කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
මේක හරි රහට දැනෙන වැඩක්. ඒ කියන්නෙ කිරි පැණි කන එක නෙවෙයි. මේ පත්තර රස්සාව. පට්ට පැණි රසයි නෙවෙයි. නෙල්ලි ගෙඩියක් වගෙයි.
සමහර දේවල් තිත්තයි
සමහර දේවල් ඇඹුල්
සමහර දේවල් කහටයි
හැබැයි සමහර දේවල් පැණි රසයි. මේ හැම එකම වෙන වෙනම තියෙනවට වඩා එකතු වුණාම ඒකෙ තියෙන්නෙ වෙනමම රහක්...
මේ කියන දවසත් එහෙම දවසක්. රාජකාරි කටයුත්තකට අෑත ගමකට යන්න සිද්ධ වුණා. ඒක හරි ලස්සන පැත්තක්. නැට්ටුක්කාර ගහකොළයි, සින්දු කියන අතු ඉතියි අස්සෙ අපි අපිත් නොදන්න මොකක්ද එකක් හොයනවා. එහෙම වෙලාවට මට හිතෙනවා මේ ගස්වැල් මල් හුස්ම ගන්නවාය කියලත්. සමහර වෙලාවට වැව් තාවුලුවල තියෙන ගස් ගොන්නවල් දැක්කම මට මැවෙන්නෙ ඉස්කෝලෙ යන කෙල්ලන්ව. ඒ කෙල්ලො හැම තප්පරේකම වගෙ කියවනවනෙ. මේ ගස් ගොන්නත් එහෙමයි. ඉවරයක් නැතිව මොනවදෝ කියවනවා. මේ ඉරයි පෘථිවියයි කැරකෙන එක මොනව හරි කරලා නතර කරගන්න පුළුවන්නං මම මේ වැව් තාවුල්ලක නතර වෙනවා...
කොහොම හරි මේ කියන දවසෙත් අපිට ඒ වැඩේ කරගන්න බැරි වුණා. ඒ කියන්නෙ අර ඉරයි පෘථිවියයි නතර කරන එක... ඒ නිසා තප්පර කටුත් එක්ක රේස් එකේ, අපිට කොළඹ එන්න වුණා...
පඳුරු අස්සෙ හැංගිලා හැංගිමුත්තන් කරලා පොලිස් නිලධාරියො බිල්ලො වගේ පාරට පනිනවා. "හයිස් පීඩ්" මීටරෙත් අරගෙන. ඒ නිසා අපි දැහැමින් සෙමින් හැටට විතර කොළඹ එනවා. ඔන්න ඔය අතරෙ තමයි මගෙ හිත මට කියන්නෙ "කිරි ටිකක් කාල යමුද?" කියලා. ඉතින් අපි නතර වෙනවා. හැමදේම කරන්නෙ ඕකටනෙ... එතැනදි කෙරෙන සතුටු සාමීචි කතා අස්සෙන් තමයි මේ කතාව එළියට එන්නෙ...
"පැණි කොහොමද ඔරිජිනල්ද?"
ඒ ප්‍රශ්නෙ අහන්නෙ මම. උත්තරේ දෙන්නෙ මුදලාලි.
"අනේ නෑ මහත්තයා මේ බෝතලේම ගහලා තියෙනවා. ඔරිජිනල් නෙවෙයි කියලා..."
කොයි ලෝකෙද මුදලාලිලා කියන්නෙ ඔහොම කතා. මුදලාලිලා කිව්වත් බෝතල්වල ගහන්නෙ නෑනෙ. අන්න ඒ නිසා මට හිතුණා මේකෙ මොකක් හරි කතන්දරයක් ඇති කියලා.
ඇයි මේ බෝතල්වල ඕව ගහන්නෙ?
මිනිස්සු රවට්ටල වැඩක් නෑනෙ. කොහොමත් දන්න මිනිහට තේරෙනවනෙ මේක කලවං කරලයි තියෙන්නෙ කියලා. ඉතින් මොකටද එහෙම කරලා...!
හරියට දෙන්න පුළුවන්නෙ.
ඒ කියන්නෙ කලවං නොකරද! කවුද ඒ ගණන්වලට ගන්නෙ? මෙහෙ අඩු ගාණකට දෙන්න බෑ, හරියට හදලා.
ගාණ ප්‍රශ්නයක් වෙන එකක් නෑනෙ.
මොකද නැත්තෙ. මෙහෙ ඔරිජිනල් එකයි කොළඹ එකයි අතර ගාණෙ ලොකු පරතරයක් තිබුණම මිනිස්සු අපිට කුණුහරුපෙන් බැනලනෙ යන්නෙ.
ඒක ඉතින් හරිනෙ මහත්තයො පැණි තියෙන්නෙ මෙහෙනෙ. කොළඹට යවන්නෙත් මෙහෙන්. එතකොට ඉතින් එහෙට වඩා මෙහෙ ගණන් වැඩි වෙලා කොහොමද?
