අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
මේ ත්රෙඩ් එක පටන්ගන්න මුලිකම හේතුව උනේ මම දාපු "මකබාස් ආර්කිටෙක්ට්ස්" ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1801869
නමුත් මේ ත්රෙඩ් එක නිසා අලුතෙන් ගෙවල් හදන කෙනෙක්ට වැදගත් වෙන ගොඩක් කරුණු කාරණා සාකච්චාවට භාජනය වෙමින් මේ ත්රෙඩ් එක ඉස්සරහට ඇදිල ගිය නිසා මට තේරුම් ගියා මේ වගේ දේවල් ගැන කතා කරන්න හැමෝටම එකතු වෙන්න එක මෙගා ත්රෙඩ් එකක් හදුවනන් ඒක ගොඩක් ප්රයෝජනවත් වෙඉ කියලා. ඒ හින්ද මම ගෙවල් හදන එක ගැන සාකච්චාවට ලක්වෙච්ච අනිත් සහෝදරයෝ කිහිපදෙනෙක් දාපු ත්රෙඩ් කීපයකුත් මේකේ සඳහන් කරනවා ඔක්කොම එක තැනකට නිසා. මේ ත්රෙඩ් වල පල කිරීම වෙනුවෙන් එළකිරියේ හැමෝම වෙනුවෙන් ඒ අයට මම මුලින්ම ස්තුතිය පල කරනවා.
### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ### by RePost බුවා
http://www.elakiri.com/forum/showthread.php?t=1790869
අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක් by Trouble_Maker
http://www.elakiri.com/forum/showthread.php?t=1665687
අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ.. by akmax
http://www.elakiri.com/forum/showthread.php?t=1776712
~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~ by akmax
http://www.elakiri.com/forum/showthread.php?t=1728215
හරියට tile අල්ලමු by D ran
http://www.elakiri.com/forum/showthread.php?t=1540410
අපේ ගේ අපිම හදා ගනිමු by D ran
http://www.elakiri.com/forum/showthread.php?t=1570914
මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඩ් කීපයක්
තමාගේම නිවසක සිහින දකින ඔබට
1 - http://www.elakiri.com/forum/showthread.php?t=1631282
2 - http://www.elakiri.com/forum/showthread.php?t=1631284
3 - http://www.elakiri.com/forum/showthread.php?t=1631290
තට්ටු 2 නිවාස සැලසුම්
http://www.elakiri.com/forum/showthread.php?t=1646834
ඉඩමක් මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි
1 - http://www.elakiri.com/forum/showthread.php?t=1630689
2 - http://www.elakiri.com/forum/showthread.php?t=1630695
3 - http://www.elakiri.com/forum/showthread.php?t=1630696
ඉඩම් පරිපාලනය All in One
http://www.elakiri.com/forum/showthread.php?t=1631346
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
http://www.elakiri.com/forum/showthread.php?t=1801697
ඉදිකිරීම් ක්ෂේස්ත්රය සම්බන්ද රැකියාවේ නියුතු structural engineers, architectures, contractors ලා මෙන්ම බාස්ලාගේ සහ architectures ලාගේ නොමනා ක්රියාකලාපයන් හේතුකොටගෙන විවිද දුෂ්කරතාවයන්ට මුහුණදී එමගින් ලැබූ අත්දැකීම් වලින් පන්නරය ලැබූ සහෝදර සාමාජිකයන් රැසකගේ සහයෝගය මේ ත්රෙඩ් එක සාර්ථක කරගන්න ඉස්සරහටත් ලැබෙනවා.
සමහරුන්ගේ තියෙනවා ගෘහනිර්නමානශිල්පින් ගැන විවිද දුර්මත. එක් එක් පුද්ගලයාගේ පවුද්ගලික ක්රියා කලාපය නිසා සමස්තයක් ලෙස ඔවුන් දෙස සෑම විටම වපරැහින් බැලීම සුදුසු නොවන බව මාගේ පවුද්ගලික මතය වේ. අපි මුලින්ම බලමු එළකිරි සහෝදරයන්ගේ මේ සම්බන්දව දක්වන අදහස් කීපයක්
UPULPDN
මම මිනිස්සු ඇණ්ගන්නවා දැකලා තියෙනවා.. ඒත් මේ ත්රෙඩ් එකේන් තමා දැනගත්තේ මිනිස්සු ආකිටෙක්ට් බැරි වැඩ දීලා එයාටම බනිනවා කියලා... සෑහෙන අය දන්නේ නෑනේ ආකිටෙක්ට් කියන්නේ තාක්ෂණික ප්ලෑන් ඩිසයින් කරන කෙනාය කොළ ටික හරියට ඇඳලා දුන්නම ආයේ පස් පාගන්න දෙන්න හොඳ නෑ කියලා (විහිලුවකි )
වැරැද්ද ආකිටෙක් මහතාගේ පිට දාලා වැඩක් නෑ. ආකිටෙක් මහතා ඩ්රෝවින් එක දීලා තියෙනවනම් මුලු පරස් අරින්න ආකිටෙක් ඕනේ නෑ.... ඒකට තමා වැඩ දන්න බාසෙක් ඕනේ.ලන්ච් පේපර්ස් ගන්නේ කෑම ඔතන්න. ටොයිලට් පේපර්ස් ගන්නේ ....කට. ඩෝන්ට් මික්ස් අප් ඇන්ඩ් බ්ලේම්
ආකිටෙක් මහතාට ඇත්තේ තාක්ෂණික චිත්රයක් ඇඳීමේ හැකියාව පමණි... ඔබ තෝරාගෙන ඇත්තේ වැඩේ පටන් ගැනීමට හොඳම කෙනා මිස වැඩය සාර්ථකව නිම කිරීමට අවශ්ය කෙනා නොවේ... සරල පොඩි වැඩක් නම් කරන්න හොඳ බාසෙකුයි ටිකක් ලොකු වැඩක් නම් කම්බි ඩිසයින් එක+ප්රධාන වැඩ ටික යනකොට හරිද බලන්න ඉන්ජෙකුයි අනිවාර්යයි.
බොහෝ වෘත්තීන් තුළ දුර්වලතා නොමැත්තන් නැති වුවත් සාපේක්ෂව වාස්තු විද්යාඥ යන නාමය පෙරදැරිව වෘත්තිමය සේවාව අපකීර්තිමත් වන පරිදි වැරදි උපදෙස් ලබාදීම (නොදන්නා දේ පැවසීම ) හා නීතියේ සඳහන් ඉදිකිරීම් සඳහාවූ අනුමැතියේ අවශ්යතාවය දඩමීමා කරගෙන සේවාවට වඩා අතිශයින් ඉක්මවූ මිල පද්ධතියක් පවත්වාගෙන යාම දැකිය හැක.
අප එදිනෙදා භාවිතාකරන ගොඩනැගිලිවල මෙවන්වූ අසාර්තක නිර්මාණ වලට උදාහරණ බොහෝ දැක ඇත්තෙමි.
Samahara archinge open space concept eka kochchara darunuda kiyanawanam, kanu epamai kiyanne
Honda ahak tyena archiyo innawa mara creative. Client ge brain wash karanna dangalanne nea. Client ge uwamanawai thamnge danumai structural design karana kenath ekka collaboration ekai ganata balance karana.kadeem bindeem adu wenne ehema ewaye.
SHAMINDA PIERIS
ගෙයක් හදන්න යනවනම් හොඳ පළපුරුදු ආකිටෙක් කෙනෙක් ලඟට යන්න.ප්රස්නයක් නැතුව වැඩේ කරගන්න පුලුව්න්.
මගේ පෞද්ගලික උපදෙසනම් ආකියෙක්ව කන්සල්ට් නොකරත් ඉන්ජෙක්ව කන්සල්ට් කරන්න කියන එක.ගේ කැතවුනත් ඉන්න පුලුවන්.ඒත් ඉරිතලපු පැත්තක් බැහැපු ගේක ඉන්න බෑනේ.ඒක නිසා ඉන්ජෙක්ව කන්සල්ටන් කරන්න.
Nu1Dnk
නාසාහි මහාචාර්ය සරත් ගුනපාලයන්ගෙන් ග්රහ මාරු , ජෝතිෂ්ය කරුණු ඇසු ජනතාවක් සිටින රටක වරලත් වාස්තු විද්යාඥයන්ගෙන් වාස්තු දෝෂ නැති කරන්නේ කෙසේදැයි ඇසීම පුදුමයකට කරුණක් නොවේ.
අස්සයා නෙරන්ජනාවෙන් පැනීමත් පාද 4 කලින් ගෙන පසුව කඳ ගැනීමටත් බුරුවෙකුගේ වියදම දරා අස්සෙයෙකුගේ ප්රයෝජන ගැනීමටත් බොහෝ දෙනා උත්සුක වෙති. ඇත්තම අවශ්යතාවය හරකෙකු උවත් පෙනුම කැත නිසා අස්සයෙකු ගන්නීමටත් වෙහෙසෙන නමුත් අස්සයට කවන්නට කෑම සොයන්නේ කෙසේදැයි අවබෝධයට නොගනී. පැහැදිලි කරන්නට උත්සහ කලද අස්සයගෙන් වසරකට දෙකකට වරක් ලැබෙන ප්රයෝජන පමණක් කල්පනා කොට ජිවිත කාලයම අස්සයෙකුවත් ගොනේකුවත් තිය බුරුවෙකුවත් ලබා නොගන්නා බුද්ධිමත් ජනතාවක් සිටින රටකි සිරි ලංකාව.
