3 in)
    Rod/stroke ratio: 1.745
    Power: MT: 170 PS (125 kW; 168 hp) @ 7,800 rpm & 16.0 kg·m (157 N·m; 116 lb·ft) @ 7,300 rpm
    VTEC engagement: 5800 rpm
    Redline: 8200 rpm (AT: 7800 rpm )
    Transmission: YS1/S4C/Y21/S21 (4.4 final drive, optional LSD)
    ECU code: P30 (EG2/EG6/EG8/EG9) , PR3 (DA6)
    OBD1
    [edit]B16B (Type R)
    VTEC
    Found in:
    1997–2000 JDM Civic Type R[EK9]
    Displacement: 1,595 cc (97.3 cu in)
    Compression: 10.8:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 77.4 mm (3.0 in)
    Rod/Stroke ratio: 1.84:1
    Rod Length: 142.42 mm (5.6 in)
    Power: 185 hp (138 kW) @ 8200 rpm & 118 lb·ft (160 N·m) @ 7500 rpm
    Redline: 8000 rpm
    Rev-limit: 9000 rpm
    Transmission:S4C With Helical LSD (4.4 final drive, dual-synchromesh on 2nd, 3rd and 4th gears)
    VTEC engagement @ 6500 rpm
    ECU code: PCT
    OBD-2B
    Note: This engine uses the same block as the Integra Type R (B18C5), which is taller than the B16a block (by approx 17 mm), but with a crank the same stroke as the b16a. It uses longer rods to accommodate for this, which is why the Rod/Stroke ratio is higher than a standard B16.
    http://www.civictyper.org/ek9civic.html
    [edit]B16A1
    VTEC
    Found in:
    European Market Civic'1.6i-VT'(EE9)
    European Market CRX 1.6i-VT (EE8)
    Displacement: 1.6-liter (1595)
    Bore×Stroke: 81.0×77.4 mm (3.19×3.05 in)
    Compression: 10.2:1
    Power: 150 hp (112 kW) @ 7600 rpm
    Torque: 111 lb·ft (150 N·m) @ 7100 rpm
    Redline: 8100 rpm
    VTEC engagement @ 5200 rpm
    Transmission: Y2
    OBD0
    [edit]B16A2
    VTEC
    Found in:
    1993-1995 Honda Civic EDM (EG6)
    1996-2000 Honda Civic EDM VTI (EK4)
    1999–2000 Honda Civic USDM Si (EM1)
    1999–2000 Honda Civic CAN SiR (EM1)
    1999–2000 Honda Civic Philippines SiR (EK4 sedan)
    Displacement: 1,595 cc (97.3 cu in)
    Bore×Stroke: 81.0×77.4 mm (3.19×3.05 in)
    Compression: 10.2:1
    Power: 160 hp (119 kW) @ 7600 rpm & 112 lb·ft (152 N·m) @ 7000 rpm
    Transmission: Y21
    Redline: 8200 rpm
    Rev Limit:8200 rpm
    VTEC Engagement: 5800 rpm
    Aluminum Casting
    ECU Code: JDM P2T (square case) or USDM P30 (regular case)
    OBD1(1992-1995)-OBD2a(1996-2000)
    [edit]B16A3
    VTEC
    Found in:
    1994–1995 Del Sol VTEC
    Displacement 1,595 cc (97.3 cu in)
    Power (bhp@rpm): 160 hp (119 kW) @ 7,600 rpm & 111 lb·ft (150 N·m) @ 7,500 rpm
    Compression: 10.2:1
    VTEC Engagement @5,400rpm
    Redline @8,200rpm
    Transmission: Y21
    [edit]B16A4
    VTEC
    Found in:
    1996–2000 Honda Civic SiRII (JDM version) (EK4)
    Displacement: 1,595 cc (97.3 cu in)
    Compression: 10.4:1
    Power: 168 hp (125 kW) @ 7800 rpm & 111 lb·ft (150 N·m) @ 7300 rpm
    Redline: 8200 rpm
    Transmission: Y21
    [edit]B16A5
    VTEC
    Found in:
    1996-2000 Civic Si-RII (JDM version) (EK4)
    Displacement: 1,595 cc (97.3 cu in))
    Compression: 10.4:1
    Power: 130 kW (177 PS; 174 bhp) @ 7800 rpm & 111 ft•lbf (150 N•m) @ 7300 rpm
    Redline: 8250 rpm
    Transmission: Y21
    Note: Only offered with SiRs with automatic transmissions.