ඕකනෙ කියන්නෙ.
දැන් මම ඔය මහත්තයට දුන්න නං, ඔයත් මට කරන්නෙ ඕකමයි.
කොළඹට යන පැණියි මෙහෙ තියෙන පැණියි හොඳටම වෙනස්.
ඒ කොහොමද ඒකත් පොල් පැණි, මේකත් පොල් පැණිනෙ.
ඔව්,
නම නං ඉතින් එකයි. මහ රැජනගෙ පුතත් විලියම්, ආං අර එළවළු කඩේ මුදලාලිත් විලියං. නම එක වුණාට වැඩ වෙනස්.
පැණිවලට කොහොමද ඕක ගැළපෙන්නෙ?
මහත්තයො,
මෙහෙ පොල් පැණි හදන්නෙ පොල් රාවලින්. පොල් රාවලට හල්පොතු දාල ඒක තාච්චියෙ තියලයි අපි පොල් පැණි හරිගස්සන්නෙ. මේව මේ කලවං කියන්නෙ සීනි උණු කරපුවා කලවං නිසයි. ඒත් කොළඹට වැඩිපුර එන්නෙ එහෙම ඒවත් නෙවෙයි.
එහෙනං!
ඔය ලංකාවෙ එක පැත්තක දැන් මේ වැඩේ ලොකුවට කෙරෙනවා. ඒ කට්ටිය නිසා පැණි හැදෙන ප්‍රමාණයත් වැඩියි. මුලින්ම කරන්නෙ කොප්පරා මැස්සක් තියෙන තැනක් අල්ල ගන්න එක.
එතැනින් පොල්වතුර ගන්න පුළුවන් ඕන තරම්. ඒවයින් තමයි පැණි හදන්නෙ. පොල් වතුරවලට හල්පොතු දානවා. එතකොට අර පැණිවල පුරුදු කහට රහ එනවා. ඕක තමයි ක්‍රමය.
පොල්වතුරත් නැතිව පැණි හදනවා. සීනියි, හල්පොතුයි ච්ඛ්ඛ් යි එකතු කරලා. ඒවනෙ ඉතින් කොළඹ එන්නෙ. එතකොට ගණන අඩුයි. කොලිටිය බින්දුවයි. ඔන්න ඕක තමයි පැණිවල කතන්දරේ. කිරිත් ඉතින් එච්චරම තමයි.
කිරිවලට මොකද වෙන්නෙ?
කිරිවලට මොකද වෙන්නෙ නෙවෙයි, මොනවද වෙන්නෙ නැත්තෙ කියල අහන්න.
පුළුවන් තරම් වතුර කලවං කරනවා. වැස්සි විතරයි වතුර කලවං නොකරන්නෙ. අනිත් හැමතැනකදීම ඕක වෙනවා.
ඒකත් විස්තර ඇතුවම කියන්නකො.
මුලින්ම කිරි ගොයියා කලවං කරනවා. එතැනින් කිරි ගන්න තැන මිනිහා... ඊළඟට ප්‍රවාහනය කරන කෙනා. අන්තිමට කිරි හදන තැනදිත් වතුර කලවං කරවනෙ මහත්තයෝ.
එච්චරද?
මොන පිස්සුද?
ලොකුවට කිරි බිස්නස් කරන අය ඉන්නවා. ඔහොම හදන කිරිවල ලේබල් ගහන්නෙ නැතුව අරගෙන යනවා හට්ටි තොග පිටින්. එහෙම අරගෙන ගිහිල්ලා යොදේ අයින් කරනවා.
ඒ මොකක්ද ඒ?
යොදේ අයින් කරපුවම කිරි හට්ටිය නරක් වුණා කියා හොයන්න බෑ. යොදේට තමයි පුස් අල්ලන්නෙ. හැමදාම ඕක අයින් කරනකොට හැමදාම පුස් කෑවට හොයන්න බෑ. යොදේ අයින් කරා කියල හොයන්න පුළුවන්. වෙලා තියෙන්නෙ සමහර අයගෙ කිරිවල කවදාවත්ම යොදයක් නෑ. එතකොට මිනිස්සු දන්නෙ නෑ ඔය යොදේ කියන එක මොකක්ද කියලවත්. හැමදාම ගන්න කිරි එකේ යොදේ නැත්නම් ඉතින් ඒක තමයි හරි විදිය කියලනෙ හිතන්නෙ.
ඒකෙන් මොකක්ද වෙළෙන්දට තියෙන වාසිය?
කිරි ඕන තරමක් අරගෙන ඉස්ටොක් කරගන්න පුළුවන්නෙ. නරක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් එහෙම ඉස්ටොක් කරගන්න බෑනෙ. නරක් වුණොත් පාඩු කන්න වෙන නිසා. මෙයාල එහෙම නෙවෙයි. වටේම තියෙන කිරි කොච්චර තිබ්බත් අවුලක් නෑ. යොදේ අයින් කර කර තියා ගන්නවා. එතකොට කිරි නරක් වෙලා. හැබැයි හොයන්න බෑ.
