පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස

    ඔන්න මේ ත්‍රෙඩ් එකේ එක කොටසින් කිව්වනේ බොඩිය බලන විදිහ.. බලමු නැති අය ඔන්න බලලා එන්නකෝ.
    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    අද කියන්න යන්නේ තව විශේශ කරුනු ටිකක් ඔන්න

    ඔන්න අදත් ආයෙම ආදරෙන් කියනවා අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි වලින් තීරු බදු වන්චා රී බැච් පැන්ඩාද වලහද මොකාද ජරාවවත් වීවා-හෝර්ලික්ස් වගේ වතුරේ දියවෙන මැලේසියන් කුනුගොඩවල්වත් නොගෙන හොයලා බලලා හොද ජපන් එකක් ගනින්. හිතට වදයක් නැතුව දුවන්න පුලුවන්. හන්දියේ බේකරියේ හරි ස්පෙයාර් පාර්ට්ස් තියෙනවා

    අද අපි බලමු බාස් මාමෙක් නැතුව කොහොමද වාහනේ ඉතුරු ටිකත් බලාගන්නේ කියලා

    ඇන්ජිම,

    ඔන්න ඉතින් වාහනේ බලන්න ගියාම ඇන්ජින් රූම් එක එහෙම ඇරලා බලද්දි කිරි ටොයියට හෝදලා කරලා තිබ්බොත් පස්වනක් ප්‍රීතියෙන් ඉපිලෙන්න එපා. ඉස්සෙල්ලා හොදට බලපන් ඔයිල් පාරවල් එහෙම තියෙනවද කියලා. නැත්නම් හොද චිත්‍රයක් හිතේ මවාගනිල්ලා මොකෝ අපි ආයෙමත් තව ටිකකින් බලන්නයි යන්න්නේ.

    දැන් මෝල කුලප්පු කරලා රේස් කරන්නේ නැතුව හිමීට දුවන්න දෙන්න. ඇතිල්ලෙන ගෑවෙන ගහන සද්ද එහෙම එනවද කියලා හොදට කන් දෙන්න, අනවශ්ය ඕනෑම සද්දයක් පස්සේ කාලෙක ලොකු අව්ලක් කලෑකි

    ඔයිල් කූර හිමීට ඇදලා බලන්න දුමක් එනවද ඔයිල් ගහනවද කියලා. එහෙමනම් බඩු බනිස්. අනික ඔයිල් කලු උනාට අව්ලක් නෑ, සුදු(කිරි ) හෝ වෙනත් පැහැයක් වෙලානම් ඒ කියන්නේ ඔයිල් වලට තව දෙයක් මෝලෙන් එකතු වෙනවා, ගෑස් කට් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

    ඒ එක්කම මෝලට අත තියලා බලපන් උඩින් මොකක් හරි ගැස්සීමක් මිස් එකක් අතට දැනෙනවද කියලා.

    ඒ වගෙම තමා රේඩියේටරේ වතුර මලකඩ පාට වෙලා ගිහින්නම් රේඩියේටරෙත් ප්‍රශ්න ඇති කරන්න පටන් අරන් තියෙන්නේ.


    දැන් අපිට පුලුවන් වාහනෙ ටිකක් දැන්නෙන්න දුවලා එන්න. ඒ යන අතර මග වෙව්ලිලි ගැස්සිලි වලින් සීවී, බෝල් ජොයින්ට් වගේම ස්ටීරියන් රැක් ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් ප්‍රශ්න වගේ දේවලුත් බලාගන්න පුලුවන්, දුවලා ආවහම ආයෙම ඇන්ජිම ඇරලා බලන්න අර මම කලින් හිතේ ඇදගන්න කිව්ව චිත්‍රයත් එක්ක සන්සන්දනය කරලා ඔය ටැපට් කවර ගෑස්කට් වලින් එහෙම අලුත් ඔයිල් පාරවල් ඇවිත් තියෙනවද කියලා. මොකෝ අයිතිකාරයෝ ඕවා හොදලා කරලා තමා බිස්නස් එකට බහින්නේ

    ත්‍රෙඩ් එකට ගැලපෙන රූප හොයනකොට මට මේක යූටියුබ් එකෙන් හම්බ උනේ,. බොහෝම අපූරුවට හැමදේම මේකේ කියලා තියෙනවා






    අද ත්‍රෙඩ් එකනම් එච්චර ලොකු නෑ, ලගදි මොකුත් දාන්නත් බැරිඋන නිසයි මේ මහරෑ මේක කෙටුවේ. එහෙනම් බලලා බම්ප් එකක් එහෙම දාලා සලකලා ගියාට තරහා නෑ,

    කඩේට දීලා කන්න මොනවා හරි ගන්න රෙපක් දීපන්කෝ.......!!





    වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..







    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

    38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

    40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273


    41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493


    42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

    43.Toyota RAV4 ගැන වෙව්වා එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692

    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    රත්තරං;15153747 said:
    :love::love:වටිනවා
    අනේ පුතේ අපේ එක්කෙනා කොට ගානකට ඩිෆෙන්ඩර් එකක් ගන්න දගලනවා පොඩ්ඩක් විස්තර ටිකක් දාල කියපන්කො නූලකින්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mekath ekathu kaloth hondai aiye. Wikunanna lan wela engine gewila kuuren dum gahana ewun engine oil ekata mokakda liquid ekak daanawa. STD wage namak mathaka na dan. eta passe oil kuuren duma danne na hoyannath amarui gewila kiyala. Habai aragena oil maru kalama okkoma leda patan gannawa.

    Oka allaganna nam oil thickness ekawath balanna wei.:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම වැඩකට පොඩ්ඩක් යනවා. හවසට කට්ටියම සෙට් වෙලා කතාකරමු. හවස සලකපු හැමෝටම සලකනවා ඔන්න
     
    • Like
    Reactions: <DNA

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    Mekath ekathu kaloth hondai aiye. Wikunanna lan wela engine gewila kuuren dum gahana ewun engine oil ekata mokakda liquid ekak daanawa. STD wage namak mathaka na dan. eta passe oil kuuren duma danne na hoyannath amarui gewila kiyala. Habai aragena oil maru kalama okkoma leda patan gannawa.

    Oka allaganna nam oil thickness ekawath balanna wei.:yes::yes:


    mama ahala tiyenne coper kuurak danava kiyala.. duma enne nati wenna..