    [edit]B16A6
    VTEC
    Found in:
    1996–2000 Honda Civic – Middle East & South Africa VTEC (EK)
    Displacement: 1,595 cc (97.3 cu in)
    Compression: 10.2:1
    Power: 118 kW (158 hp) @ 7800 rpm & 111 lb·ft (150 N·m) @ 7000 rpm
    Transmission: S4C
    [edit]B17

    [edit]B17A1*
    VTEC
    Found in:
    1992–1993 Integra GS-R (USDM Vtec Model Vin DB2)
    Displacement: 1,678 cc (102.4 cu in)
    Bore: 81 mm (3.189 in)
    Stroke: 81.4 mm (3.205 in)
    Rod/Stroke Ratio: 1.63
    Rod Length: 132.28 mm (5.208 in)
    Compression: 9.7:1
    VTEC engagement @ 5600 rpm
    Power: 160 hp (119 kW) @ 7600 rpm & 117 lb·ft (159 N·m) @ 7000 rpm
    Redline: 8000rpm
    Fuel Cutoff: 8300rpm
    Came equipped with the YS1 cable trans, which was different than other cable B-series transmissions as it has a different input shaft.
    [edit]B18

    [edit]B18A
    The B18A is not considered part of the modern B-series family. This engine shares many characteristics with the B20A/B21 See Honda B20A engine.
    Found in:
    1986–1989 Accord Aerodeck LXR-S/LX-S (Japan)
    1986–1989 Accord EXL-S/EX-S (Japan)
    1986–1989 Vigor MXL-S (Japan)
    Displacement: 1,834 cc (111.9 cu in)
    Compression: 9.4:1:3
    Bore: 81 mm (3.2 in)
    Stroke: 89 mm (3.5 in)
    Dual Keihin Carbs
    Power: 100 hp (75 kW) @ 6100 rpm & 128 lb·ft (174 N·m) @ 4700 rpm
    Transmission: A2N5, E2N5
    [edit]B18A1
    NON-VTEC
    Found in:
    1990–1993 Acura Integra USDM "RS/LS/GS" (DA9 Coupe, DB1 Sedan)
    Displacement: 1,834 cc (111.9 cu in)
    Compression: 9.2:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 89 mm (3.5 in)
    Rod Length: 137.01 mm (5.394")
    Rod/Stroke Ratio: 1.54
    Redline: 6800 rpm
    Rev Limiter: 7200 rpm
    Programmed fuel injection
    Power: 90-91 Only: 130 bhp (97 kW; 132 PS) @ 6000 rpm & 121 lb·ft (164 N·m) @ 7000 rpm
    Power: 92-93 Only: 140 bhp (104 kW; 142 PS) @ 6300 rpm & 127 lb·ft (172 N·m) @ 5200 rpm
    Transmission: 90-91: A1,S1, cable
    Transmission: 92-93: YS1, cable
    [edit]B18B1
    NON-VTEC
    Found in:
    1994–2001 Honda Integra "RS/LS/GS/SE" (DC4/DB7)
    1992–1996 JDM Honda Domani (MA5)
    1993–1994 JDM Honda Inta (DB7)
    1996–1999 JDM Honda Orthia (EL1)
    Displacement: 1,834 cc (111.9 cu in)
    Compression: 9.2:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 89 mm (3.5 in)
    Rod Length: 137.01 mm (5.394")
    Rod/Stroke Ratio: 1.54
    Power: 142 hp (106 kW) @ 6300 rpm & 127 lb·ft (172 N·m) @ 5200 rpm
    Redline: 6800 rpm (7200 rpm on JDM Domani)
    Rev Limit: 7200 rpm
    Transmission: Y80/S80
    JDM version is marked B18B on the block without any number.
    JDM version has a compression 9.4:1 where the usdm version is 9.2:1.
    JDM version has a higher compression ratio which results in higher hp and tq levels than the usdm version.
    [edit]JDM B18C Type R
    VTEC
    Found in:
    95-00 JDM Honda Integra Type R DC2
    95-00 JDM Honda Integra Type R DB8
    Rev-limit: 8600 rpm
    Power: 200 PS (147 kW; 197 hp) @ 8000 rpm & 18.5 kg/m @ 7500 rpm (96 spec) [(200 hp 19 kg/m @ 6200 rpm (98 spec)]
    Transmission: S80 with Helical LSD
    S80 spec: J4D (96 Spec: 4.4 final drive), N3E (98 Spec: 4.785 final drive w/ 1.034 4th & .787 5th Gears)
    Displacement: 1,797 cc (109.7 cu in)
    Compression: 11.1:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 87.2 mm (3.4 in)
    Rod Length: 137.9 mm (5.4 in)
    Rod/Stroke Ratio: 1.58
    VTEC Engagement @ 8000 rpm, 5800 rpm (98specR)
    ECU code: P73-003 (96specR) P73-013 (98specR)
    (Source: Honda.co.jp/factbook)
    JDM B18C
    SiR-G/GSR
    VTEC
    Found in:
    95-98 JDM Honda Integra SiR/SiR II (DB8, DC2)
    98-99 JDM Honda Integra SiR-G (DB8, DC2)
    Identification: Black valve cover with dual runner intake manifold
    Red Line: 8200 rpm
    Rev-Limit: 8484 rpm- 8550 rpm (*For some only, most newer model SIR/SIR-G cut off at 8254 rpm)
    Power: 132.39 kW (180 PS; 178 bhp) @ 7200 rpm & 128 lb·ft (174 N·m) @ 6200 rpm
    Displacement: 1,797 cc (109.7 cu in)
    Compression: 10.6:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 87.2 mm (3.4 in)
    ECU code: P72
    VTEC Engagement @ 4500 rpm
    Transmission S80 (with optional LSD)
    [edit]B18C1
    DOHC VTEC
    Found in:
    1994–2001 USDM Integra GS-R (DC2/DB8)
    Displacement: 1,797 cc (109.7 cu in)
    Compression: 10.0:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 87.2 mm (3.4 in)
    Rod Length: 137.9 mm (5.4 in)
    Rod/Stroke Ratio: 1.58
    Power: 170 hp (127 kW) @ 7600 rpm
    Torque: 128 lb·ft (174 N·m) @ 6200 rpm
    Redline: 8100 rpm (Fuel cut-off @ 8200 rpm)
    VTEC Engagement @ 4400 rpm
    [edit]B18C3
    DOHC VTEC
    Found in:
    1995–1998 Acura Integra
    Power: 180 PS (132.3897750000000 kW; 177.5376127115200 hp) @ 7600 rpm & 112 lb·ft (152 N·m) @ 7500 rpm
    Compression: 10.8:1
    Displacement: 1,797 cc (109.7 cu in)
    Bore: 81mm
    Stroke: 87.2mm
    [edit]B18C4
    VTEC
    Found in:
    1996–2000 UK Civic
    VTi 5-door Hatch (MB6)
    1996–2000 UK Civic 1.8i VTi-S (Limited Edition) 5-door Hatch (MB6)
    1996–2000 UK Civic Aerodeck 1.8i VTi 5-door Wagon (MC2)
    1998–1999 EU Civic Aerodeck 1.8i VTi 5-door Wagon (MC2)
    1998–1999 EU Civic 1.8i VTi 5-door Hatch (MB6)
    Displacement: 1,797 cc (109.7 cu in)
    VTEC engagement@4,875 rpm
    IAB open@5,750 rpm
    Compression: 10.0:1
    Power: 169 hp (126 kW) @ 7600 rpm & 128 lb·ft (174 N·m) @ 6200 rpm
    Limit: 8,600 rpm
    Transmission: S9B 4.26 final drive TORSEN LSD.
    ECU code: P9K
    [edit]B18C5
    VTEC
    Found in: USDM DC2 Acura Integra Type-R (Integra Type-R)
    1997–2001 Integra Type-R (Note:1999 model CDM only)
    Displacement: 1,797 cc (109.7 cu in)
    Compression: 10.6:1
    Bore: 81 mm (3.2 in)
    Stroke: 87.2 mm (3.4 in)
    Rod Length: 137.9 mm (5.4 in)
    Rod/Stroke Ratio: 1.58
    Power: 195 hp (145 kW) @ 8000rpm & 130 lb·ft (176 N·m) @ 7500rpm
    Redline: 8400rpm (Fuel cut-off @ 8500rpm)
    VTEC Engagement @ 5,700 rpm
    Transmission: S80 w/LSD
    [edit]B18C6
    VTEC
    Found in:
    1998–2001 Honda Integra UK and Euro Spec Type R
    Type: 1.8-litre 16v DOHC 4-cylinder in-line
    Displacement: 1,797 cc (109.7 cu in)
    Compression: 11.1:1
    Air intake diameter: 62 mm (2.4 in)
    Bore: 81 mm (3.2 in)
    Stroke: 87.2 mm (3.4 in)
    Rod Length: 137.9 mm (5.4 in)
    Rod/Stroke Ratio: 1.56
    Power: 195 hp (145 kW) @ 7900 rpm & 131 lb·ft (178 N·m) @ 7300 rpm
    Redline: 8400 rpm
    Rev-limiter: 8700 rpm
    VTEC engagement: 5900 rpm
    Transmission: S80 LSD
    [edit]B18C7
    VTEC
    Found in:
    1999 - 2001 Honda Integra Type R (Australia)
    Power: 190 PS (140 kW; 187 hp) @ 8200 rpm & 127 lbft @ 7500 rpm
    Compression: 11.1:1
    Displacement: 1797 cc (109.7 cu in)
    Rev-limit: 8500 rpm
    Redline: 8400 rpm
    VTEC Engagement @ 5700 rpm
    Transmission: Helical LSD
    [edit]B20

    [edit]B20B
    1995–1998 specs
    NON-VTEC
    Found in: USDM and JDM Honda CR-V, JDM Orthia, Stepwgn, S-MX
    Displacement: 1,973 cc (120.4 cu in)
    Power: 126 hp (94 kW) @ 5400 rpm
    Torque: 133 lb·ft (180 N·m) @ 4800
    Rod length: 137 mm (5.4 in)
    Compression: 8.8:1 or 9.2:1
    Bore: 84 mm (3.3 in)
    Stroke: 89 mm (3.5 in)
    Redline: 6500 rpm
    [edit]B20B/B20Z
    1999 - 2001 specs
    NON-VTEC
    Found in: USDM CRV as a B20Z, CR-V and Honda Orthia as a B20B
    Displacement: 1,973 cc (120.4 cu in)
    Power: 143 hp (107 kW) @ 6200 rpm
    Torque: 133 lb·ft (180 N·m) @ 5600 rpm
    Rod length: 137 mm (5.4 in)
    Compression: 9.6:1
    Bore: 84 mm (3.3 in)
    Stroke: 89 mm (3.5 in)
    Redline: 6,800 rpm
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    K Series

    [edit]K20
    [edit]K20A
    Found In
    2007+ JDM Honda Civic Type-R (FD2)
    Displacement: 1,998 cc (2.0 L; 121.9 cu in)
    Bore x Stroke: 86 mm (3.4 in) x 86 mm (3.4 in)
    Compression: 11.5:1
    Power: 225 PS (165 kW; 222 hp) @ 8000 rpm
    Torque: 215 N·m (159 lb·ft) @ 6100 rpm
    Redline: 8600 RPM
    i-VTEC Engagement: 5800 RPM
    2002-2008 JDM Honda Accord Euro-R CL7
    Displacement: 1,998 cc (2.0 L; 121.9 cu in)
    Bore x Stroke: 86 mm (3.4 in) x 86 mm (3.4 in)
    Compression: 11.5:1
    Power: 220 PS (160 kW; 220 hp) @ 8000 rpm
    Torque: 206 N·m (152 lb·ft) @ 6000 rpm
    Redline: 8600 RPM
    i-VTEC Engagement: 6200 RPM
    2002-2004 Honda Integra Type-S (DC5)
    Displacement: 1,998 cc (2.0 L; 121.9 cu in)
    Bore x Stroke: 86 mm (3.4 in) x 86 mm (3.4 in)
    Compression: 11.5:1
    Power: 220 PS (160 kW; 220 hp) @ 8000 rpm
    Torque: 196 N·m (145 lb·ft) @ 7000 rpm
    Redline: 8600 RPM
    i-VTEC Engagement: unknown
    2001-2007 JDM Honda Integra Type-R (DC5)
    2001-2005 JDM Honda Civic Type-R (EP3)
    Displacement: 1,998 cc (2.0 L; 121.9 cu in)
    Bore x Stroke: 86 mm (3.4 in) x 86 mm (3.4 in)
    Compression: 11.5:1
    Power: 215 PS (158 kW; 212 hp) @ 8000 rpm
    Torque: 200 N·m (150 lb·ft) @ 7000 rpm
    Redline: 8600 RPM
    i-VTEC Engagement: 6000 RPM
    2005-2006 Honda Integra Type-S (DC5)
    Displacement: 1,998 cc (2.0 L; 121.9 cu in)
    Bore x Stroke: 86 mm (3.4 in) x 86 mm (3.4 in)
    Compression: 11.1:1
    Power: 201 PS (148 kW; 198 hp) @ 7800 rpm
    Torque: 191 N·m (141 lb·ft) @ 4000 rpm
    Redline: unknown
    i-VTEC Engagement: unknown
    2001-2003 JDM Honda Integra iS
    [edit]K20A2
    Found In
    2001-2005 Honda Civic Type-R (European EP3)
    2002-2004 Acura RSX-S (DC5)
    Displacement: 1,998 cc (121.9 cu in)
    Compression: 11:1
    Power: 200 hp(147 kW) @ 7000 rpm
    Torque: 142 lb·ft (193 N·m)* (196 N·m) @ 5600 rpm
    Redline: 7900 RPM
    Revlimiter: 8100 RPM
    i-VTEC Engagement: 5800 RPM
    [edit]K20A3
    Found In
    2002-2005 Civic Si
    2002-2006 RSX BASE
    Displacement: 1,998 cc (121.9 cu in)
    Compression: 9.8:1
    Power: 160 hp(120 kW) @ 6500 rpm(SAE net J1349 Rev 8/04)
    Torque: 141 lb·ft (191 N·m)* (191 N·m) @ 5000 rpm(SAE net J1349 Rev 8/04) for Base RSX, 132 lb ft from 02-05 Civic Si.
    Redline: 6800 rpm
    i-VTEC Engagement Window: 5300 rpm
    [edit]K20A4
    Found in:
    2003-2005 Honda Accord (UC1)
    2006-2008 Honda Accord (UC3)
    2004-2007 Honda Stream (RN3)
    [edit]K20A6
    Found in:
    2003-2005 Honda Accord (European)
    Displacement: 1,998 cc (121.9 cu in)
    Compression: 9.8:1
    Bore x Stroke: 86 mm x 86 mm
    Torque: 190 Nm @ 4500 rpm
    Power: 155 hp @ 6000 rpm
    Redline: 6800 rpm
    i-VTEC: 2500 rpm
    [edit]K20Z1
    Found in:
    2005-06 Acura RSX Type-S
    2005-06 Honda Integra Type-S (Australia)
    Displacement: 1,998 cc (121.9 cu in)
    Compression: 11.0:1
    Power: 201 hp (154 kW) @ 7800 rpm
    SAE BHP Measurement changes from 2005 to 2006. Thus, reducing the 2006 Type-S rating from 210hp to 201hp on paper.
    Torque: 143 lb·ft (194 Nm) @ 7000 rpm
    Redline: 7900 rpm
    Cutoff: 8200 rpm
    i-VTEC Engagement Window:5800 rpm
    [edit]K20Z2
    Found in:
    2006- Acura CSX (Canada)
    2006- Honda Civic (JDM)
    2006- Honda Accord (Europe)
    Displacement: 1,998 cc (121.9 cu in)
    Compression: 9.6:1
    Bore x Stroke: 86 mm x 86 mm
    Power: 155 hp (114 kW) @ 6000 rpm (SAE net J1349 Rev 8/04)
    Torque: 139 lb·ft (188 N·m) @ 4500 rpm
    Redline: 6800 rpm
    [edit]K20Z3
    This inline-4-cylinder internal combustion engine is found in the US market Honda Civic Si (2006-2011) & Canadian market Acura CSX Type-S. It has an aluminum block with an aluminum head, and a bore and stroke of 86 mm x 86 mm, resulting in a 1,998 cc (121.9 cu in) displacement.