සමහර දේවල් අදිනකොට කිව්වට තේරුම්ගන්නේ නැහැ, හදනකන් සේවය ගන්නේ නැහැ ගණන් වැඩි කියල. බසුන්නේහෙගේ උපදෙස් වටිනවා අපි දෙන දෙයට වඩා( මෙතන වැටිලා තියෙන පොස්ට් වලිනුත් එක තේරෙනවා). තමන්ගේ අවශ්යතාවයට වැඩ වැඩි දේවල් කරන්න ගිහින් අනාගන්නව.
ඒ අතර අපේ ආකිටෙක්චර් මහත්තය ප්ලැන පාස් කරලත් දෙනවා (ආකිටෙක්චර් මහත්තය වගේ සිටින කෙනා ගැන අදහසක් ඇති වේයැයි සිතමි) කියලත් කියනවා.
අර උඩ කියල තියෙනවනේ -
සාමාන්යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.
- ලංකාවේ ඇත්තටම ඊටත් කුජීතයි. ආකියෙක් ඇදපු ප්ලෑනක් අනුමත කරන්නේ PHI & TO (මහජන සවුක්ය පරීක්ෂක සහ තාක්ෂණික නිලදාරී)
හරියට දොස්තර හරියට බෙහෙත් දෙනවද කියල ඇටෙන්ඩන්ට්ට කියල චෙක් කරනවා වගේ
මගේ නම් දැන් ඉන්න මතය තමයි සියලුම වාස්තුවිද්යා උපාධි ආයතන වසාදමිය යුතුයි කියන එක. මොකද කියනවා නම් ලංකාවේ ජනතාවට ඔවුන්ගේ සේවයෙන් පලක් නැති බව. PHI, TO ජෝතිෂ ගුරුන්නාන්සේ ප්ලැන ඇදල පාස් කරලා දෙනවා, බාසුන්නහෙට ඕන තැන්වල ජනෙල දොරවල් ඉදන් කොලම්, ස්ලැබ් එකට කම්බි අරව මේවා සේරම දානවා, ඔය මහත්තුරුන්ගේ ප්ලෑන් වලට අපිට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියනවා.....
ඉතින් මොකටද මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අවුරුදු 7ක් තිස්සේ උගන්වන්නේ...
akmax
අත්තිවාරමට යන වියදම ඉඩමේ හැඩය, පිහිටීම , පසේ ස්වභාවය, ගෙදර slab ගාන, යොදාගන්නා අමුද්රව්ය වගේ දේවල් මත තීරණය වෙනවා.. උදා තද පොළවක් නම් යනවියදමට වඩා බුරුල් පොළවක අත්තිවරමකට යන වියදම වැඩියි .. ඇත්තටම අත්තිවාරම සම්බන්දව නිවැරදි උපදෙස් දෙන්න පුළුවන් Structural Engineer කෙනෙක්ට.. අර්කිටෙක් කෙනෙක්ට වඩා බොහෝ විට එම උපදෙස් නිවැරදි වෙනවා.. ඒක නිසා අත්තිවාරමට යන වියදම් සංසන්දනය කිරීමේ තේරුමක් නෑ.. ලක්ෂ 15න් පළමු ත්ට්ට්ටුවේ 60%ක් ඉවර කලා කිව්වේ ස්ලැබ් එකත් දාලද ??
මොරා ආකියෙක් කියල specialize කරපු හින්දම කියන්නම් මගේ ඥාතියෙක් ගේ ගෙදර design කලේ මොරා ආකියෙක්.. කියන්න සන්තෝසයි පින්වතුනි අන්තිමට සාලෙ ඔරලෝසුවක් වත් පින්තුරයක්වත් තියන්න බිත්තියක් නෑ.. ඒ තරමටම ජනෙල් සහ ඕපන් spaces.. පදිංචි උනාට පස්සේ තමයි කට්ටියට තේරුනේ වැඩේ..
අයෙත් වියදම් කරලා දැල් ගැහුවා මැස්සෝ මදුරුවෝ එන්නේ නැතිවෙන්න.. පසුගිය අවුරුද්ද ඇතුලත අතිසාර්ථකව තුන්පාරක් ගෙට හොරු පැන්නා.. මගුල් මුද්දේ සිට රත්තරන් බඩු සියල්ල අරන් ගිහින් උන්..
