ටොයොටා yaris/vios/belta 2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න අලුත්ම බඩ්ඩක් ගැන කියන්නයි යන්නේ, තාම ලංකාවේ අය මේක දැකලා දන්නේ නැතුව ඇති. මේක දැන් මාකට් එකට ඇවිල්ලයි තියෙන්නේ. සාමාන්නෙන් ලෝක වෙලදපොලේ මේක විකින්නේ ලක්ශ 20-22කට වගේ. අපේරටේ නම් මහරජාවයි ඇමති සෙට් එකයි නඩත්තු කරලා එද්දි සෑහෙන ගානක් වෙයි, අවන්කවම ලස්සන කාර් එකක් මචන්. මටනම් හිතට ඇල්ලුවා. දෙයියනේ කියලා මේපාර කොරොල්ලා එකයි යාරිස් (බෙල්ටා) එකයි කාර් කියන්න පුලුවන් විදිහට හදලා. නෙට් එක පුරාම කරක් ගහලා හෙන අමාරුවෙන් පොටෝ ටිකක් හොයාගත්තේ. තාම නෙට් එකේ පොටෝ වත් නෑ

    මේක වියොස්, බෙල්ටා යාරිස් කියන මොඩල් තුනටම එනවා. එකම කාර් එක

    එහෙනම් බලපන්කෝ මූන

    YarisSedan-extPhoto-2_blownUps.png


    yarisSedan-car-landingpage.png


    YarisSedan-extPhoto-3_blownUps.png


    YarisSedan-extPhoto-4_blownUps.jpg


    YarisSedan-extPhoto-5_blownUps.png


    මේ පාරනම් යන්තම් ඩෑශ්බෝර්ඩ් එක පැත්තට දාලා තියෙනවා. කලින් එකේ දෙලොවටම නැති ඩෑශ් බෝර්ඩ් එක වගේ නෙමේ


    2014-Toyota-Vios-interior.jpg



    මේකේ 1.3 හා 1.5 මොඩල් දෙකක් එනවා.



    මුලින්ම 1.3 එක ගැන බලමු. 1.3 එකේ ග්‍රේඩ් දෙකක් එනවා


    1. Yaris Sedan S 1300cc

    Engine : 1.3L, 4 CYLINDERS IN-LINE TYPE, DOHC WITH VVT-i
    Output : 84 HP / 6000 rpm
    Torque : 12.3 kg-m / 4400 rpm
    Transmission : 4 Speed Automatic

    interior

    3 Spoke Urethane Steering Wheel
    Analog Speedometer & Tachometer
    Audio AM-FM/CD/AUX/USB + 2 Speakers
    Fabric Seats Standard
    Floor Mat
    Halogen Headlamp
    Manual Air Conditioning
    Rear Seats Fixed
    Rear Window Defogger
    Shift Lever & Knob - Urethane
    Single Airbag
    Tilt Steering Column (Manual)

    exterior

    14 Inch Steel Wheels
    Door Mirrors - Black
    Door Outside Handle- Black
    Intermittent Window Wiper
    Radiator Grille - Black
    Anti-Lock Braking System (ABS) With Brake Assist (BA)
    Anti-Theft System With Immobilizier


    2.Yaris Sedan SE 1300

    All above plus
    Audio AM-FM/CD/AUX/USB + 4 Speakers
    Dual Airbags
    15 Inch Steel Wheels
    Door Mirrors - Body Colored & Powered
    Door Outside Handle - Body Color


    ඊලගට 1500cc එක. මේකේ ග්‍රේඩ් තුනක් එනවා

    Engine : 1.5L, 4 CYLINDERS IN-LINE TYPE, DOHC WITH VVT-i
    Output : 107 HP / 6000
    Torque : 14.4 kg-m / 4200 rpm
    Transmission : 4 Speed Automatic

    1.Yaris Sedan SE 1500


    interior

    3 Spoke Urethane Steering Wheel
    Analog Speedometer & Tachometer
    Audio AM-FM/CD/AUX/USB + 2 Speakers
    Fabric Seats Standard
    Floor Mat
    Halogen Headlamp
    Manual Air Conditioning
    Rear Seats Fixed
    Rear Window Defogger
    Shift Lever & Knob - Urethane
    Single Airbag
    Tilt Steering Column (Manual)

    exterior

    Central Locking
    Keyless Entry
    14 Inch Steel Wheels
    Anti-Lock Braking System (ABS) With Brake Assist (BA)
    Anti-Theft System With Immobilizier
    Audio AM-FM/CD/AUX/USB + 4 Speakers
    Door Mirrors - Body Colored & Powered
    Door Outside Handle - Body Color
    Halogen Headlamp
    Intermittent Window Wiper
    Radiator Grille - Body Color & Plated


    2.Yaris Sedan Sport 1500cc

    All of the above plus,

    Door Inside Handle - Silver Paint
    Multi Information Display
    Steering Wheel Control For Audio
    3 Spoke Leather Steering Wheel With Blue Stitch
    Analog Sport Speedometer & Tachometer
    Fabric Seats Sport
    Shift Lever & Knob - Leather With Paint

    15 Inch Alloy Wheels
    Front Spoiler
    Rear Spoiler
    Side Mud Guards
    Lower Back and Back Door Garnish - Plated
    Front Fog Lamps
    Door Mirrors - Body Colored, Powered & Retractable With Indicators
    Radiator Grille - Plated


    3.Yaris Sedan SE+ 1500cc

    All of above plus

    Door Inside Handle - Plated
    Multi Information Display
    Steering Wheel Control For Audio
    Smart Key & Push Start Button
    3 Spoke Leather Steering Wheel
    Analog Speedometer & Tachometer
    Audio AM-FM/CD/AUX/USB + 6 Speakers
    Fabric Seats High
    Auto Air Conditioning
    Rear Seat Manual Folding (60:40 Split)
    Shift Lever & Knob - Leather With Paint

    15 Inch Alloy Wheels
    Lower Back and Back Door Garnish - Plated
    Front Fog Lamps
    Door Outside Handle - Plated
    Door Mirrors - Body Color, Powered & Retractable With Indicators
    Projector Halogen Headlamp
    Radiator Grille - Plated


    ඕකේ අඩුම එකයි වැඩිම එකයි අතර ලක්ශ 4ක වගේ මිල වෙනසක් තමා තියෙන්නේ, තාමනම් කාර් එක අතගාලා බලන්න බැරිඋනා ලංකාවෙන් පිටතදිවත්. ලගට දැක්ක දවසට තව විස්තර ටිකක් කියන්නම්

    මොනවා උනත් කලින් ආපු මෙලෝ රහක් නැති බෙල්ටා එකට වඩානම් ගැම්මක් තියෙනවා වගේ, 1000 cc ලබ්බ ෆේල් උන එකෙන් පාඩමක් ඉගෙනගෙනද කොහෙද. මම හිතන්නේ මේකේ 1.5 ඇන්ජිම ඇක්සියෝ ඇන්ජිමම වෙන්න ඕනේ. හරියටම කියන්න බෑ. හැබැයිපුතෝ එහෙම උනොත් වාහනේ බරත් එක්ක ඇඩෙන්න තෙල් කරයි. 16කින් එහාට කරන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් මේක සෑහෙන්න මාකට වෙයි. කොහොම උනත් ජපනා කොරොල්ලා එකයි යාරිස් එකයි ගතියට ගහලා ඇක්සියෝ එක චොර කරපු එකනම් අස්පට් වැඩේ

    වැඩක් උනානම් බම්ප් එකක් වත් දාල යන්න

    ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..




    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

    38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

    40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273

    41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493

    42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

    43.Toyota RAV4 ගැන වෙව්වා එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692

    44.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1561575

    45. Mitsubishi lancer EX - http://www.elakiri.lk/forum/showthread.php?p=15514170#post15514170



    [/B][/SIZE]


    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මේක නං පරණ මොඩල් එකට වඩා සිරාවටම ලස්සනයි. දැන් ලංකාවෙ වාහන මාකට් එක වැටිල තියෙන හැටියට පර්මිට් සෙට්වෙලා නැත්නම් ලොතරැයියක් ඇදිල වගේ දේකට ඇරෙන්න තියෙන වාහනේ විකුණල අළුත් එකක් ගන්න එක එච්චර හොඳ නෑ. ඒත් බලමු අවුරුදු කීපයකට පස්සෙ පුලුවන් කමක් ආවොත් ඊලඟට ගන්න ඉන්න කාර් ලිස්ට් එකේ මුලින්ම තියෙන්නෙ ඕක.:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක නං පරණ මොඩල් එකට වඩා සිරාවටම ලස්සනයි. දැන් ලංකාවෙ වාහන මාකට් එක වැටිල තියෙන හැටියට පර්මිට් සෙට්වෙලා නැත්නම් ලොතරැයියක් ඇදිල වගේ දේකට ඇරෙන්න තියෙන වාහනේ විකුණල අළුත් එකක් ගන්න එක එච්චර හොඳ නෑ. ඒත් බලමු අවුරුදු කීපයකට පස්සෙ පුලුවන් කමක් ආවොත් ඊලඟට ගන්න ඉන්න කාර් ලිස්ට් එකේ මුලින්ම තියෙන්නෙ ඕක.:P

    මටත් හිතෙනවා මොනවා නැතත් සූ ගාන්න තෙල් කරයි කියලා
     
    • Like
    Reactions: waca