    Found in:
    2006-2011 Honda Civic Si (FG2 - Coupe & FA5 - Sedan), 2007-2010 Acura CSX Type-S
    Displacement : 1,998 cc (121.9 cu in)
    Compression : 11:1
    Power: 197 bhp (147 kW) @ 7800 rpm (sae NET Rev 8/04)
    Torque: 136 lb·ft (189 N·m) @ 6200 rpm (sae NET Rev 8/04)
    Redline: 8000 rpm
    Fuel Cutoff: 8200 rpm
    i-VTEC Engagement Window:5800 rpm
    [edit]K20Z4
    Found in:
    2007-2010 Civic Type R (European) (FN2)
    Displacement : 1,998 cc (121.9 cu in)
    Compression : 11:1
    Power: 201 bhp (148 kW) @ 7500 rpm
    Torque: 142 lb·ft (193 N·m) @ 5600 rpm
    Redline: 8000 rpm
    Fuel Cutoff: 8200 rpm
    i-VTEC Engagement Window:5400 rpm
    [edit]K23
    [edit]K23A1
    Turbocharged
    Found in:
    2007-2011 Acura RDX[1]
    Displacement: 2,300 cc (140.4 cu in)
    Compression: 8.8:1
    Power: 240 hp (179 kW) @ 6000 rpm (SAE net)
    Torque: 260 lb·ft (353 N·m) @ 4500 rpm (SAE net)
    Redline: 6800 rpm
    Bore: 86 mm
    Stroke: 99 mm
    [edit]K24


    K24A4
    [edit]K24A1
    Found in:
    2002-2006 Honda CR-V
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43x3.90 inches)
    Compression: 9.6:1
    Power: 160 hp (120 kW) @ 6000 rpm
    Torque: 162 lb·ft (220 N·m) @ 5200 rpm
    Rev limit: 6800 rpm
    [edit]K24A2
    Found in:
    2004-2008 Acura TSX, JDM CL9 Accord Type-S, RB1 Odyssey Absolute
    Displacement: 2,354 cc (143.6 cu in)
    Power: 200 PS (150 kW; 200 hp) @ 6800 rpm
    Torque: 232 N·m (171 lb·ft) @ 4500 rpm (166 lbft @ 4500 rpm U.S.)
    Bore: 87 mm
    Stroke: 99 mm
    Compression: 10.5:1
    Redline:
    Automatic 7100 rpm
    Sequential Sportshift 7300 rpm (7100 rpm U.S.)
    Manual 7600 rpm (7100 rpm U.S.)
    Note: The 2006-2008 K24A2 in the U.S. market Acura TSX has the following improvements[2]
    Power: 205 hp @ 7000 rpm
    Torque: 164 lbft @ 4500 rpm
    Increased intake flow:
    Intake valve + 1 mm oversize
    Intake cam High lift lobe with 0.9 mm more lift and 12 degrees more duration
    Throttle body increased from 60–64 mm
    Radius on some intake pipes increased from 70–80 mm
    Increased exhaust flow
    Exhaust Head pipe increased frm 60–65 mm
    Higher flow catalytic converter
    Main (single) exhaust pipe increased from 54–57 mm
    Rear (twin) pipes increased in diameter from 42.5 to 45 mm
    Block improvements:
    Additional air passages in crankcase for reduced pumping losses
    Other
    Stronger connecting rods
    New crankshaft with more counterbalance weight
    Revised pistons with more valve-piston clearance
    [edit]K24A3
    Found in:
    2003-2007 Honda Accord (Europe) and Japan(JDM)) and 2003-2007 Honda Accord Euro CL9 (Australia, New Zealand)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 10.5:1
    Power: 189 hp (140 kW) @ 6800 rpm
    Torque: 164.5 lb·ft (223;N·m) @ 4500 rpm
    VTEC Engagement: 6000 rpm
    Redline: 7200 rpm
    [edit]K24A4
    Found in:
    2003-2005 Honda Accord(USDM), 2003-2006 Honda Element
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 9.7:1
    Power: 160 hp (119 kW) @ 5500 rpm (166 hp in 2007/2008)
    Torque: 160 lb·ft (218 N·m) @ 4500 rpm (@4000 rpmin 2007/2008)
    Redline: 6800 rpm
    Cable actuated throttle
    [edit]K24A8
    Found in:
    2006-2007 Honda Accord
