යනකොට දඹදිව දැන ගමු මේ බව
දැනට ලංකාවෙන් ගිය 180ක් විතර අතුරුදහන් වෙලා තියනවා.අදටත් කීසිම තොරතුරක් නෑ.
එහෙ යන අපේ කට්ටියට හුඟාක් වෙලාවට පොඩි පොඩි අසනීප වෙනවා. සමහර වෙලාවට උණ හෙම්බිරිස්සාව වෙන්නත් පුළුවන්,
මොකද ඕකට හේතු දෙකක් තියෙනවා. ඉන්දියාව කියන්නේ හුඟාක් ලොකු රටක්නේ. අපේ රටේ අයට ඒ වගේ ලොකු දුරවල් ගිහිල්ල කොහොමවත් පුරුදු නෑ. අනෙක ඉන්දියාවේ දේශගුණය හරි වෙනස්. ඒක එක හේතුවක්.
අනෙක් එක තමයි අපේ රටෙන් එහෙට එන්නේ අඩුම තරමේ අවුරුදු හැටක්වත් වයස අය. ඒ නිසා එහෙම අයගේ ඇඟපත දුර්වල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
එතකොට!
නෑ... නෑ...
ඔය අසනීප වීම කියන එක හරි සරල දෙයක්.
සරලයි නං මොකක්ද ප්‍රශ්නෙ?
ප්‍රශ්නෙ කියන්නෙ අසනීප වීම නෙවෙයි. අසනීප වෙන අයට අවශ්‍ය පහසුකම් ඔක්කොම ඔය සංචාරක සමාගම්වලින් ලැබෙනවා. පුංචිම සමාගමක් වුණත් එහෙමයි. හැබැයි පොඩ්ඩ බැරි වුණොත් ඉවරයි.
මොකද වෙන්නේ?
ඉන්දියාව කියන්නෙ එක පැත්තකින් හුඟාක් හොඳ රටක්. හුඟාක් හොඳ මිනිස්සු ඉන්නවා. ලෝකයේ පෝසත්ම මිනිස්සු එහෙ ඉන්නවා. ලෝකෙ ලස්සනම ගෑනුත් ඉන්නවා. මේ මිනිස්සු ගාවලුනේ ලෝකෙ තියෙන රත්තරන්වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඒත් මේ රටේ බත් පාර්සලයටත් මිනී මරන අය. ඒ කියන්නෙ අන්තිම දුප්පත් උදවිය ඉන්නවා.
ඒකෙයි, මේකෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?
ඒ මිනිස්සු හදන්නෙ කොහොම හරි සල්ලි හොයන්න. ඒ ඔය කතාවට කියන්නෙ බල්ලො මරලා හරි සල්ලි හොයනවා කියලා.
කොහොමද සල්ලි හොයන්නේ?
එක එක විදිවලට. අපිට ඒව වැඩක් නෑ. ඒත් මේ කියන්නෙ අපේ මිනිස්සු එහෙ ගියාම හුඟාක් සිහියෙන් වැඩ කරන්න ඕනෑ. අපි ඔය ගම්බද පැතිවල තියෙන සමහර බෙහෙත් දෙන තැන්වලට නොයා ඉන්න ඕනෑ.
ඒ ඇයි?
ඒවගේ ඒවා හුඟාක් වෙලාවට බෙහෙත් දෙන තැන් නෙවෙයි. ඒව මේ හොරට අටවගත්ත ඒවා.
ඒවයේ ඉන්නෙ කවුද?
කවුද නං දන්නෙ නෑ. හැබැයි ෙදාස්තරලා නෙවෙයි කවුරු හරි හොරු.
හොරු?
ඔව් හොරු. ඒක ඇතුළට යන මිනිහව මංකොල්ල කන අය.
ඔයාට එහෙම අය මුණගැහිලා තියෙනවාද?
මට ඔය කියන ප්‍රශ්නයට මූණ දුන්න අයව මුණගැහිලා තියෙනවා.
ලංකාවෙදි?
නෑ. එහෙදි. එහෙ එයාර්පෝට් එකකදී.
මොනවද වෙලා තියෙන්නේ?
අපේ අය ඔය ගමන් බිමන් ගියාම අනෙක් අයත් එක්ක එකටම ඉන්නෙ නෑනෙ. ඒක නිසා තමයි ඔය ප්‍රශ්නෙ වෙන්නෙ. කොහොම හරි මේ අය ගිහිල්ලා තියෙන්නෙ බෙහෙත් ගන්න. ඒ ගිය වෙලාවෙ දෙන්නටම මොනව හරි නාසයට අල්ලලා ඊට පස්සෙ සිහිය ඇවිත් බලනකොට ෙදාස්තරලා නර්ස්ලා කවුරුවත් නෑ.
ඒ මොකද?
උෟ පැනලා ගිහිල්ලා.
මොනවද අරගෙන තියෙන්නේ?
ඒ අයගෙ සල්ලිබාගෙ ඔක්කොම ඉවරයි. අතේ තිබ්බොත් මිල මුදල් ආභරණවගේ නෙවෙයි එයාල හොරකන් කරන්නෙ වකුගඩු.
මොකක්?
ඒ කොහොමද?
හරිම සරලයිනේ. ලෙඩාව ඇතුළකට එක්කගෙන යනවා. එක්ක ගිය කෙනෙක්ට ටිකක් වෙලා ඉන්න කියනවා. ඇතුළට ගිය කෙනාගෙ නහයට ක්ලෝරෆෝම් හරි මොනවා හරි දෙයක් අල්ලනවා. ඒ කෙනාට සිහිය නැති ටිකේ අර ඔපරේෂන් එක ලස්සනට කෙරෙනවා.
ඔපරේෂන් එක?
වකුගඩුව ගලවා ගන්න එක.
ඒක මාරාන්තික නැත්ද?
නෑ නේ. වකුගඩුවක් නැතිව ජීවත් වෙන්න පුළුවන්නෙ. අනෙක මේ අය ඒකට පුරුදු අයනෙ. ටක්ගාලා ගලවලා ඔපරේෂන් එක ඉවර කරනවා ඇති. ඒ ගැන මම හරියටම දන්නෙ නෑ. හැබැයි ලෙඩා නොමැරෙන බව ස්ථිරයි.
ඒකට සංචාරක සමාගම වගකියන්න ඕනෑද?
නෑ. අසනීපයක් වුණාම තමන් එක්ක යන සංචාරක නියෝජිතයට කිව්වම එයාලා දන්නවා අනුමත රෝහල් ගැන. මොකද ඔය සංචාරක සමාගම් හැම එකක්ම වගේ හොඳට පුරුදු අයනෙ. එයාලට එහෙම ආවම ලංකාවට වඩා පුරුදුයි.
එහෙම නං කොහොමද මේ අවදානමක් තියෙන්නෙ?
මම කලිනුත් කිව්වෙ අපේ අය කණ්ඩායමෙන් මිදිලා බෙහෙත් ගන්න යනවා. වගේ වැඩ කරනවානේ. එතකොටයි ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ.
වකුගඩුවක් හොරකම් කරන්න පුළුවන්ද?
මොකද බැරි, මෙහෙ ඉන්නවාලු තමන්ගෙම වකුගඩුව විකුණලා ක්‍රිකට් මැච් බලන්න යන අය.
බැරිවෙලාවත් එහෙට ගියාම මෙහෙම ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්න ඕනෑ.
මෙහිදී අපේ අයට ලොකු භාෂා ප්‍රශ්නයක් තියෙනවනෙ. ඉංගී්‍රසි වුණත් පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා හොඳම දේ තමන්ව එක්කගෙන ගිය සංචාරක සමාගමේ නියෝජිතයව සම්බන්ධ කරගන්න එක. එයාට කියන්න ඕන තමන්ට වෙච්ච කරදරය ගැන හරි විස්තරය. එතකොට එයාට පුළුවන් ඔයාට උදවු කරන්න.
ඔය කියන විදියට ජීවිතේ වුණත් අවදානම් නේද?
නැතිව ඉතින්. ඇතුළට ගියාම සිහිය නැතිකරලා වකුගඩුවක් ගලවා ගන්නවා කියන්නෙ ඉතින් මරලා දාලා වකුගඩු දෙකම ගලව ගන්න එකත් ප්‍රශ්නයක් නෙවෙයි.
එතකොට දඹදිවයෑම අවදානමක්ද?
නෑ. නෑ. දැනි ඕක ලිව්වම අපේ රටේ මිනිස්සු මගෙ ඔළුව කන්න එයි. මම එහෙම කිව්වයි කියලා එහෙම දෙයක් නෙවෙයි. පිහියකින් බෙල්ල කැපුවට ප්‍රශ්නෙ තියෙන්නෙ පිහියෙ නෙවෙයිනෙ.
මෙතැන මේ ප්‍රශ්නෙ තියෙන්නෙ දඹදිව යෑමෙ නෙවෙයි. දඹදිව කියන්නෙ යන්න, බලන්න, වඳින්න ඕන තැනක්. හැබැයි එහෙම ගියාම ලෙඩක් දුකක් වුණාම ඔය පාර අයිනෙ තියෙන පෙට්ටි කඩවල් වගේ තැන්වලට නං යන්න එපා.
ඒ කතාව එච්චරයි. සමහරවිට කවුරු හරි කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් මේක මේ ඒ තරම් දෙයක්ද කියලා. නෑ ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අපේ රටෙන් ලක්ෂ ගාණක් අවුරුද්දකට දඹදිව යනවා. එහෙම යන අයගෙන් සියයට පනහක් විතර අඩුම තරමේ පිටකොටුවෙවත් ඇවිදින්න දන්න අය නෙවෙයි. එහෙම අයට දඹදිව ගියාම පාරක් තොටක් හොයාගන්න බෑ කියන එක නම් අහන්නවත් දෙයක් නෙවෙයි. ඒ අතරෙයි මේ විදියෙ අවදානමකුත් තියෙන්නෙ. ඒ නිසා හැම පිළිගත්ත සංචාරක ආයතනයක් එක්කම මේ ගමන යන්න. එහෙම යන අතරේ ඒ අයගේ උපදෙස් හරියටම පිළිපදින්න, නැත්තං නැතිවෙන්නෙ මිල මුදල්, ආභරණ නෙවෙයි. වකුගඩුවක් වෙන්න පුළුවන්.
තව එක ප්‍රශ්නයක් තිබුණා මට අහන්න.
ඔය වකුගඩුවලට මොකද කරන්නේ?
ඒව ඒ රටේ විකුණනවා. ඒ වෙලාවෙම කොහේ හරි ඉස්පිරිතාලෙක ලෙඩෙකුට බද්ධ වෙනවා. ඊට පස්සේ කතාව ඉවරයි.
මව්බිම පුවත්පත් ඇසුරෙනි
මාත් දඹදිව ගියා අම්මෝ කියල වැඩක් නෑ.
ගොඩබාපු දවසෙම ආච්චී කෙනෙක්ගේ බෑග් එක කපාගෙන ගියා.
නඩේ ලොක්ක කිවා විදියට හිටියොත් ඇග බේරගෙන එන්න පුලුවන්.
මම ගිය කාලේ අන්තිමට නැතිඋන ආච්චි ගැන ලංකාවේ කට්ටිය හොයලා බලන කොට හතර දෙනෙක් මැද්දේ යනවා සීසීටීවී එකේ පෙන්නලා තියනවලු.ඉන්දියන් කාරයෝ හෙන කපටියි.උන් සින්හලෙන් කතා කරලා තමයි ගේම් දෙන්නේ.අපේ කට්ටිය සින්හල මිනිස්සු කියලා රැවටෙනවා.වැඩිපුරම අතුරුදන් වෙන්නේ නවදිල්ලියෙදි.සාරි ගන්න ගියාම සිහියක් නෑ.පාරේ පුරාම පොස්ටර් අතුරුදන් වෙච්ච අය ගැන
කවදවත් දඹදිව යන්න එපා කියලා නෙමේයි කියන්නේ.යන තැනක පරිස්සමෙන් යන්න කල්පනාවෙන් ගියොත් වැඩේ කරගෙන එන්න පුලුවන්
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips

Last edited:

patta kali inne ehe