GIF හදල බැනුම් අහමු...

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    GIF හදල බැනුම් අහමු...

    ඔන්න උදේ පාන්දර ආවා ත්‍රෙඩ් එකක් දාල යන්න.....:D:D
    අද ටිකක් වෙනස් එක....:baffled::baffled:
    හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා...:P:P
    හැබැයි මේක වෙනස් වෙන්නේ මේක දැම්මහම කිදෙනේක්ගෙන් බැනුම් අහන්න වෙයිද දැන් නැ:angry::angry:,
    එසේ මෙසේ උන් නෙවෙයි බනින්න බලන් ඉන්නේ,
    ඇඩ්මින්ලා, මොඩ්ල, රේඩියෝ ටීම් එකේ සෙට් එක,:rolleyes::rolleyes::rolleyes:
    විශේෂයෙන් අර දෙමලාර් (delmar) එහෙම බලාන ඉන්නේ:angry::angry::baffled:....
    ඉතින් මොකක්ද අද කරන්න යන්නේ?:confused::confused:
    අද අපි යන්නේ ගිෆ් (gif) හදන්න....:D:D
    මිට කලින් ගියා අපිට මොනවා හරි අකුරු ටිකක් ගිෆ් එකක් කරන හැටි,
    අද මම කරන්න යන්නේ මොකක් හරි වීඩියෝ එකක් ගිෆ් එකක් කරන හැටි...:oo::oo:.
    මේ ගැන අදහසක් අවේ http://naveenperera.blogspot.com/2012/09/video-file-gif-file-convert.html මෙන්න මේ බ්ලොග් එකේ දැක්කට පස්සේ,,,,
    මමත් හිතුවා ඔයාලට මේක කියන්න කියලා....
    මේක කෙලින්ම කොපි කරලා දාන්නේ නැතුව මගේ වචන වලින්, මගේ snap shot වලින් දාන්න ඕනේ කියලා හිතුවා.....

    මේ ගිෆ් ෆයිල් එක මේ ටිකේ එලකිරිය ඇතුලේ සැහෙන්න යනවා:yes::yes::yes:....
    8Fa2PVA.gif


    Y4dCTnl.gif


    මේක හැදුවේ මම තමයි...:cool::cool::cool:
    ඉතින් අද ඉදන් ඔයාලා හැමෝටම මේ වගේ ඒවා හදන්න පුළුවන්......

    එහෙනම් පටාන් ගමු....
    අපි මේකට යොදා ගන්නේ video-gif-converter කියන software එක....
    එක මෙතනින් ගන්න......
    http://www.video-gif-converter.com/download.html

    දැන් ඉතින් වෙන ඒවා වගේම මේක ඉන්ස්ටෝල් කර ගන්න....
    මේවා හොර කොපි නෙමෙයි,
    නිකන් දෙන ඒවා....
    ඒ නිසා බය වෙන්න දෙයක් නැ.....

    දැන් software එක මෙහෙම ඔපෙන් වෙයි...

    iU7c44K.png


    මුලින්ම කරන්න ඕනේ අපිට convert කරන්න ඕනේ ෆයිල් එක තෝරන්න.....
    එක මම කහ පාටින් පෙන්වල තියෙන තැනින් එකතු කර ගන්න.....

    දැන් යටින් ඔයාලට පෙන්වයි ඒ ෆයිල් එකේ play time එකයි, සයිස් එකයි....

    ඊළගට කරන්න තියෙන්නේ අපිට ගිෆ් එකක් විදිහට convert කරන්න ඕනේ කොටස තෝරන්න ඕනේ....
    මේකේ මම තෝරලා තියෙන්නේ තත්පර 3 ඉදලා 15 වෙනකල් කොටස......

    ඊළගට අපිට ගිෆ් ෆයිල් එකේ සයිස් එක හදන්න පුළුවන්....
    සාමාන්‍යයෙන් මේ දීල තියෙන සයිස් එකට 300KB සයිස් එකක් හදාගන්න පුළුවන්...
    එළකිරි එකට දාන්න නම් මේ සයිස් ඒවා හදමු...
    නැත්නම් මම අර කලින් කිව වගේ ස්ලෝව් වෙනවා කියල කස්ටියගෙන් බැනුම් :-)angry::angry::angry:) අහන්න වෙනවා සුවර්.......:D:D

    දැන් තියෙන්නේ මේ ෆයිල් එක කඩා ගන්න ඕනේ ෆොටෝ ගාන දෙන්න.....
    මම දීල තියෙන්නේ තත්පර එකකට ෆොටෝ 10ක් කැඩෙන්න කියලා....
    එක තමන්ට ඕනේ ෆොටෝ කොලිටි එක අනුව තීරණය කරන්න....

    දැන් මුල ටික ඉවරයි ඔන්.....
    දැන් තියෙන්නේ කඩා ගත්ත එකෙන් ගිෆ් ෆයිල් එක හදන්න....

    5oYTv1L.png


    මුලින්ම පෙන්වනවා අපිට තියෙන මුළු frame එහෙම නැත්නම් පොටෝ ගාන..
    අපිට මේ පොටෝ එක එක බලන්න පුළුවන්....
    ඒ කරලා අනවශ්‍ය ඒවා තියෙනවා නම් අයින් කරන්න පුළුවන්....
    ඒ විදිහට පොටො ටික බබා වගේ හදා ගන්න.....

    දැන් තියෙන්නේ quality එක තෝරන්න....
    අයෙත් කියන්නේ එළකිරි එකේ දාන්න නම් normal තෝරන්න...
    ඊට පස්සේ play speed එක...
    අපිට ඕනේ නම් video එකේ speed එකම තෝරන්න පුළුවන්.
    නැත්නම් අපිට පුළුවන් ගානක් තෝරන්න පුළුවන්....

    ගිෆ් එක play වෙන speed එක = ( video එක තත්පරයට කඩපු frame ගාන)/(දැන් play වෙන්න දුන්නු speed එක....)

    ඒ කියන්නේ අපි video එක තත්පරයට frame 10කත කඩලා , තත්පරයට frame 12 ගානේ play වෙන්න දුන්නොත් video එකේ speed එක කලින් වගේ 1.2ක් වෙනවා......

    දැන් ඉතින් දෙවියනේ කියල save කර ගන්න....

    හැබැයි මේ software එකේ පොඩි අවුලක් තියෙනවා....
    ඒ තමා හදපු එකක් ආපහු බලා ගන්න බැ,
    එකටත් මම වෙනම එකක් දෙන්නම්....

    http://en.kioskea.net/download/download-9815-gif-viewer

    මේක පොඩි එකක්,,,
    පටස් ගාල ඉන්ස්ටල් කර ගන්න...
    මේකෙන් පුළුවන් ඕනේ ගිෆ් එකක් play කරවන්න....

    ඔන්න එහෙනම් මගේ වැඩ ඉවරයි....
    හැබැයි දැනුයි ඔයාලගේ වැඩ පටන් ගන්නේ.....
    මුලින්ම කමෙන්ට් එකක් නම් අනිවා ඕනේ...
    රෙප් දෙන්න හොදයි කියල හිතෙනවා නම් ඒවත් දෙන්න....
    හැබැයි රජෝ ඒ විතරක් මදි,
    අනිවා ත්‍රෙඩ් එක rate කරන්න...
    එක උඩ ඇති....
    ඊළගට ඔයාලත් ගිෆ් ෆයිල් එකක් හදලා හැමෝටම පෙන්න මේකේ දාන්න.....
    එහෙනම් මම කැපුනා.....
    මගේ පරණ ත්‍රෙඩ් ටික පල්ලෙහා දාල තියෙනවා....
    බලපු නැති අය බලන්න.....

     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
    GIF bank - රේඩියො එකට, වෝල් එකට


    මම tips and triks forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-032.gif



    මාරු වෙමුද අලුත් එකකට...
    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....





    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..
    කමකට නැ මේවා නම්....



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    [
    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර
    පොලව හොල්ලන මේවා......... මොනවද?





    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri


    කිසිම 18+ ත්රෙඅඩ් එකක් නම් දාල නැ...
    tuzki-bunny-emoticon-004.gif
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ....තව ඉස්සරහට ඕනේ වෙයි කියලා වෙන් කළා....


    fatta_23727.gif
    mahesh.gif
    fatta_23727.gif
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් මේක බලලා එකෙක්වත් තඩි gif හදලා thread වලට දැම්මොත් බලාගමු හරි‍ය....
    8Fa2PVA.gif
    :P:P:P

    එල එල....නි‍යම වැඩක් මචන්.....Rep+:cool::cool::cool: