හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....

    ඔන්න නියම වැඩ කැලි දෙකක් ගෙනාව අදත්,,,,
    මටත් කොල්ලෙක් තමා කිවේ....
    පට්ටම පටට....
    එහෙනම් පටාන් ගමු....

    මුලින්ම තියෙන්නේ අපේ වැඩ ලේසි කර ගන්න දෙයක්... අපි අපේ පරිගණකයේ සෙටින්ග්ස් හදන්න එක එක තැන් වලට යනවනේ.... කන්ට්‍රෝල් පැනල, අරව මේවා....
    කොහොමද මේ ඔක්කොම එකම තැනකින් කර ගන්න තියෙනවා නම්....
    අන්න එකයි අද කරන්න යන්නේ...
    වෙනම සොෆ්ට්වෙය දාන්න ඕනේ නැ,
    ක්‍රැක් කරලා පවු පුරවා ගන්න ඕනේ නැ,
    ස්පීඩ් අඩු වෙන් නැ,,,,
    අපිමයි මේක හදන්නේ.....

    ඔන්න එහෙනම් පටන් ගමු...
    මුලින්ම හදන්න ඩෙක්ස්ටොප් එකේ new folder එකක්....
    දැන් එක rename කරන්න God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා..... මේක කොපි කරලා දාන්න... නැත්නම් වරදීවි....
    දැන් එන්ටර් ඔබලා rename කරන එක ඉවර කරන්න...
    දැන් open කරලා බලන්න....
    ඔන්න බඩු හරි....
    ඔකකොම එක තැන....


    ඔන්න තව එකක්....
    මේක ඊටත් වඩා පට්ට....
    මතකද අර අලුත් අවුරුද්දට එහෙම ජනාදිපති අපිට මැසේජ් එකක් එවන්නේ,,,,
    persident කියලා නම්බර් එකකින්....
    අන්න ඒ වගේ මැසේජ් යවන්න විදිහක් තමා කියන්න යන්නේ...
    මුලින්ම යන්න https://www.smsglobal.com
    කියන සයිට් එකට....
    හදාගන්න ඔකේ account එකක්...
    අනිත් ඒවගේ වගේම කිසිම අවුලක් නැතිව හදා ගන්න පුළුවන්.
    තමන්ගේ නම්බර් එක අහන තැනට තමන්ගේම එකක් දෙන්න,
    මොකද පාස්වර්ඩ් එක එවන්නේ ෆෝන් එකට...
    දැන් එහෙනම් ආපු පාස්වර්ඩ් එකත් එක්ක ලොග් වෙන්න...

    වම අත පැත්තේ මෙහෙම එකක් ඇති...
    මෙන්න මෙතන තියෙන මේ කහ පාටින් දාල තියෙන එක ක්ලික් කරන්න...

    mGUSL0K.png



    දැන් මෙහෙම එකක් එයි,,,

    9hz25HW.png


    දැන් මුලින්ම දාන්න අපිට යවන්න ඕනේ නම්බර් එක...
    ඉලගට Sender ID From: කියන තම දාන්න මොන විදිහටද යවන්න ඕනේ කියලා...
    ඒ කියන්නේ තමන්ට කැමැති නම්බර් එකක් හරි, නමක් හරි....
    උදා: President

    Message Template: මේක මොකුත් කරන්න එපා...

    දැන් හිතේ හැටියට මැසේජ් එක ගහලා යවන්න තමා තියෙන්නේ....
    ඕනේ නම් ටයිම් තියලා යවන්නත් පුළුවන්....

    මම චෙක් කරන්නත් එක්ක මෙහෙම වැඩක් කළා....

    Sender ID From: කියන එකට දැම්ම Defence Min. (Defence Ministry) කියලා....

    මැසේජ් එකට මෙහෙම දැම්ම...

    A 9.8 earthquake was happed in Japan and tsunami warnings were releases. Please be careful කියලා....

    වැරදි වැඩක් තමා...
    විහිලුවට වගේ දැම්මේ මගේ රුමට....
    මෙන්න මු දුවගෙන එනවා...
    මම දන ගත්ත වැඩේ හරි කියල....

    හැබැයි මචන් වැඩදා කියන්නම් නරක දෙකට නම් මේක යොදා ගන්න එපා....
    මේකෙන් ආතල් ගත්තට කමක් නැ,
    පමණ ඉක්මවලා යන්න එපා.....
    උබලත් මේක හොද දෙකට පාවිච්චි කරපල්ලා.......

    එහෙනම් අපි කැපුනා......

    මොනවා හරි කියාගෙන පලයල්ලා.....

    තව එකක් , තව එකෙක්ට දැම්මා උට මොබිටෙල් එකෙන් කාර් එකක් හම්බෙලා කියල...
    ආතල් ලෝකයයි.....


    එහෙනම් අපි කැපුනා.....

    මොනවම හරි කියාගෙන පලයල්ලා....
    නැත්නම් මම ඒවනවා උබලට මැසේජ් එකක්....

    ඔන්න මගේ පරණ ඒවා ටිකකුත් දානවා බලන එකෙක්ට.....


    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න

    මම tips and triks forum එක යටතේ දාපු thread


    [URL="http://www.elakiri.com/forum/showthread.php?p=14039255#post14039255"]මාරු වෙමුද අලුත් එකකට...

    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -




    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....


    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif

    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර

    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    SMS සීන් එකෙන් ‍යාලුවෙකුට ලණුවක් දුන්නා.......බලමුකෝ හෙට මොකද වෙන්නේ කි‍යලා......:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14397081 said:


    අප්පට සිරි... හෙට වලියක් යයිද?​
    නෑ නෑ.....වලි‍යක් නෙවෙ‍යි.....ව‍යඹ පලාතේ පොලොව ගිලා බැසීමේ අවධානම් තත්ව‍යක් ති‍යන හින්දා හෙට දවසේ නිවෙස් වලින් බැහැරව ඉන්න කි‍යලා ‍යැව්වේ......:P:P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෑ නෑ.....වලි‍යක් නෙවෙ‍යි.....ව‍යඹ පලාතේ පොලොව ගිලා බැසීමේ අවධානම් තත්ව‍යක් ති‍යන හින්දා හෙට දවසේ නිවෙස් වලින් බැහැරව ඉන්න කි‍යලා ‍යැව්වේ......:P:P:P

    මගේ අම්මියෝ.....