.......කමකට නැ මේවානම්......
හප්පා.....
ඕන ඉතින් සැහෙන කාලෙකට පස්සේ ආපහු ඇවිත් යන්න ආවා....
පහුගිය ටිකේම එක්සැම් තිබුන නිසා මේ පැත්තේ එන්නවත් බැරි උන...
කට්ටිය සන්තෝසෙන් අවුරුදු සමරන්න ඇති නේද?
ඔන්න අදත් ආවා පොඩ්ඩක් හිනස්සවලා යන්න....
මේක පොටෝ ටික දැක්කේ
comment ටික නම් මගේ ඒවා හොදේ.....
හිතුනා කට්ටියත් එක්කම බෙදා ගන්න.....
අද කියන්න යන්නේ ලෝකයේ මෙතෙක් බිහි උණු කැමකටම නැති නිර්මාණ කියලා
කට්ටිය කියන ඒවා වගයක්..
හැබැයි ටිකක් හිතලා බලද්දී අපිට අනිත් ඔක්කොටම වඩා ඕනේ වෙන්නේ මේවා නේද කියලත් හිතෙනවා.......
එහෙනම් ඔන්න පටාන් ගමු....
අපේ අයියලා ඉතින් බස් එකකට කෝච්චියකට නගින්නේ කකුල් දෙකෙන් උනත් ටික වෙලාවකින් නින්ද ගියාම ඉන්නේ කකුල් හතරෙන්නේ....
වැටෙන් නැතුව නිදියන්න මෙන්න නියම බාන්ඩයක්.....
මෙන්න තව එකක්....
game එහෙම ගහද්දි machine එක හිර උණු ගමන් අපි පුරුද්දට කරන්නේ ctr + alt + del ඔබන එකනේ... තනි අතින් ඔබන්න අමාරුයි නේද?
මෙන්න එකට නියම විසදුම//
කට්ටියට රෙදි වෙලා ගන්න ඉර එලිය නැ කියල අඩන වෙලාවට සුලන් බලෙන් රෙදි වෙලන්න පුළුවන් නම් කොහොමද? එකත් කිසිම වියදමක් නැතුව....
එහෙනම් කරන්න තියෙන්නේ වාහනේ ගමනක් යන වෙලාවටේ මේකත් දාගෙන යන්න.....
ගෙදර පොඩි එකෙක් ඉන්නවා නම්, උ ගේ හැඩි කරනවා නම් , උටම කියල ගේ ඇස කර ගන්න තියෙනවා නම් කොහොමද? මෙන්න එකට නියම වැඩක්..... කුවේට් වල ඔටුවා අයියට නම් මේක වැදගත් වෙයි....
සිගරට් එකක් බොන්න ගත්තම ගිනි පෙට්ටියක් නැති වෙන කොට දැනෙන වේදනාව හැමෝම දන්නවනේ...
දවල් කාලෙක සිගරට් පත්තු කරන්න දැන් ගිනි පෙට්ටි ඕන වෙන් නැ....
හෙම්බිරිස්සාව හැදුනට පස්සේ හොටු ගල එක පුදුම වදයක් නේද>?
ඊට වඩා වැඩේ නේද හොටු ගෑවුණු ලේන්සුව ආයේ ආයේ සාක්කුවෙන් එලියට ගන්න එක...
මෙන්න එකට නියම වැඩේ.....
සිතල පැති වලට හනිමුන් ගියාම සිතල නැති කර ගන්න විදිහක් ඕනේ නේද?
අප්පෝ මුන්ගේ කැත හිත...... මම දන්නවා දැන් තොපි හිතන එක...
ඊට වඩා කොහොමද මෙහෙම තිබුනොත්....\\
ගැනු ළමයින්ට තියෙන ලොකුම කරදරයක් තමයි ලිප්ස්ටික් හරියට ගා ගන්න එක....
ඉතින් මෙන්න මෙහෙම එකක් තිබුනොත් කොහොමද?
අම්මෝ.... ඇහැට බේත් දානවා කියන එක මතක් වෙද්දීත් කදුළු එනවා.... ඇදුම ගානේ තුන් දෙනෙක්වත් එපැයි බේත් ටික දා ගන්න....
හැබැයි තනියම බේත් දාගන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා නම්.....
උදේට පාන් වල බටර් ගගා ඉන්න කම්මැලි නම් මෙන්න නියම වැඩක්... පිහි. හැදී හොයන්න වැඩ වෙන්න දෙයක් නැ.... ගත්තා, ගෑවා, කෑවා.......
ගැනු ළමයින්ගේ අරුමෝසම් සපත්තු තෙමෙනවට මෙන්න නියම විසදුමක්.... අපිට නම් ඉතින් බැට දෙකට මොනවා කරන්නද නේද?
ඉදගෙන කෑම කන්න හරි, මොනවා හරි දෙයක් තියා ගන්න නියමයි නේද මෙහෙම එකක් තිබුනොත්.... හැබැයි මේකේ කෑම හලාගෙන පස්සේ කුබි කැවෝ කියන්න එපා.....\
noodles කන කොට පෙරේත කමට රස්නෙන් කාල කට පුච්ච ගත්ත අය ඕනේ තරම් ඇති නේද?
මෙන්න එයාලට නියම උදව්වක්./....\
මහරගමට වහින කොට තෙමෙන් නැතුව ඉන්න නියම කුඩයක් මෙන්න..... සසාට එහෙම හොදයි.... හැබැයි අපේ උන් මේක කළු පාට පොලිතින් එකකින් වහගෙන පිටට නොපෙනී මොනවා කරයිද දැන් නැ.....
අයිස් කොන් කන කොට කරකවා කරකවා කන එක වාදයක්ද?
ඔන්න එහෙනම් ඔටෝ කැරකෙවෙන එකක් ඇවිල්ලා.....
හප්පා..... ඔය මදැයි....
එහෙනම් කට්ටිය මොනවම හරි කියාගෙන , දෙන දෙයක් දිඉල යන්න හොදේ....
දෙන හැමෝටම 6 ගානේ ලැබෙයි ඔන්......
එහෙනම් අපි කැපුනා/....
මගේ පරණ ත්රෙඩ් ටික පල්ලෙහා තියෙනවා...
බලපු නැති අයට.......

මෙතනින්....Code:http://lionlk.com/inspiration/useless-inventions-ever

Last edited: