#### 2012 මගේ වැඩ කිඩ....2012 summery ####

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    #### 2012 මගේ වැඩ කිඩ....2012 summery ####

    :shocked:
    :lol:
    :cool:
    :yes:
    :D
    :eek:
    :growl:
    :no:

    ඔන්න ඉතින් 2012 ත් ගෙවිලා ගියා...
    එලකිරියට අවේ 2012 මැයි 19,,,,
    එළකිරියේ ගෙවුණු පලවෙනි නව වසර තමයි මේ....
    හිටපු මාස හතට කරලා තියෙන වැඩ ටික පොඩ්ඩක් බලන්න හිතුනා,,,,,


    tuzki-bunny-emoticon-003.gif


    01. එළකිරි එකේ කොටු 11 ගැහුවා,
    02. පොස්ට් 4000ක් ගැහුවා
    03. රෙප් 3600ක් හොයල...
    04. ත්රෙඅඩ් 115ක් දාලා...
    05. යාලුවෝ 367ක් ඉන්නවා....
    06. එළකිරි ස්ටාර් වැඩසටහන සංවිදානය කළා....
    07. එලකිරියෙන් සැහෙන්න උදවු ගත්තා....
    08. පුළුවන් විදිහට එලකිරියට උදවු දුන්න......
    09. වලි නම් වැඩිය දාගෙන නැ...
    10. වැඩිය රෙප් කැපීලත් නැ.... (එළකිරි ස්ටාර් එකට තමා වැඩියෙන්ම කැපුනේ)


    tuzki-bunny-emoticon-009.gif



    බලාගෙන යද්දී අන්තිමට සතුටුයි මාර විදිහට....
    ඉතින් මෙහෙම ආතල් එකක් දුන්නු එළකිරියේ නිර්මාතෘ ජීටි අයියටත්, ටින්ටින්, ස්පෑම් චෙක් කියන අයටත්, එළකිරියේ මගේ යාලුවෝ හැමටමත්, රෙප් දීපු, රෙප් කපපු හැමෝටමත්, බම්ප්, කමෙන්ට් දාපු හැමෝටමත් බොහොම ස්තුති හා සුබ අලුත් අවුරුද්දක් කියනවා ඕං...


    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif


    මම මෙච්චර කාලෙකට දාපු ත්රෙඅඩ් වලින් ටිකක් මෙතන දානවා.....

    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න

    මම tips and triks forum එක යටතේ දාපු thread


    [URL="http://www.elakiri.com/forum/showthread.php?p=14039255#post14039255"]මාරු වෙමුද අලුත් එකකට...

    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -




    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    කට්ට ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-042.gif


    කට්ටව බැන් කරපු එක සාදාරණද?.....
    කට්ට බැන් වෙලා.....

    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර

    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri

    කිසිම 18+ ත්රෙඅඩ් එකක් නම් දාල නැ...
    tuzki-bunny-emoticon-004.gif



    ඔන්න ඔහොමයි උනා කියන්නේ,,,,
    එහෙනම් ආපු හැමෝටම සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
    tuzki-bunny-emoticon-002.gif



     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ජය වෙවා මචන්.. ඉස්සරහටත් ඔහ්හොම්මම ඉදි කියල බලපොරොත්තු වෙනවා..!

    You have given out too much Reputation in the last 24 hours, try again later :(
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ela.hodha thread danna

    එලම තමා.....

    hoday hoday,,7+
    elatama karamu me year ekat

    තැන්ක්ස් බ්‍රෝ...

    ජය වෙවා මචන්.. ඉස්සරහටත් ඔහ්හොම්මම ඉදි කියල බලපොරොත්තු වෙනවා..!

    You have given out too much Reputation in the last 24 hours, try again later :(

    අනිවා බ්‍රෝ.....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපි වෙනුවෙන්, ElaKiri.com වෙනුවෙන් උඹ මේ කරලා තියන දේවල් සහ උදව් වලට බොහොම ස්තුතියි....
    ඔබට ජයෙන් ජය මල්ලි.....!
     
    • Like
    Reactions: Roshan 4ever

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපි වෙනුවෙන්, ElaKiri.com වෙනුවෙන් උඹ මේ කරලා තියන දේවල් සහ උදව් වලට බොහොම ස්තුතියි....
    ඔබට ජයෙන් ජය මල්ලි.....!

    ඔහොම දෙයක් අහන්න ලැබීමත් සතුටක් අයියා......
    එලම තමා....​
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    සුබම සුබ අවුරුද්දක් මචන් උබටත්,:yes:
    ඉස්සරහටත් හොදම ත්‍රෙඩ් වැඩි වැඩියෙන් ම දාන්න ලැබේවා:):)