**** තිතටම හොයමුද? ****
හප්පා..
ඔන්න සැහෙන කාලෙකින් ආවා සෙට් එක බලලා යන්න...
කැම්පස් එකේ වැඩ ගොඩයි.....
එහෙන් exam
එකකුත් ලග ලග එනවා...
ඒ අතරේ තව සයිට් එකක වැඩ වගේකුත් සෙට් උනා...
ඒ උනාට කවදාවත් එළකිරි අමතක කරන්නේ කොහොමද?

ඒ නිසා ඔන්න අදත් ආවා කට්ටියටම වැදගත් දෙයක් අරගෙන..

.
අපිට ලෙක්චර් එකකට තමා මේ ටික කියලා දුන්නේ....
අද අපි කරන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ හරියට හොයන්න.

..
මොකක්ද මේ හරියට හොයනවා කියන්නේ?
සමහර වෙලාවට අපිට ඕනේ නම් ලංකාවේ ඉන්න ලස්සනම කුරුල්ලෝ බලා ගන්න අපි මොකද කරන්නේ?
කෙලින්ම ගියා ගුගල් දෙයියා ගාවට....
the most beautiful birds in sri lanka කියල ගැහුවා...
එන ටික බලාගෙන බලාගෙන ගීයා,,,
හැබැයි වෙලාවකට අපිට අනවශ්‍ය වෙබ් සයිට්

පවා search එකෙන් පෙන්වනවා නේද?
එවෙලෙට ඉතින් බැන බැනා
ආපහු හොයනවා...
හැබැයි වැරැද්ද කාගේද?
අපේම තමා...

මොකද ගුගල් එක කරන්නේ අපි ඉල්ලන එක දෙන එක,,,,
එහෙනම් අපි මොකද කරන්න ඕනේ?
හරියට ඉල්ලන එක....

එහෙනම් අද ඉදන් හරියට ඉල්ලන්න පටන් ගමු.....
මේක ගොඩක්ම වැදගත් වෙන්නේ කැම්පස් උන්ට එහෙම තමා..
මොකද practical , assignment , report , theses , ලියන කොට හරිම නිවැරදි විස්තර ගන්න ඕනේ...
ඒ කියන්නේ trusted සයිට්
වලින් විස්තර ගන්න ඕනේ....
අන්න ඒවාට මේ ක්‍රමේ නියමෙටම ගොඩ යනවා....
සැහෙන්න ක්‍රම තියෙන නිසාත්,
තම අපිට උගන්වලා ඉවර නැති නිසාත් අද මුලිකම ටික විතරක් බලමු...
මුලින්ම කියන්න ඕනේ සයිට් වර්ග ගැන....
හැමෝන දන්නවනේ සයිට් වර්ග ගොඩක් තියෙනවා කියලා...
.com , .edu/ac , .gov , .mi, .net, .org කියලා ඉවර වෙන ඒවා තියෙනවා කියලා....
මොනවද මේ?
.com කියන්නේ ව්‍යාපාරික හො ලාබ උපයන/බලාපොරොත්තුවන සයිට්.
.edu/ac කියන්නේ අද්‍යාපනික ඒවාට සම්බන්ද සයිට්.
.gov කියන්නේ රාජ්‍ය සයිට්.
.mi කියන්නේ ආරක්ෂක අංශ වලට අදාළ ඒවා....
.net ඉන්ටෙර්නෙට් service providerලා දෙන සයිට්.
.org කියන්නේ ලැබ බලාපොරොත්තු නොවන සයිට්////
දැන් එතකොට කස්ටියට මුලින්ම තේරෙනවා ඇති,
.org වගේ සයිට් වලට වඩා .edu/ac , .gov , .mi වගේ සයිට් වල තොරතුරු වල නිවැරදි බව වැඩි බව,,,
හරි,
දැන් බලමු කොහොමද අපි දෙඋයක් හරියට හොයන්නේ කියල....
අපි නම් ඉතින් කෝකටත් ගුගල් තමනේ පාවිච්චි කරන්නේ...
සාමාන්‍යයෙන් ගුගල් හදලා තියෙන්නේ ඕනෑම දෙයක් හොයන්න පුළුවන් වෙන්න..
හැබැයි එක එක ඒවාට විශේෂ වෙච්ච search engine
ඕනේ තරම් තියෙනවා....
ඊළගට අපි බලමු කොහොමද හොයන්නේ කියලා....
මුලින්ම නොකිරිය යුතු දේවල් ටිකක් තියෙනවා...

කලින් උදාහරනෙම ගමු...
the most beautiful birds in sri lanka.
මෙහෙම හොයන එකෙ වැරදි ගොඩක් තියෙනවා...
මුලිකම දෙ තමා කවදාවත් search engine එකේ the, in, of, at, වගේ ඒවා ටයිප් කරන්න එපා...
ඒවාට කියන්නේ stopping words කියලා...
මොකද ඒවා result එකේ නිවැරදිතාවය අඩු කරනවා....

ඊළගට කවදාවත් බහු වචනෙන් හොයන්න එපා....
birds වෙනුවට bird ගහන්න....
ඔන්න ඔහොමයි මුලිකම ටික,,
මේ ටික අමතක කරන්න එපා....
ඊළගට අපිඋ හිතමු women වගේ වචනයක් හොයන්න පුළුවන් කියල්ල්....
හැබැයි woman කියලත් අපිට අවශ්‍ය රිසල්ට් තියෙන්න පුළුවන්...
තේරුනේ නැත්නම් මෙහෙම හිතන්න,
organization කියන වචනෙම organisation කියලත් කියනවා නේද?
වත්කොට කොහොමද දෙකම එකපාර හොයන්නේ...
එකට තමා කියන්නේ wild card ක්‍රමය කියලා...
එකට අපි යොදා ගන්නේ ? සලකුණ...
මෙන්න මෙහෙම organi?ation කියලා ගැහුවම z හා s අකුරු දෙකටම අදාළ result එනවා...
ඒ වගේම wom?n කියල ගැහුවහමත් women හා woman දෙකටම අදාළ result එනවා....
ඊළගට තියෙන්නේ කොට කිරීම//
ඒ කියන්නේ මෙහෙම හිතමු...
අපිට ඕනේ වචනය ගහන්නේ නැතුව් අටිකක් විතරජ්ක් ගහනවා...
මේක වචනයක මුලට කරන්නත් පුළුවන්, මැදටත් පුළුවන්, අගටත් පුළුවන්...
මේකට යොදා ගන්නේ * ලකුණ...
මුලින් මුලට කරමු....
අපි හිතමු අපිට cloride වර්ග ටිකක් ගැන හොයන්න ඕනේ කියලා...
අපිට ඕනේ නම් vynilcloride, pottassium cloride, sodium cloride කියලා වෙනම හොයන්න පුළුවන්..
එත් මොකටද මහන්සි වෙන්නේ?
*cloride
කියලා ගහපු ගමන් ඔටෝම ඉස්සරහින් තියෙන්න පුළුවන් හැම දෙකටම search වෙනවා......

මොන තරම් සනීපද බලන්න...

උදාහරනෙකට අපිට vote, votes, voting, voter, voters කියන හැම එකකටම අදාළ result ගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ vot* කියලා ගහන එක....
හැබැයි පුතෝ මෙහෙම කරාම එන result ගැන අඩුයි...
මොකද නිවැරදිම result ටික පෙරලා තමා දෙන්නේ...
ඒ නිසා නිවැරදිතාවය වැඩි....
ඔන්න අදට කියාදෙන අන්තිම එක...
මේකත් පට්ට ලේසි...
නිවැරදිතාවය ගොඩක්ම වැඩි....
මේක තමා බුලියන් ක්‍රමය....
මතකයි නේද කස්ටියට AND NOT OR කියන ඒවා ටික...
මෙහෙමයි වැඩේ...
කලින් උදා හරනෙම ගමුකො....
the most beautiful birds in sri lanka
මෙහෙම හොයන කොට එක එක වචනෙට අදාළ ඒවත් search වෙනවා...
ඒ කියන්නේ beautiful කියන එකට විතරක් අදාළ ඒවා, birds කියන එකට විතරක් අදාළ ඒවා, sri lanka කියන්න එකට විතරක් අදාළ ඒවා එනවා.....
හැබැයි අපිට ඕනේ මේ සෙට් එකටම අදාළ result එකක් හොයා ගන්න. ඒ නිසා මේ වචන අතර සම්බන්දතාවයක් දෙන්න ඕනේ....
උදාහරණයක් විදිහට අපි ගැහුවොත් beautiful AND bird කියල අපිට එන්නේ දෙකටම අදාළ ඒවා විතරයි... ඒ වගේන bird AND sri lanka කියලා ගැහුවොත් එන්නේ මේ වචන දෙකම තියෙන ඒවා.... beautiful AND bird AND sri lanka කියලා ගැහුවොත් එන්නේ මේ තුනටම අදාළ ඒවා..... දැන් කස්ටියට තේරෙනවා ඇතිනේ අපිට ඕන result එක නිවැරදිව එනවා කියලා...
හැබැයි මේ කියන ඒවා කැපිටල් වලින්ම ගහන්න ඕනේ....
දැන් බලමු OR දාන්න තැනක්....
අපි හිතමු අපිට හොයන්න ඕනේ කියලා cricket වල වෙච්ච අනතුරු හොයන්න...
කෙලින්ම accidents in cricket කියලා ගහන්න එපා...
මෙහෙම ගහන්න....
accidents OR mistakes OR injuries in cricket
එතකොට එන රිසල්ට් ගැන අඩුයි,
නිවැරදිතාවය වැඩි....
තව පොඩි එකක් කියල දෙන්නම්...
ඒ තමා කුඩු කිරිල්ල....
ඒ එකට එන්න ඕනේ ඒවා වරහන් ඇතුලේ ලියන්න...
උදාහරනෙකට කලින් එකේ

වෙනුවට
(accidents OR mistakes OR injuries) in cricket
කියලා ගහන්න....
දැන් තමා සමරිය,,,
කලින් ඉගෙන ගත්ත ඔක්කොම ටික දැන් එකට ගහන්න ඕනේ...
සරලම උදාහරනේ තමා
the most beautiful birds in sri lanka කියන එක
(most AND beauti*) AND bird AND sri lanka කියලා ගහන්න....
තේරුනාද?
මේ වගේ සරලම ඒවගේ ඉදන් සන්කිර්නම ඒවා දක්වා මේක වෙනස් කරන්න පුළුවන්...
උදාහරනෙකට කිවොත්
the female engineering professionals with specialization in civil of sri lanka
(female AND wom?n AND lad*) AND engineer* AND profession* AND speciali?ation AND civil AND sri lanka.
මෙහෙම ගැහුවනම් එලම තමා.....

වෙන දවසක එහෙනම් අපහු සෙට් වෙමු...

අප්පේ හොදටම වෙලා ගිහින්..
තාම කැම්පස් ඉදන් ඇවිත් නැවෙත් නැ...

එහෙනම් අනිවා මොනවා හරි කියාගෙන, තියෙන දෙයක් දීගෙන පලයල්ලා...

හැබැයි පුතෝ මෙච්චර මහන්සි වෙලත් ක්කියාගෙන ගියේ නැත්නම් හෙන ගහනවා ඔන්...

මට දෙන උන්ට මාත් 7ක් දෙනවා...

ලගදීම 8කුත් වෙයි....

එහෙනම් අපි කැපුනා.....
පල්ලෙහා පොටෝ ටික jk perera ගෙන් ඉස්සුවේ,,,,,
ඔන්න සැහෙන කාලෙකින් ආවා සෙට් එක බලලා යන්න...
කැම්පස් එකේ වැඩ ගොඩයි.....
එහෙන් exam

එකකුත් ලග ලග එනවා...ඒ අතරේ තව සයිට් එකක වැඩ වගේකුත් සෙට් උනා...
ඒ උනාට කවදාවත් එළකිරි අමතක කරන්නේ කොහොමද?