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 9.7:1
    Power: 166 hp (124 kW) @ 5800 rpm
    Torque: 160 lb·ft (217 N·m) @ 4000 rpm
    Redline: 6500 rpm
    Electronically controlled throttle
    2007-2008 Honda Element
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 9.7:1
    Power: 166 hp @ 5800 rpm
    Torque: 161 lb·ft (218 N·m) @ 4000 rpm
    Redline: 6800 rpm
    [edit]K24Z1
    Found in:
    2007-09 Honda CR-V (RE3, RE4)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 9.7:1
    Power: 166 hp @ 5800 rpm
    Torque: 161 lb·ft @ 4200 rpm
    Redline: 6500 rpm
    [edit]K24Z2
    Found in:
    2008 Honda Accord LX/LX-P trim models (CP2)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 10.5:1
    Power: 177 hp @ 6500 rpm
    Torque: 165 lb·ft @ 4300 rpm
    Redline: 6800 rpm
    [edit]K24Z3
    Found in:
    2008+ Honda Accord LX-S/EX/EX-L trim models (CP2, CS1)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 10.5:1
    Power: 190 hp @ 7000 rpm
    Torque: 162 lb·ft @ 4400 rpm
    Redline: 7100 rpm
    Found in:
    2009+ Acura TSX / Honda Accord / Honda Accord Euro (CU2)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 11.0:1
    Power: 201 @ 7000 rpm
    Torque: 172 lb·ft (MT), 170 lb·ft (AT) @ 4300 rpm
    Redline: 7100 rpm
    [edit]K24Z4
    Found in:
    2008-2009 Honda CR-V (RE7)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 9.7:1
    Power: 166 hp @ 5800 rpm
    Torque: 161 lb·ft @ 4200 rpm
    Redline: 6500 rpm
    [edit]K24Z5
    Found in:
    2009+ Honda Spirior
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 10.5:1
    Power: 184 @ 6500 rpm (133 kW @ 6500 rpm)
    Torque: 164 lb·ft @ 4300 rpm (225Nm @ 4300 rpm)
    Redline: 6800 rpm
    [edit]K24Z6
    Found in:
    2010 Honda CR-V (all trim models)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 10.5:1
    Power: 180 HP @ 6800 rpm
    Torque: 161 lbs·ft @ 4400 rpm
    Redline: 7100 rpm
    [edit]K24Z7
    Found in:
    2012 Honda Civic Si (US)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 11.0:1
    Power: 201 HP @ 7000 rpm
    Torque: 170 lbs·ft @ 4400 rpm
    Redline: 7000 rpm
    Fuel Cutoff: 7200 rpm
    2012 Honda CR-V (US)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99 mm (3.43 x 3.90 inches)
    Compression: 10.0:1
    Power: 185 HP @ 7000 rpm
    Torque: 163 lbs·ft @ 4400 rpm
    Redline: 7000 rpm
    [edit]K24Y2
    Found in:
    2012 Honda Crosstour
    Compression: 10.0:1
    Power: 192 HP @ 7000 rpm
    Torque: 162 lbft @ 4400 rpm
    Redline: 7100 rpm
    [edit]K24W1(Earth Dreams)
    Found in:
    2013 Honda Accord Sedan and Coupe (US)
    Displacement: 2,356 cc (143.8 cu in)
    Bore and Stroke: 87 mm x 99.1 mm
    Compression: 11.1:1
    Power: 185 HP @ 6400 rpm (189 HP SPORT MODEL)
    Torque: 181 lbs·ft @ 3900 rpm (182 LBFT SPORT MODEL)
    Redline: 6,800 rpm

    [edit]K24W2(Earth Dreams)
    Found in:
    2013 Honda Accord
    Compression: 11.1:1
    Power: 185 HP @ 6400 rpm
    Torque: 181 lbft @ 3900 rpm
    Redline: 6,900 rpm
    Fuel Cut: 7,200 rpm (Auto/CVT- 7,500 for manual)
    Head Type: DOHC VTEC
    VTC Type: i-VTEC
    Displacement: 2,354 cc (143.6 cu in)
    Power: 188 PS (138 kW; 185 hp) @ 6700 rpm
    Torque: 245 N·m (181 lb·ft) @ 3900 rpm (181 lbft @ 3900 rpm U.S.)
    Bore: 87 mm
    Stroke: 99.1 mm
    Compression: 11.1:1
    Redline: 6,900rpm
    Fuel cut off 7,200rpm (Auto/CVT)
    Fuel Type: Direct Side Port Fuel Injection/ DEFI ULVe-2
    Ignition type: ECU Advanced/Controlled - Coil on Plug
    Automatic 7,000 rpm
    Manual 7,500 rpm (7,500 rpm U.S.)
    Note: The Honda K24W2 is based on the K24Y and K24Z engines.
    Adding: Direct Port Injection, Less Friction, Less Weight, Higher Compression, Revised VTEC and i-VTEC along with all new integrated exhaust manifolds. The 2013 Honda Accord Sport gets 190hp/185lb-ft thanks to a slight ECU tune and larger exhaust piping and higher flow Cat. Also, the K24W series are mounted differently from the previous K series engines. They are mounted like traditional Honda engines, with the integrated exhaust manifold in the front and intake manifold in the back, giving the engine a reverse rotation from last generation of K series engines.
    [edit]K24W3(Earth Dreams)
    Found in:
    2013 Honda Accord Sport
    Compression: 11.1:1
    Power: 190 HP @ 6700 rpm
    Torque: 185 lbft @ 3900 rpm
    Redline: 7,000 rpm
    Fuel Cut: 7,300 rpm (Auto/CVT- 7,600 for manual)
    Head Type: DOHC VTEC
    VTC Type: i-VTEC
    Displacement: 2,354 cc (143.6 cu in)
    Power: 190 PS (140 kW; 190 hp) @ 6700 rpm
    Torque: 251 N·m (185 lb·ft) @ 3900 rpm (185 lbft @ 3900 rpm U.S.)
    Bore: 87 mm
    Stroke: 99.1 mm
    Compression: 11.1:1
    Redline: 7,000rpm
    Fuel Cut: 7,300rpm (Auto/CVT- 7,500 for manual)
    Fuel Type: Direct Side Port Fuel Injection/ DEFI ULVe-2|
    Ignition type: ECU Advanced/Controlled - Coil on Plug
    Automatic 7,000 rpm
    Manual 7,500 rpm (7,500 rpm U.S.)
    Note: The Honda K24W2 and K24W3 are based on the K24Y and K24Z engines.
    Adding: Direct Port Injection, Less Friction, Less Weight, Higher Compression, Revised VTEC and i-VTEC along with all new integrated exhaust manifolds. The 2013 Honda Accord Sport gets 190hp/185lb-ft thanks to a slight ECU tune and larger exhaust piping and higher flow Cat. Also, the K24W series are mounted differently from the previous K's. They are mounted like traditional Honda engines, with the integrated exhaust manifold in the front and intake manifold in the back, giving the engine a reverse rotation from last gen K series engines.

    Found in:
    2013 Honda Accord Sedan Sport (US)
    Displacement: 2,354 cc (143.6 cu in)
    Bore and Stroke: 87 mm x 99.1 mm (3.43 x 3.90 inches)
    Compression: 11.1:1
    Power: 190 HP @ 6700 rpm
    Torque: 185 lbs·ft @ 3900 rpm
    Redline: 7,000 rpm
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "එහෙනම් මචන්ලා කොහෙවත් ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න පොටෝ එකක් බැලුවට වඩා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් පතබාපු එකක් බැලුවට වඩා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න".......

    එහෙනං එකෙන්ම........ 9+
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "එහෙනම් මචන්ලා කොහෙවත් ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න පොටෝ එකක් බැලුවට වඩා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් පතබාපු එකක් බැලුවට වඩා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න".......

    එහෙනං එකෙන්ම........ 9+

    menna magenuth rep +++++