තට්ටු දෙකේ ගෙයක්නම් කෝකටත් ගේ හදන්න කලින් Structural Engineer කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගනින් මචන්
Minimuthu Mora
ප්රධාන ප්රශ්නය ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ලබා ගන්න ලංකාවෙ පොදු මහජනතාවට හැකියාවක් තියෙද යන්නයි. ආකිටෙක්ට් කෙනෙක් තම්න්ගෙ සේවා ගාස්තු වශයෙන් ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් 4%-7% ත් අතර ගානක් ගන්නවා. ඒ කියන්නෙ මිලියන 10ක් යන ගෙදරකට 700,000 වගෙ. අනික ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ප්ලාන් එක ඇදීම නොවෙයි. ප්ලෑන් එක අමතරව සියලුව කොටස් වල සැලසුම්, සවිස්තර සටහන් , වර්ණ ගැලපීම ආදී ගොඩක් දේවල් ඇතුලත්.
තව දෙයක් කියන්න ඕනි. ඔය හන්දි වල බෝඩ් එල්ලන් ඉන්න ගොඩක් එවුන් ආකිටෙක්ල නෙමේ. ඩ්රාෆ්ට්ස්මන්ල. එයාල ගාවට ගිහින් ආකිටෙක් ලගෙ සර්විස් එක ගන්න බෑ.
සුදුසුකම් ලත් ආකිටෙක්ට් කෙනෙක් හොයාගන්න ලේසිම විදිය ශ්රී ලංකා වාස්තු විද්යාවේදීන්ගේ සංගමයේ කැටලොග් එක ලබාගන්න එක. මෙන්න එඩ්රස් එක.;
http://www.slia.lk/
jasz
මගේ වාසනාවට හෝ අවාසනාවට මට වැඩිකාලයක් වැඩ කරන්න ලැබුන architectලා සම්පුර්නයෙනම වෙනස් විදිහට හිතන අය. ලංකාවේ නම ගිය ප්රසිද්ද දෙන්නෙක්ම ඒ අතර ඉන්නවා. ඒ අයට & client යට ඕනේ උනේ සාමාන්ය ගෙවල් නෙවේ. අනික් අයට වඩා වෙනස් ඒවා. ඒහෙම වෙන්න හේතුව ඒ client ලගේ ජීවන තත්ව වෙනස් නිසා & සාමාන්ය කෙනෙක් ගෙයක් හදනකොට තියෙන requirements වලට වඩා වෙනස් නිසා. ඒ නිසා මෙන්න මේක හරියටම හරි, මෙන්න මේක වැරදිමයි කියන්න බෑ. වෙනස් විදිහට හිතන අය නිසා තමා මේ field එක ඉස්සරහට යන්නේ.
Cee7
ප්රදානම දේ වෙන්නේ මම හිතන විදියට ඕනෑම දෙයක් කතා කරලා කරගන්න පුළුවන් කෙනෙක්ව සෙට් කරගන්න එක.. එතකොට කිසිම ප්රශ්නයක් එන්නේ නෑ. මමත් මේ දවස්වල ගේ හදන්න වැඩ පටන් අරන් තියෙන්නේ. තාම අත්තිවාරමේ වැඩ යන්නේ. මමත් අකියෙක්ව සෙට් කරගත්ත (මට ඕන විදියට මගේ ආකල්පවලට හරියන්න) මම ඩිසයින් එක කරගත්ත. අනික ඕනෑම දෙයකට ඇහුම්කන් දෙන්න පුළුවන් පුද්ගලයෙක් උනාම එක ගොඩක් ලේසියි. ඒ වගේම කරන දේ ගැන අපිටත් යම්කිසි අවබෝදයක් තිබීම වැදගත්. මොකද එහෙම නොවුනොත් අන්තිමේදී ගේ හදල ඉවරවෙලා අඩුපාඩු දැක්කම ඒකෙ වැරැද්ද අකියගේ පිට දාල වැඩක් වෙන්නේ නෑ.
අපි කලින් ත්‍රෙඩ් එකේ කතා කරපු වැදගත් දේවල් ටිකක් මම පහල දාල තියෙනවා. ඒ ටික කියවල ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. එහෙනං මචන්ලා දැන් ඔයාලට මේ ත්රෙඩ් එක දිගටම ඇදගෙන යන්න කරන්න තියෙන්නේ මෙච්ච්රෛ තමන්ට තියෙන ගැටළු පැහැදිලිව අහන්න. දන්න කට්ටිය ඒ අයට තමාගේ දැනුමෙන් සහ අත්දැකීම් වලින් සහයෝගය දක්වන්න. එහෙනං අමාරුවේ නොවැටී ගෙයක් හදාගන්න කියල මේ පැත්තට ආපු හැමෝගෙම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා! සියලුම වැඩකටයුතු සාර්ථක වේවා! වැඩේ කරගෙන යමු එහෙනං.
අමාරුවේ නොවැටී ගෙයක් හදමු

Last edited: