Toyota RAV4 ගැන වෙව්වා එකක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota RAV4 ගැන වෙව්වා එකක්

    ඔන්න කොල්ලනේ සෑහෙන දවසක ඉදන් අපේ කට්ටිය ඉල්ලපු වාහනයක් ගැන මෙව්වා එකක් කියන්නයි යන්නේ. කාර් එකකට පස්සේ ඔන්න දෙන්නා තුන්දෙනා හතර දෙනා වෙන කාලේ එනකොට ලට්ට ලොට්ට පටවන් ගමනක් යන්න වෙනකොට සැප පහසුව ගැනත් හිතලා හුගදෙනෙක් SUV වලට ,විශේශෙන් කම්පැක්ට් SUV වලට මාරු වෙනවා. එතකොට ඉතින් එන ලොකුම අව්ල තමා තෙල් ප්‍රශ්නේ. ඒකට හොද විසදුමක් විදිහට RAV4 එක අදුන්වලා දෙන්න පුලුවන්

    ඔය SUV කියන්නේ කම්පැක්ට් ක්‍රොස්ඕවර් යුටිලිටි වෙහිකල් එකක්.ඔය කම්පැක්ට් ක්‍රොස් ඕවර් යුටිලිටි වෙහිකල් එකක් අනිත් SUV කාන්ඩ වලින් වෙන් වෙන්නේ මේවා හදන්නේ කාර් ප්ලැට්ෆෝර්ම් එකම ටිකක් උස්සලා කරලා එහෙම. ඒ නිසා සැපපහසුව එක්කම තෙල් කෙරුවාව මේවයේ අනිත් SUV වලට වඩා හොදයි

    ඒ එක්කම ඉතින් අමුතුවෙන් කියන්නේ මක්කෙයි, මූත් 4x4 තමයි

    පලවෙනි පරම්පරාව 1994-2000

    Toyota-RAV4_1996_800x600_wallpaper_0f.jpg


    1996-2000-toyota-rav4-300X250-1998-Toyota-RAV4-4-door-wagon.jpg


    1998001_1996_Rav4_4Door-3-prv.jpg


    අර ඉස්සෙලා කිව්වා වගේම මූව හැදුවේ කාර් ප්ලැට්ෆෝම් එකක. කොටින්ම ටොයොටා කොරොල්ලා ප්ලැට්ෆෝර්ම් එකේ. හැබැයි බන් මුගේ පෙනුම මටනම් වස කැතයි. දෙවෙනි තුන්වෙනි පරම්පරාවල බුවාලා වගේ මූ තෙල් කරනවත් හොරයි

    මූ දොර දෙක හා හතර මාදිලි දෙකෙන්ම ආවා

    ඕකේ 3S-GE හා 3S-FE කියලා ඇන්ජින් දෙකක් ආවත් දෙකම 2L ඇන්ජින්. බලයේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි අපි ආසකරන ලෝකෙම ප්‍රසිද්ද ටොයොටා VVT-I ඇන්ජිමනම් මේකේ ආවේ නෑ. ඇත්තටම ඇන්ජිම නෙමේ VVT-I තාක්ශනය ආවේ නෑ

    2.0 L I4 3S-FE (103 kW (138 hp))
    2.0 L I4 3S-GE (132 kW (177 hp))



    Transmission
    5-speed manual
    4-speed automatic

    ලංකාවේ මේකේ මිලත් මහාලොකු ගානක් නෑ ලක්ශ 18 සිට 24 විතර වෙනකම් මිලකට මේක ගන්න පුලුවන්



    http://youtu.be/sGmwPlSuXkk

    දෙවෙනි පරම්පරාව 2000-2005

    ඇත්තටම පෙනුමෙන් වගේම තෙල් පැත්තෙනුත් හොද වාහනයක්

    toyota_rav4_3336.jpg


    images


    2000rav4-int.jpg


    ඒ වගේම මේකට සිලින්ඩර් හතරේ VVT-i ඇන්ජිමක් බස්සලයි ආවේ.ඒ වගෙම ABS වලිනුත් යුක්තයි.

    මේකෙත් එක එක ග්‍රේඩ් තියෙනවා

    NV - 2WD
    NRG, GX, VX - 4WD

    ඔය 2WD එකේ විතරක් එන්නේ 1.8 එන්ජිමක්

    ඒත් එක්කම D-4D ඩීසල් ඇන්ජිමකුත් තියෙනවා.

    ඒවගේම සමහර RAV4 , anti-lock braking system, electronic stability control, air conditioning, a height-adjustable driver's seat, cruise control, a six-speaker CD stereo and power windows, mirrors and seats වගේ වැඩකෑලි සේරමත් එක්කත් ආවා


    ඒ එක්කම ස්පෝර්ට් පැකේජයේ මෙන්න මේවා එනවා - mesh grille, hood scoop, color-keyed door handles, a roof rack, silver sport pedals, heated mirrors, gray-painted bumpers and fender flares, and sport fabric seats


    හැබැයි මේකේ 2003,2004 න් පස්සේ ආපුවගෙනම් 2.4 ලොකු ඇන්ජිමක් ආවේ

    Engine
    2.0 L I4 1AZ-FE
    2.0 L diesel I4 1CD-FTV
    2.4 L I4 2AZ-FE

    Transmission
    5-speed manual
    4-speed automatic
    මේක ලංකාවේ ලක්ශ 28 සිට ඉහලට මිලදී ගන්න පුලුවන්

    තුන්වෙනි පරම්පරාව 2005-2012




    images


    images


    2010_toyota_rav4-pic-23119.png


    පෙනුම අතින්නම් සුපිරි භාන්ඩයක්.

    මේකෙත් ශෝර්ට් වීල් මොඩල් එකක් ආවට ඒක ජපානේ විතරයි වික්කේ. ඒ නිසා ලංකාවෙත් රීකන්ඩිශන් ආපු දෙකතුනක් දැකගන්න පුලුවන්.මේකේ ඇන්ජින් මාදිලි බර ගානක් ආවා. ඔය පර්මිට් එකට එහෙම එන්නේ මම දන්න විදිහට 2.4 එක. තෙල් අතින්නම් මේක නරකම නෑ. ලංකාවේනම් ලක්ශ 45න් එහාට තමා මම දන්න විදිහට සෙකන්දෑන්ඩ් ඒවා විකිනෙන්නේ. මේක ගැන අමුතුවෙන් වැඩි විස්තරයක් නෑ. දෙවෙනි පරම්පරාවේ භාන්ඩේ එන ඒවම තමා මේකෙත් මූලිකව ඇතුලත් කරලා තියෙන්නේ

    Engine

    2.0 L 1AZ-FE I4
    2.0 L 1AZ-FSE I4
    2.0 L 3ZR-FAE I4
    2.2 L 2AD-FTV turbodiesel I4
    2.2 L 2AD-FHV D-CAT turbodiesel I4
    2.4 L 2AZ-FE I4
    2.5 L 2AR-FE I4
    3.5 L 2GR-FE V6


    Transmission

    6-speed manual
    5-speed manual
    4-speed automatic
    5-speed automatic
    6-speed automatic
    CVT




    හතරවෙනි පරම්පරාව 2013



    වැඩි විස්තරයක් දන්නේ නෑ බන් තාම


    Toyota_RAV4_2013_600_lq_0001.jpg


    2013-Toyota-RAV4-LA-Show-large-thumb-598xauto-5688.jpg






    කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා, පාං කාලක් ගන්න rep පාරක් දීලා සලකලා පලයන් මචන්..


    වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..







    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

    38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

    40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273


    41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493


    42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදාම වගේ වටින ත්‍රෙඩ් එකක්......:cool::cool::cool:

    අද දවසට රෙප් ඉවර‍යිලු........
    :dull::dull::dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලක්ෂ 20-30 අතර ජපන් කාර් ත්‍රෙඩ් එකක් දැම්ම නේද මචෝ?
    එක පාරක් විතර කියෙව්ව වගේ මතකයි
    ඒක හොයාගන්න බෑනෙ.:confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ෂ 20-30 අතර ජපන් කාර් ත්‍රෙඩ් එකක් දැම්ම නේද මචෝ?
    එක පාරක් විතර කියෙව්ව වගේ මතකයි
    ඒක හොයාගන්න බෑනෙ.:confused::confused:

    20-30 දැම්මේ නෑ. 10-20 තමා දැම්මේ. 20-30 දාන්නයි ඉන්නේ

    සේරම ත්‍රෙඩ් වල ලින්ක් හැම ත්‍රෙඩ් එකක් දානකොටම යටින් දානවා මචන්. මෙන්න 10-20 .
    http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029
     
    Last edited: