අපමණ ගුණ ඇති තැඹිලි........
ස්වභාව දහමේ අපුර්ව දායාදයක් ....
*************************
තැඹිලි අප අතර තිබෙන ප්‍රසිද්ධ පානයක්. එහෙත් බොහෝ දෙනෙක් තැඹිලි ගැන නොදන්නා ගුණ බොහො මයි.
තැඹිලි වර්ග ගණනාවක්ම තියෙනවා. මාස 7 ක් 8 ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියකට ලක් වෙලා නිපදවෙන තැඹිලි වතුර ජීවාණුහරිතයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නිසියම් වැනි අයන වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වාභාවික සීනි නිසාත් විශිෂ්ට ගුණ දක්වනවා.
ඒ වගේම තැඹිලි වතුර සහ එහි මදය ආහාරමය තන්තුවලින් ඉතාම පොහොසත්. මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් බී,. සී හා ඊ වැනි ක්ෂුද්රි පෝෂකත් මෙහි තියෙනවා. එමෙන්ම අත්ය වශ්ය අමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක ජෛව ක්රිමයාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, ශාක හෝර්මෝන වර්ග වගේම හදවතට හිතකර මේදය ද මෙහි අන්තර්ගත වෙනවා.
තැඹිලි වතුර, ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමෙහිදී බහුලව යොදා ගැනෙනවා. තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.
බටහිර ඖෂධ අධිමාත්රාබවකින් ශරීර ගත වුණොත් එහි විස නසන්න තැඹිලිවලට හැකියි. ආහාර වර්ගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් තැඹිලි වතුර භාවිත කරනවා.
දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ද තැඹිලි වතුර පානය කිරීම ඉතාම වැදගත්. තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්රැණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ට ආහාරයක් ද වනවා.
තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්රාතිඔක්සිකාරකවලින් ද පොහොසත් බව සොයා ගෙන තිබෙනවා. තවද එහි සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට සහ මඳ සරු බව දුරු කරන්නත් හොඳ ඖෂධයක්.
මහලු අයට වගේම ඝන ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබාදෙන්න පුළුවන් විශිෂ්ට පෝෂණිය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ.
මවු කිරිවල තිබෙන ලෝරික් අම්ලය තැඹිලි වතුරෙහි ද අඩංගුවන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ගුණදායකයි. ගර්භණි මවුවරුන්ද තැඹිලි වතුර පානය කිරීම ඉතා සුදුසුයි.
ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්වල දී තැඹිලි වතුර පානය කිරීමෙන් විස්මිත ගුණ ලැබේ.
උපදෙස් පෝෂණවේදී -විශේෂඥ වෛද්ය් රේණුකා ජයතිස්ස,
සැකසීම - හෙලබෝජුන් Team
Other 99 Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
කාමයේ වරදවා හැසිරීමේ විපාක[/SIZE]
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
Home Queen-Wife
මී පැණි
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
අවමගුල් අගෝස්තුව ද?
ඇත්තටම පිට යන්නෙ ඇයි?
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
කෝටිපතියාගේ ජීවිත කතාව
Whats app Lokka-Jan Koum
Cargills Food City Owner Story
Good Heart
අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න
Robin hood Gang
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
කුසලතාවය
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Lasith Malinga -Slinger Malinga
