__*ඔබටත් නොමිලයේ ලබාදෙන බෞද්ධ DVD පට අවශ්යද?*__

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    __*ඔබටත් නොමිලයේ ලබාදෙන බෞද්ධ DVD පට අවශ්යද?*__

    ** ධර්ම දානය පිණිසයි***

    ධර්ම දානය පිණිස නොමිලේ බෙදා දීම සදහා ....Share කර තවත් අයෙකුට මෙම වටිනා අවස්ථාව හිමි කර දෙන්න...
    ධර්ම දානය උතුම්ම දානයයි!

    කළ්යාණ මිත්ර භාවයෙන් හා ලෝ වැසියන් සසරින් එතෙර කිරීමේ උදාරතර බලාපොරොත්තුවෙන් උතුම් ශ්රී සද්ධර්මය දේශණා කරන පින්වත් ස්වාමින්වහන්සේලා බොහෝ පිරිසක් අතරින් ස්වාමින්වහන්සේලා කිහිප නමක් විසින් දේශණා කරන ලද ධර්ම දේශණාවන් අප සතුව පවති. මෙම ධර්ම දේශණාවන් පින්වත් ඔබට ලබා දීම සදහා අප (DVD /Mp3) ලෙස සකසා ඇත.

    එම ස්වාමින්වහන්සේලා නම්-
    1) අපවත් වී වදාළ - අතිපුජ්ය අවසරයි නා උයනේ අරියදම්ම මාහිමිපාණන් වහන්සේ
    2) මහරහතුන් වැඩ් මග ඔස්සේ - ධර්ම දේශණාවන් පවත්වන අතිපුජ්ය අවසරයි රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.(පන්සිල්මළුව වැඩසටහන් 53 ද ඇතුළත්ව)
    3) අතිපුජ්ය අවසරයි මාණ්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ
    4) අතිපුජ්ය අවසරයි උඩුදුම්බර කාශ්යප ස්වාමින්වහන්සේ.
    5) අතිපුජ්ය අවසරයි ගලිගමුවේ ඥාණාදීප ස්වාමින්වහන්සේ.
    6) අතිපුජ්ය අවසරයි කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

    ඔබට අවශ්ය ස්වාමින්වහන්සේලාගේ නම් සදහන් කර ඔබගේ ලිපිනය කෙටි පණිවිඩයක් මගින් පහත අංක වලින් එකකට යොමු කරන්න.(සති දෙකක් ඇතුලත නොමීලේ ඔබගේ නිවසටම ලැබෙනු ඇත.)

    මේ උතුම් ධර්මදාන පිංකමට පින්වත් ඔබටද දායකවියහැකිය.
    විමසීමි -(076-7211929-සිනෙත් /071-1510305-අමිල/0777825206-නිමේෂ්)

    මේ ධර්ම දානමය පිංකම සාර්ථකව කරගෙන යාමට උදව් උපකාරකල පිංවත් ඔබ සියළුම දෙනාටම ඉතාමත්ම ඉක්මන් භවයකදී මේ ගෝර කටුක සංසාරයෙන් නිදහස් වීමට මේ පිංකම උත්තම පාරමී ධර්මයක්ම වේවා..!!!

    සෝ කරෝහි දීපමත්තනෝ – ඛිප්පං වායාම පණ්ඩිතෝ භවනිද්ධන්තමලෝ අනංගණෝ - න පුන ජාතිජරං උපේහිසි

    තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. ආයෙත් නම් ඉපදෙන මැරෙන ලෝකෙට එන්න එපා.
    ධම්ම පදය - (මල වග්ගය .)

    බුදු පියාණන් වහන්සේගේ අන්තිම අවවාදය ....
    ‘’හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’’.

    මහණෙනි, මම ඔබ අමතමි. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අප්රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න.ඒ භාග්යවත් අරහත් සම්යක් සම්බුදු අමාමැණි බුදුපියාණන් වහන්සේගේ ...

    උතුම් ශ්රි මුඛ බුද්ධ වචන ගංගාව
    සියළු ලෝ සතුන්ගේ ..සසර දුක් නිවාලම්න්...බොහෝ කල් ගලාබස්නා සේක්වා !!!
    සියළු ලෝකධාතුවල වෙසෙන සියළු ලෝ සත...නිදුක් වෙත්වා...!!!
    නිරෝගී වෙත්වා..!!!
    සුවපත් වෙත්වා..!!!
    දුකින් මිදෙත්වා....!!!
    ඔබ සැමට තෙරැවන් සරණයි !!!
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මේක කරන්නේ මම නෙවෙයී. මමත් ගෙන්නගත්තා.ඕනි අය ගෙන්න ගන්න. :):):):)
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේක කරන්නේ මම නෙවෙයී. මමත් ගෙන්නගත්තා.ඕනි අය ගෙන්න ගන්න. :):):):)

    මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි මේ ධර්මදානමය පිංකම කරන්නේ.
    නිමේෂ් කියන්නේ මම.ඔයාලට අවශ්‍ය DVD උඩ දාලතියෙන කැමැති නොම්මරයකට නමයි ලිපිනයයි කෙටිපණිවිඩයක් එවන්න.සති දෙකක් යන්න කලින් ගෙදරටම ලැබෙයි.
    තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: Dishta Didin

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි මේ ධර්මදානමය පිංකම කරන්නේ.
    නිමේෂ් කියන්නේ මම.ඔයාලට අවශ්‍ය DVD උඩ දාලතියෙන කැමැති නොම්මරයකට නමයි ලිපිනයයි කෙටිපණිවිඩයක් එවන්න.සති දෙකක් යන්න කලින් ගෙදරටම ලැබෙයි.
    තෙරුවන් සරණයි.

    මටත් ලැබුනා. :)
    තෙරුවන් සරණයි!
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ** ධර්ම දානය පිණිසයි***
    ...
    එම ස්වාමින්වහන්සේලා නම්-
    1) අපවත් වී වදාළ - අතිපුජ්ය අවසරයි නා උයනේ අරියදම්ම මාහිමිපාණන් වහන්සේ
    2) මහරහතුන් වැඩ් මග ඔස්සේ - ධර්ම දේශණාවන් පවත්වන අතිපුජ්ය අවසරයි රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.(පන්සිල්මළුව වැඩසටහන් 53 ද ඇතුළත්ව)
    3) අතිපුජ්ය අවසරයි මාණ්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ
    4) අතිපුජ්ය අවසරයි උඩුදුම්බර කාශ්යප ස්වාමින්වහන්සේ.
    5) අතිපුජ්ය අවසරයි ගලිගමුවේ ඥාණාදීප ස්වාමින්වහන්සේ.
    6) අතිපුජ්ය අවසරයි කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
    ...




    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    --

    භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1824788

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක් - රාජගිරියේ අරියඤාණ හිමි ගැන ද සඳහන් වේ)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1808040

    බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794320

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1786211

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1785871

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782644

    ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782317

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1753221

    රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1752388

    Skylark
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,483
    9,148
    113
    නියමයි සහෝ
    දිගටම කරගෙන යන්න
    මාරම වටිනවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ගොඩක් පින්.බුදුදහම රැක ගන්න අනුන්ට බැන බැන විතරක් ඉන්න වෙලාවේ මේ වගේ දේවල් ගොඩක් වටිනවා.
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    ගොඩක් පින්.බුදුදහම රැක ගන්න අනුන්ට බැන බැන විතරක් ඉන්න වෙලාවේ මේ වගේ දේවල් ගොඩක් වටිනවා.

    ow saho. theruwan saranai!
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි මේ ධර්මදානමය පිංකම කරන්නේ.
    නිමේෂ් කියන්නේ මම.ඔයාලට අවශ්‍ය DVD උඩ දාලතියෙන කැමැති නොම්මරයකට නමයි ලිපිනයයි කෙටිපණිවිඩයක් එවන්න.සති දෙකක් යන්න කලින් ගෙදරටම ලැබෙයි.
    තෙරුවන් සරණයි.

    තෙරුවන් සරණයි...
    මට දැනගන්න පුළුවන්ද මහ රහතුන් වැඩි මග ඔස්සේ ඇඹිලිපිටිය රෝහලේ පැවැත්වූ ධර්ම දේශනාව ඔබ සතුව තිබෙනවාද කියලා...?
     
    • Like
    Reactions: Mind Writer