..... එළකිරි පොසොන් වන්දනාව......
ඔන්න හොරෙන් හොරෙන් පොසොන් එකත් ලග ලගම ආවා....
දැන් මොකෝ කරන්නේ?
යමුද කට්ටියම අනුරාදපුරේ....
වැඩිය මොකුත් ඕනේ නැ...
මෙහෙම්මම යන්න පුළුවන්...
ඔන්න එහෙනම් නගපියවූ බස් එකට....
හොද සැප බස් එකක එක්ක යන්නේ ඔන්න....
එහෙනම් පටන් ගමු සින්දුවක් එහෙම....
හැබැයි පුතෝ ඔන්න මත්පැන්, සිගරට් එහෙම ඔට්ටු නැ,,,
වන්දනා ගමනක්නේ....
එහෙනම් ඔන්න දැන් අපි යන්න පිටත් උනා...
අපි යන්නේ හබරණ හරහා අනුරාදපුරේ...
දැන් ඔන්න මැදවච්චියට ලගයි....
කෑම කන්න පට්ට පොට් එකක් තියෙනවා උග කියලා....
උදේම ගමන පටන් ගත්ත නිසා කෑම ටිකක් කාලම පටන් ගමු...
ඔක්කොම මම ගානේ,,,,,
හා හා පොර කන්නේ නැතුව කාපියවූ,,,
බොන්න හොදට ඉගුරු දාපු තේ තියෙනවා....
එහෙනම් ගමන පටන් ගමු නේද?
මුලින්ම යන්නේ මිහින්තලේ,,,,
කට්ටිය දන්නවනේ මිහින්තලේට තමා මිහිදු හාමුදුරුවෝ වැඩියේ කියල....
මිහින්තලා ගලේ නගින්නයි යන්නේ ඔන්න...
ටික දුරක් නගිද්දී පිටිපස්සෙන් කන්ද උඩ තියෙන චෛත්‍යය පෙනෙන්නේ මෙහෙමයි...
ගමන ටිකක් බයානකයි කොලුවෝ....
ගල ටිකක් ලිස්සනවා...
පරිස්සමෙන් නගිමු....
කොහොම හරි ගල උඩටම නැග්ගා ඔන්නා...
මෙන්න මෙහෙමයි වටේ පෙන්නේ...
මගේ කැමරාව බොහොම සාමාන්‍ය එකක්...
ඒ නිසද පොටෝ ටිකක් අපැහැදිලි ඇති,,,
අනික මෙවගේ සයිස් එකත් අඩු කරලා තියෙන්නේ....
ඔන්න එහෙනම් හෙමිහිට බහිමු....
අනිත අයටත් අවස්තාව දෙන්න එපැයි....
අපි ඊළගට යන්නේ ඉසුරුමුණියට....
අර පෙම් යුවල ඉන්නේ....
ඉසුරුමුණියේ බලන්න ජාති ගොඩක් තියෙනවා....
මුලින්ම යමු පැරණි බුදු මැදුරට,,,,
මේ අපේ පවුලේ අය ගිය හැටි,,,
ඔය බුදු පිළිමෙට දකුනු අත පැත්තෙන් තමා කලින් පෙම් යුවල ඉදල තියෙන්නේ...
දැන් එක එතනින් අයින් කරලා කෞතුකාගාර ඇතුලේ තියල තියෙන්නේ...
එකේ නම් පොටෝ ගන්න දුන්නේ නැ,,,,
කලින් මෙතන තමා තිබුනේ....
දැන් කට්ටිය මේකට සල්ලි දානවා...
හරියට ඇතුලට වැටුනොත් ප්‍රාර්ථනාව හරි යනවලු...
හා හා එහෙනම් උබලත් දාපල්ලා බලන්න...
ඊළගට යන්නේ මෙතනම එහා පැත්තේ තියෙන කෞතුකාගාරයට.....
ඇතුලේ පොටෝ ගන්න නම් දෙන්නේ නැ මචෝ...
මේකෙත් ගලක් තියෙනවා නගින්න පුළුවන්...
ඔන්න දැන් මල පනින්නයි යන්නේ..
බලපල්ලකො මේ ගලේ ලියල තියෙන ඒවා,,,
අපේ උන්ට හෙන ගහන්න එපැයි....
උඩ පොඩි පන්සලක් තියෙනවා...
නැග්ගහම පෙන්නේ මෙහෙම....
එහෙනම් දැන් යමු එහා පැත්තේ තියෙන බෝදියට...
මාරම ලස්සනයි....
පස්ට නේද...
එහෙනම් කස්ටිය දැන් ගිහිල්ලා ටිකක් නා ගමු...
නාන්න තැන් ගොඩක් තිබුනට ආරක්ෂා සහිත තැනකින් නාන්න මචන්ලා...
එක හොදට මතක තියා ගන්න....
මේ තියෙන්නේ අපි නාන තැනට පේන දර්ශනය...
පට්ට ලස්සනයි නේද?
හප්පා...
පැය දෙකක් විතර නාල ඇවිත් කන්න කෑම තියෙනවා බඩ පැලෙන්න....
ඔන්න ඒ කමත් මම ගානේ,,
අපි කන්න අරන් ගියේ බත්, සම්බෝල තෙල් දාල, පරිප්පු, කජු, අල...
අම්මොහ්,
මතක් වෙද්දීත් කෙල උනනවා,,,
අපි 8 දෙනෙක් කජු කිලෝ එකක් කැවා...
උබලත් ටික ටික හරි කාපල්ලා....
බත් කන කොට අව ඔන්න කිරි විකුණන කෙනෙක්,,,
එහෙනම් කිරි එකකුත් කමු...
පැණි දාලා....
අඩෝ කෙල පිහදා ගනිල්ලා...
ලැප් එක උඩට වැටෙයි...
එහෙනම් දැන් හවස් වෙලා තියෙන එකේ යමු රුවන්වැලි සැයටයි ශ්‍රීමහා බෝධිය ගාවටයි...
ඔන්න හවස බෝධි වන්දනාව පටන් අරන්...
හේතුව නම් මොකක්ද දන්නේ නැ,
ජිවිතේ පලවෙනි පාරට මගේ කැමරාවේ මෙහෙම ඩොට් වැටුනේ,,,
එහෙනම් දැන් යමු රුවන් වැලි සෑයට...
යන අතරේ මෙහෙමයි පෙන්නේ...
මට නම් පුදුම ලස්සනයි බන්...
එහෙනම් දැන් යමු චෛත්‍යය වටේ,,,
චෛත්‍යයට තියෙනවා මේ වගේ ඒවා තුනක්,,,,
හැබැයි අනිත් එක මේ වගේ,,,
මේකට හේතුව එතන හිතපු නැන්දා කෙනෙක් කිවා...
භාතිකාබය රජතුමාට ඕනේ උනාලු චෛත්‍යය ඇතුලේ තියෙන ඒවා බලන්න...
ඒ නිසා එතුමා දවස් ගානක් අදිෂ්ටාන පුජාවක් කලාලු...
එක දවසක් දෙවි කෙනෙක් ඇවිත් රජතුමාව ඇතුලට එක්කන් ගියමු අර දොරකින්...
රජතුමා ඇතුලට ගියාම දැක්කලු ධාතු තැම්පත් කරලා තියෙනවා...
වටේට පහන් හතරක් පත්තු කරලා තිබ්බලු...
රජතුමාගේ සළුව වැදිලා එක පහනක් නිමුනලු,,,
රජතුමා සාදු කියාගෙන එලියට එන කොටම ඒ පැත්තේ දොරටුව කඩන වැටුනලු...
අදටත් මේක හදන්න බැලු..
හදන්න ගත්තොත් මොකක්ම හරි හෙතුවක වැඩ නතර වෙනවලු....
රැ 9න් පස්සේ මේ දොරටුව පැත්තේ කාටවත් සිල් ගන්න දෙන්නේ නෑලු...
සමහරු ආවේශ වෙනවලු,,,,
පේනවා නේද පඩුරු බැදලා තියෙනවා මිනිස්සු,,,
මෙතන දෙවියන් වහන්සේලා ඉන්නවා කියල විශ්වාස කරනවලු....
ඇත්තද දන්නේ නම් නැ...
නැන්දා කෙනෙක් තමා කිවේ,,,
තව තියෙනවා.හැමදාම පත්තු වෙන දොළොස් මහේ පහනක්,...
ඒ පහන පත්තු කරන්නේ අර නිමුණු පහනේ අඩුව මකන්නලු....
රුවන් වැලි මහා සෑය හදපු හැටි ලස්සනට එළියේ ගල් 5ක් මත ලියල තියෙනවා...
මම එකත් මේකට දාන්නම් පස්සේ...
මේ ඉන්නේ දුටු ගැමුණු රජතුමා....
බොහොම අමාරුවෙන් නටලා මම කරදුවේ පොටෝ එකක් ගත්තා,,,,,
එහෙනම් දැන් ඉතින් අපහු ගම රැට බලා යමු නේද?
උබලව මේ එක්කගෙන ගියේ අපේ ගෙදර අය වෙසක් එකේ ගියපු ගමනක්....
ගොඩක් තැන් වලට ගියේ නැ,
හැබැයි නිවී හැනහිල්ලේ පාඩුවේ ලස්සනට ඔක්කොම විස්තර දැනගෙන බලාගෙන ආවා......
දැන් එහෙනම් වන්දනා නාදය ගියපු උන් මොනවා හරි කියාගෙන,
තුටු පැදුරු දීගෙන පලයල්ලා,,,
මාත් දෙනවා 8 ගානේ...
එහෙනම් අපි කැපුනා....
උබල ඔක්කොටම බුදු සරණයි.....

Last edited:

කොහොමද පෙම්යුවල හිටපු තැන පහල පොකුනෙ ඉන්න මාලු ටිකයි කාසි තොගෙයි
.