ඒ නිසා ඔන්න අදත් ආවා කට්ටියටම වැදගත් දෙයක් අරගෙන..

.අපිට ලෙක්චර් එකකට තමා මේ ටික කියලා දුන්නේ....
අද අපි කරන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ හරියට හොයන්න.

..
මොකක්ද මේ හරියට හොයනවා කියන්නේ?
සමහර වෙලාවට අපිට ඕනේ නම් ලංකාවේ ඉන්න ලස්සනම කුරුල්ලෝ බලා ගන්න අපි මොකද කරන්නේ?
කෙලින්ම ගියා ගුගල් දෙයියා ගාවට....
the most beautiful birds in sri lanka කියල ගැහුවා...
එන ටික බලාගෙන බලාගෙන ගීයා,,,
හැබැයි වෙලාවකට අපිට අනවශ්‍ය වෙබ් සයිට්

පවා search එකෙන් පෙන්වනවා නේද?එවෙලෙට ඉතින් බැන බැනා

ආපහු හොයනවා...හැබැයි වැරැද්ද කාගේද?
අපේම තමා...

මොකද ගුගල් එක කරන්නේ අපි ඉල්ලන එක දෙන එක,,,,
එහෙනම් අපි මොකද කරන්න ඕනේ?
හරියට ඉල්ලන එක....

එහෙනම් අද ඉදන් හරියට ඉල්ලන්න පටන් ගමු.....
මේක ගොඩක්ම වැදගත් වෙන්නේ කැම්පස් උන්ට එහෙම තමා..
මොකද practical , assignment , report , theses , ලියන කොට හරිම නිවැරදි විස්තර ගන්න ඕනේ...
ඒ කියන්නේ trusted සයිට්

වලින් විස්තර ගන්න ඕනේ....අන්න ඒවාට මේ ක්‍රමේ නියමෙටම ගොඩ යනවා....
සැහෙන්න ක්‍රම තියෙන නිසාත්,
තම අපිට උගන්වලා ඉවර නැති නිසාත් අද මුලිකම ටික විතරක් බලමු...
මුලින්ම කියන්න ඕනේ සයිට් වර්ග ගැන....
හැමෝන දන්නවනේ සයිට් වර්ග ගොඩක් තියෙනවා කියලා...
.com , .edu/ac , .gov , .mi, .net, .org කියලා ඉවර වෙන ඒවා තියෙනවා කියලා....
මොනවද මේ?
.com කියන්නේ ව්‍යාපාරික හො ලාබ උපයන/බලාපොරොත්තුවන සයිට්.
.edu/ac කියන්නේ අද්‍යාපනික ඒවාට සම්බන්ද සයිට්.
.gov කියන්නේ රාජ්‍ය සයිට්.
.mi කියන්නේ ආරක්ෂක අංශ වලට අදාළ ඒවා....
.net ඉන්ටෙර්නෙට් service providerලා දෙන සයිට්.
.org කියන්නේ ලැබ බලාපොරොත්තු නොවන සයිට්////
දැන් එතකොට කස්ටියට මුලින්ම තේරෙනවා ඇති,
.org වගේ සයිට් වලට වඩා .edu/ac , .gov , .mi වගේ සයිට් වල තොරතුරු වල නිවැරදි බව වැඩි බව,,,
හරි,
දැන් බලමු කොහොමද අපි දෙඋයක් හරියට හොයන්නේ කියල....
අපි නම් ඉතින් කෝකටත් ගුගල් තමනේ පාවිච්චි කරන්නේ...
සාමාන්‍යයෙන් ගුගල් හදලා තියෙන්නේ ඕනෑම දෙයක් හොයන්න පුළුවන් වෙන්න..
හැබැයි එක එක ඒවාට විශේෂ වෙච්ච search engine

ඕනේ තරම් තියෙනවා....ඊළගට අපි බලමු කොහොමද හොයන්නේ කියලා....