ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 15 (උඩ හඳයා)
හිස මත කහ පැහැයට හුරු සුදු ලපයක් දක්නට ලැබෙන බැවින් හඳයන් නමින් හඳුන්වයි. සිරුර දෙපස ගුද වරළට ඉහළින් කලු පැහැති ත්‍රිකෝණාකාර පැල්ලම් තුනක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.
සත්ත්ව විද්‍යාත්මකව ඇප්ලෝචීලස් දායි Aplocheilus dayi ලෙස හඳුන්වන මේ මත්ස්‍ය විශේෂය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ සිලෝන් කිල්ලිෆිෂ් Ceylon killifish නමිනි.
සාමාන්‍යෙයන් සෙමෙන් ජලය ගලා බසින නොගැඹුරු දිය පහරවල ජීවත්වන මොවුන් ඉවුරු දෙපස ගස්වලින් වැසී ගිය සෙවණ සහිත එමෙන් ම රොන් මඩ සහිත පත්ලක් ඇති ඇළ මාර්ගවලට වඩාත් ප්‍රියකරයි. කිවුල් ජලය සහිත කඩොලාන සහිත පරිසරයේ ද මොවුන් දක්නට ලැබෙයි.
දියෙහි ජීවත්වන කුඩා කෘමීන්, පණුවන් හා පිලව් ගිල මෙන් ම කුඩා මාළු විශේෂ ද ගිල දමයි. ඉතා අලංකාර මත්ස්‍යයකු බැවින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී විශාල වශයෙන් මෙරටින් අපනයනය කරන ලද මාළුවෙකි.
කළු හා කැලණි ගංඟා නිම්නයන්හි දක්නට ලැබෙන උඩ හඳයා වනාන්තර විනාශය, කෘමි නාශක භාවිතය, වැලි ගොඩදැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්ව විශේෂයකි. මොවුන් වරකට බිත්තර 50ත් 150ත් අතර ප්‍රමාණයක් දමයි.
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා)
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 14 (ඉරි හඳයා)