කිරි කල්තියා ගන්න වෙන ක්‍රම නැද්ද?
ඔය කිරි හට්ටියට අපි මුහුන් දාන තැනක් තියෙනවනෙ. ඒක කරන්නෙ යොදේ එක තැනකින් පලුදු කරලා. එතැනින් තමයි පුස් දල්ල මතුවෙලා එන්නෙ. ඒක නවත්තලා හංගලා වැඩක් නෑ. එතකොට කිරි වැඩක් නෑ. එතකොට කිරි නරක් වෙලා.
හැබැයි ඒකට කරන වැඩක් තියෙනවා. කිරි එක නරක් වෙනවට ස්ප්‍රේ එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මොකක්ද කියලා හුඟක් අය දන්නෙ නෑ. ඒත් ඒ ස්ප්‍රේ එකට පුළුවන් කිරි නරක් වෙන එක තාවකාලිකව නවත්තන්න.
ඒක මේකට කලවං කරනවද?
නෑ නෑ. එහෙම නෙවෙයි. කිරි ටික ගෙනල්ලා උණු කරනවනෙ. එහෙම උණු කරල තියපු කාමරේට තමයි මේ බෙහෙත් එක ස්ප්‍රේ කරන්නෙ.
ඒ මොකක්ද බේත?
ඒක කෙමිකල් එකක්. හැබැයි විසක් නෙවෙයි. කේක් හදලා පුස් කනවට ගහන බේත් එකලු. කොහොමත් ඉතින් අපි කන්නෙ වස විසනෙ ඕක මොකක්ද?
ඔව්. ඒක බොහොම සරලයි. දැන් වස විස කන්න ඇබ්බැහි වෙච්ච අපේ දිවවල්වලට ඒව නැතුවත් බෑනෙ. බම්බුව තමයි කියල මගෙ හිත කියනවා. මේ මුදලාලි මහත්තයාගෙ පරම්පරාව දැන් මැදිවයසෙත් අග භාගයෙ. දැනට අවුරුදු විස්ස තිහ වයසෙ ඉන්න එවුං තමයි උපන්දා ඉඳලම වස විස කෑවෙ. ඉතින් එහෙම කළත් අපිට අවුලක් නෑනෙ කියලා සතුටු වෙනව කියන්නෙ අර කකුළුවා වතුර මුට්ටිය රත්වෙනකම්, ඒක ස්වීමීන් පූල් එකක් කියලා හිතා ඉන්නව වගේ වැඩක්. තාම මේ පරම්පරාවට වෙන දේවල් වෙන්න පටන් අරගෙන නෑ. ඒ නිසා පරිස්සමට කියල කියන්න විතරයි අපිට කියන්න පුළුවන්. ඊට වඩා ඉතින් අපිටත් කරන්න දෙයක් නෑ.
මේක සම්පූර්ණයෙන්ම මුදල මතම තීරණය වෙන සමාජයක්. වික්කොත් සල්ලි. සල්ලි හෙව්වොත් හරි, නිකන් හම්බෙන්නෙ හුස්ම විතරයි. ඒකත් කවදා වෙනකන්ද කියල කියන්න බෑ. වගකීමක් ගන්න බෑ. ඒ නිසා කිරි හට්ටියට කෙමිකල් ස්ප්‍රේ කරනවය කියලත්, පැණි හදන්නෙ පොල්වතුරෙන් කියලත් දුක් වෙලා වැඩක් නෑ. කිරි හට්ටියෙ යොදේ අයින් කරල අපිව මුල ඉඳලම අන්දලයි තියෙන්නෙ. එතකොට අපි මුල ඉඳම්ම හොඳම එක කියන්නෙ පොඩි අවුලක් තියෙන එකට. ඒ නිසා බලාගෙන ඔය කන්තලේ, හම්බන්තොට වගේ පැත්තක යනකොට වැරැදීමකින්වත් හොඳට කිරි එකක් සෙට්වෙයි. යොදේ තියෙන පුස් කාලා නැති, කෙමිකල් නොදාපු, පොල් වතුරෙන් නෙවෙයි, පොල් රාවලින් හදපු පැණිත් එක්ක. පුරුදු නැති නිසා ඒව කාල බඩේ අමාරුවක් හැදුණොත් එහෙම, ඔන්න අපි නොකිව්වයි කියන්න නං එපා. දැන් අපි කැමැත්තෙන්ම හොඳ නරක මාරු කරගෙනයි ඉන්නෙ. ඉතින් ඒකෙ එහෙම අවුලක් නෑ...
මව්බිම පුවත්පත් ඇසුරෙනි
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips

Last edited: